මරුසිරා;22150198 said:jvp එකට චන්දෙ දෙන්න වටින කාලයක් තිබ්බ .එත් දැන් නැ .උන්ට දුන්න කියන්නේ පොනිලට දුන්න කියන එකමයි .
කොටින්ම ලපය ඉන්නේ පොනිලගේ ඔඩොක්කුවේ
ජේප්පොන්ට රිදෙයි එත් එක තමා ඇත්ත![]()
රනිලගෙ කුක්කො තමා ඔය ලැජ්ජාව වහ ගන්ඩ එකට දාන්නෙ....චන්දෙදි කෙලොන්ම අලියගෙ පස්සට ගහනව...ඔකුන්ට ලැජ්ජාවක් නැ...



