පළාත් පාලන මැතිවරණය 2021 - OFFICIAL THREAD

මෙවර ඔබගේ වටිනා මනාපය කාටද?

  • SLPP - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

  • SJB - සමඟි ජන බලවේගය

  • JJB - ජාතික ජන බලවේගය

  • ITAK - ඉලංකයි තමිල් අරසු කච්චි

  • UNP - එක්සත් ජාතික පක්ෂය

  • SLFP - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

  • SLMC - ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය

  • OTHER - වෙනත්

  • මෙවර චන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකෙමි


Results are only viewable after voting.

Kota nilame

Junior member
  • Feb 14, 2021
    89
    66
    18
    මගේ මතයනම් මේකයි බන්. අපි තවත් අතහදා බැලීම් කරන්න ගියොත් නම් මේ රටේ ගන්න දෙයක් ඉතුරු වෙන එකක් නැහැ. ඔය කියන කට්ටියත් 2015-2019 වැඩේට මුලදී හවුල් උනානේ. අනිත් එක ලොකු අතීතයකුත් තියෙනවනේ. කියන දේවල් කරපු දේවල් ගැන මතකයක් තියෙනවා නම් මොකෙක් උනත් ඔයවගේ පක්ෂෙකට චන්දෙ දෙන එකක් නැහැ. ඊට වඩා හොඳයි චන්දේ නොදී ඉන්න එක.


    මෙහෙමයි මචන්. මන් කලිනුත් කිව්වා වගේ විකල්පයක් කියන්න පුළුවන් නම් හොඳයි. අනිත් එක ඇයි ඒ විකල්ප බලවෙගෙට චන්දේ දෙන්නේ? මොකක්ද මුන්ට වඩා උන්ගේ තියෙන හොඳ?
    ------ Post added on Mar 14, 2021 at 12:52 PM
    Parliment eke katha karanna wath inne jvp witharai
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    5,106
    3,166
    113
    Oya kiyanne ayeth podu peramunata denda kiyalada
    ඒක තමයි නොකියා කියන්නේ. කොහෙද ඉතිං වහල්කම කියන එක ජාන වලින් එනවද මන්දා බං
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    704
    301
    63
    චන්දෙ නොදී ඉන්න එක නම් ගොං කමක්. ඊට වඩා හොඳයි කටුගාලා එන එක
    ඔව් එක තමයි බන් මන් මගේ post එකේ උඩින්ම කියලා තියෙන්නේ. හැබැයි ඔය කියන විදිහට වෙනසක් කරන්න යන එක මේ වෙලාවේ ලොකු risk එකක් නේද? JVP එකට චන්දෙ දෙන්න මුන්ට වඩා උන්ගේ හොඳක් තියෙන්න එපැයි. උන් කවදාවත් බලේට ඇවිල්ලා නැති නිසා දෙනවා කියන එක නම් මහා මෝඩ කතාවක්.
     

    Kota nilame

    Junior member
  • Feb 14, 2021
    89
    66
    18
    මෙවර ඔබගේ වටිනා මනාපය කාටද?

    මේ දවස් වල මේ ප්‍රශ්නය හැමෝගෙම ඔලුවේ උඩු දුවනවා ඇති කියලා මම හිතනවා. මොකද ශ්‍රී ලාංකිකයන් විදිහට අපි සැහෙන්න දේශපාලනය ගැන කලකිරීමක් ඇති වෙලා තියෙන වෙලාවක් මේක. සමහරෙක් තමන් කැපුවත් කොළ හරි නිල හරි රතු හරි කියන් තමන්ගේ පක්ෂෙට චන්දෙ දෙන්න බලන් ඉන්නවා. සමහරෙක් මුන් ඔක්කොම හොරු කියලා හිතන් එකෙක්ටවත් මේ සැරේ චන්දෙ දෙන්නේ නැහැ කියලා හිතන් ඉන්නවා. සමහරෙක් මේ සැරේ වෙනසක් කරමු කියලා හිතන් චන්දෙ එනකන් බලන් ඉන්නවා. හරි ඔය උඹලා කරලා දේ ඇත්තටම හරිද? එහෙම කියලා අපිම බලේට ගේන උන්ට අපි හෙට බනිනවා මුන් ඔක්කොම හොරු, මුන්ව පරද්දන්න ඕන, මේ සැරේ JVP උන්ව දිනවන්න ඕන කියලා. ආයෙත් මන් අහන්නේ උඹලා අපි මේ කරන දේ ඇත්තටම තේරුමක් තියෙනවද?

    දැන් මෙතන ටෝයියෝ බයියෝ ජෙප්පෝ හරි මැදමුලනේ වලන් හෝදන එකා හරි කියාගෙන එක එක හැමිනෙන්න එයි. එත් උඹලා එකෙක්වත් මේ රටට වෙන දේ නැත්නම් මේ රට තියෙන තැනින් ඉස්සරහට ගන්න ඕන ක්‍රමයක් ගැන එක විනාඩියකට හිතනවද? ඇත්ත මේ කියන කිසි දෙයක් මේ කිරියේ thread එකක් දානවා වගේ ලේසි නැහැ කරන්න ගියාම. එත් මොනවද බන් මේ උඹලා අපි මේ බෙදිලා වෙන්වෙලා කරන්නේ.

