පළාත් පාලන මැතිවරණය - 2017

ඔබ කැමති පක්ෂය ඉ&#3503

  • එක්සත් ජාතික පක්ෂය

    Votes: 36 12.7%
  • නිදහස් පක්ෂය

    Votes: 7 2.5%
  • ඒකාබද්ධ විපක්ෂය

    Votes: 122 43.1%
  • ජනතා විමුක්ති පෙරමුණ

    Votes: 88 31.1%
  • වෙනත්

    Votes: 30 10.6%

  • Total voters
    283
  • Poll closed .

Ranil Clean

Member
Aug 15, 2017
214
20
0
පළාත් පාලන මැතිවරණය - 2017

logo-415x260.jpg

මා විසින් මැතිවරණය පැවැත්වීමට පෙර රටෙහි පවත්නා වර්තමාන ඡන්ද පදනම අධ්‍යයනය කරනු වස් එළකිරි.කොම් නැමති වෙබ් අඩවිය තුල ඡන්දයක් කැඳවනු ලැබේ..ඕබේ මනාපය සළකුණු කරන්න.
 
nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,059
    34,582
    113
    අඩෝ ඇත්තටම මේ විදියට JVP එකට චන්දෙ වැටුනොත් නම් ගොඩේ ගොඩ. ටෙයියන්ටයි බයියන්ටයි ඇඳිවතේ රෙවෙයි.
     
    • Like
    Reactions: charitha.123

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,059
    34,582
    113
    රනිල් හාමු චන්දේ තියලා, මහින්ද අපුච්චා වගේ ඉල්ලන් කන්න හදන්නේ
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Pakshe neme wadagath, apekshakayai wadagath
    Mona pakshen awath kamak naa, Apekshaya ratata sewaya karanawanam
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,059
    34,582
    113
    Pakshe neme wadagath, apekshakayai wadagath
    Mona pakshen awath kamak naa, Apekshaya ratata sewaya karanawanam

    වැදගත් අපේක්ශකයෝ යුන්පී එකෙන්වත් ශ්‍රීලංකා එකෙන්වත් එකාබද්ධ මරාලෙන් වත් එන්නේ නෑ. එවායින් අවොත් එන්නේ පට්ට හොරු. ඩීල් කාරයෝ, මදාවියෝ
     
    • Like
    Reactions: Jack_Sparrow

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබ සල්ලි ගෙවල බදු ගෙවලද Data ගන්නෙ ? අපිටනම් Free WiFi ලැබිල තියෙන්නෙ යහපාලනෙන්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වැදගත් අපේක්ශකයෝ යුන්පී එකෙන්වත් ශ්‍රීලංකා එකෙන්වත් එකාබද්ධ මරාලෙන් වත් එන්නේ නෑ. එවායින් අවොත් එන්නේ පට්ට හොරු. ඩීල් කාරයෝ, මදාවියෝ
    ehenam kakkssiwala ringa ringa salli ganna unta demu:lol:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    වැදගත් අපේක්ශකයෝ යුන්පී එකෙන්වත් ශ්‍රීලංකා එකෙන්වත් එකාබද්ධ මරාලෙන් වත් එන්නේ නෑ. එවායින් අවොත් එන්නේ පට්ට හොරු. ඩීල් කාරයෝ, මදාවියෝ
    Uba kiyanawidiye apekshakayo UNP,SLPF neme mulu lankawema naa.
    Uba kiyana widiye un inne Japan, UK wage ratawalwala.
    Lankawe hatiyata thiyena ekama option eka aduwen horakaala & ratata wadak karana porak thoraganna witharai.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    Pakshe neme wadagath, apekshakayai wadagath
    Mona pakshen awath kamak naa, Apekshaya ratata sewaya karanawanam

    එහෙම වෙන්නෙ නෑ බං.. ඔක්කම එක මල්ලේ පොල් වගෙ තමයි... පක්ශේ සාමූහික වගකීමට වැඩ කරන්න ඕනේ... හොද කෙනෙක් උනත් බහුතර මතේට තමයි... මහා උන්ගේ තමයි වෙනසක් වෙන්න ඕනේ...ඒ කරත් කාබාසිනියෝ නම් වැඩි අබසරනයි..