Mn giya para dunne unta umbrellaඔය දළදා පෙන්වන්නේ මේ බදු සූරාකෑමෙන් එන මහජන විරොධය අඩු කරන්නද ? මම TIN නොම්මරේ ඇප්ලයි කරලා ගොඩ දවස් තාම ආවේ නෑ.. දැන් හෙට මගේ පොලියෙන් WHT 10%ක් මාලිමාව කපාගනිවි..මේක දුප්පත් අපට වෙච්ච ලොකු අසාධාරණයක්.. හෙණ ගහනවා මුන්ට... කිසිම ආණ්ඩුවක් අපිට මෙහෙම පරිප්පුවක් දුන්නේ නෑ.. වරකෝ ජන්දේට..මේ නිසා මගේ ජන්දය මෙදාපොටේ අනුර හෙවත් ගමේ රනිල්ට එරෙහිව පෙරටුගාමින්ටයි..![]()
![]()
![]()
අඩෝ රනිල එච්චර අඩු කුලේට වැටුනද? දැං ප්රාදේශීය සභා චන්දෙත් ඉල්ලනවද?ජවිපෙට දෙන්නයි හිටියෙ ඒත් දළඳා හාමුදුරුවො වන්දනාමාන කරන්න එන සැදැහැවත් බෞද්ධයොන්ව විසාල යකඩ කූඩුවක් ඇතුලෙ හිරකරලා කන්න නොදී බොන්න නොදී වැසිකිලි යන්න නොදී දුකට පීඩාවට පත් කරන ජෙප්පොහ් කියන්නෙ මොනවගේ තිරිසන්නු ජාතියක්ද කියලා හොඳට අවබෝධ කරගෙන අවසානයේදි රනිල්ටම චන්දෙ දෙන්න තීරණය කරා.