    උඹලා ආස නැද්ද හොඳ ගෙයක් දොරක් හදන් හොද වාහනයක් පැදලා අතල් එකේ ජිවත් වෙන්න. දැන් බලපන්. අනාගතය, ආසියාවේ ආශ්චර්යය, තාක්ෂනය මෙන්න මේ වචන මේ දවස් වල අපිට ඇහෙන සුලබ දේවල් නේද? උඹ මම දවසේ වැඩි වෙලාවක් පාවිච්චි කරන අන්තර්ජාල සේවාව අපේ රටේ තියෙන තත්වේ ගැන හිතපන්. උඹලා අපි ඇත්තටම විඳවනවා නේද මේ දේ නිසා දවස ගානේ. ඉතින් මොන අනාගතයක්ද බොල. අන්න ඒ වගේ තමා අපේ රටේ අනිත් හැම දේම. හැමතැනම හොරකම, අසාදාරනය. පුපිරි පැලැන්තියේ උන් කරන්නේ පොඩි මිනිහව හූරන් කන එක.

    ඔය ලංකාවේ ඉන්න කෝටිපතියෝ කියන අයගේ business ගැන අදහසක් තියෙන අය නම් දන්නවා ඇති. හැම කෙනාම කරන්නේ අසාදාරන විදිහට පොඩි මිනිහව හූරන් කන එක. දේශපාලනේ ගත්තත් එච්චරයි.

    මේ දවස් වල news බලපන්. අපිට මොනවද news වලින් ගන්න තියෙන දේ කියපන්. තනිකරම දේශපාලනේ විතරනේ. රටේ වෙන එක හොඳ දෙයක් ගැන කතා කරපන්. අනිත් එක රටේ නමගිය ජනප්‍රිය ඵලදායි කියලා හිතන් හිටපු වැඩසටහන් උනත් තනිකර ඒ ඒ නාලිකාවල දේශපාලන අරමුණු ඉටු කරගන්න දැන් තනිකරම පාවිච්චි වෙන්නේ. මේවා බලන උඹලා අපි තේරුම් ගන්න ඕන. ගන්න ඕනදේ මොකක්ද ඕන නැති දේ මොකක්ද කියන එක. එහෙම නැතුව TV එකේ පෙන්නන හැම ගු ගොඩම දොහොත් මුදුන් දීලා පිළිගන්න තරම් ගොන් හරක් වෙන්න එපා. කාලයක් බැඳුම් කරේ කිව්වම අපේ උන් එක අල්ලන් නටනවා. ඊටපස්සේ සීනි කිව්වම ඒක අල්ලන් දඟලනවා. තව සෙට් එකක් සර් කිය කිය මැරෙන්න හදනවා. ඊටපස්සේ කැලේ කපනවා කියලා තව සෙට් එකක් මැරෙන්න හදනවා. මේ එකක් ගැනවත් නොදන්නා උඹලා අපි පිල්බෙදිලා කෑ ගහ ගන්නවා. සමහරු හෙන දාර්ශනික talk දෙනවා. තේරුම් ගනින් මචන්ලා. උඹලා අපි හෙන මායාවක හෙන අඳුරක අතරමන් වෙලා ඉන්නේ. අපි මෙහෙම කරන තාක් උඩ පුටුවලට එන උන්ට රජ මගුල්. උන් අපිට මාතෘකාවක් හදලා දෙනවා. අපිත් මොලේ නැති හරක් වගේ දෙපිල බෙදිලා කෑගහ ගන්නවා. ඉතින් කොහෙද යකෝ රටක් හැදෙන්නේ.

    අපි කරන්නේ බත් බැලයෝ වගේ SLPP එක හෝ SJB එක හෝ JVP එක හෝ UNP එක එක්කෝ චන්දෙන් පරද්දන්න හෝ දිනවන්නේ කොහොමද කියලා හිතන එක. ඊට වඩා හොඳ නැද්ද ඉන්න එකා මොකද උගෙන් ප්‍රයෝජනයක් ගන්න try කරන එක. ඊළඟ චන්දෙන් ගෝටා දිනන්න පුළුවන්, රනිල් දිනන්න පුළුවන්, අනුර දිනන්න පුළුවන්, නගනන්ද දිනන්න පුළුවන්, ධම්මික පෙරේරා දිනන්න පුළුවන්. හැබැයි ඔය මොන එකා ආවත් අපිට වෙන්න ඕන දේ එකම නේද? අනිත් එක ඔය මොකා බලේට ආවත් අපි උඹලා එකට නැත්තන් මේ රට මේ තියෙන විදිහම තමයි. වැරදි දේ වෙනුවෙන් එකට පෙනී ඉන්නවා වගේම හොද දේ හොදයි කියලා අගයන්නත් ඕන. වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න යද්දී මිනිස්සු එකතුවෙලා ඒක නැවැත්තුවා මතක ඇතිනේ. අන්න එහෙමයි වෙන්න ඕන. අපි එකට ඉන්නවා නම් මොන ආණ්ඩුව ආවත් උන්ට ඕන විදිහට නටන්න අමාරුයි. අමාරුයි නෙවෙයි ඇත්තටම බැහැ. මෙතන වෙලා තියෙන්නේ එකේ අනිත් පැත්ත. උඹලා අපි පිල්බෙදිලා කෑ ගහ ගහ ඉන්නවා. එච්චරයි. ලොකු පුටුවලට වෙලා ඉන්න උන් උන්ට ඕන විදිහට හොරකම් කර කර ආතල් එකේ ඉන්නවා. මොකා ලොකු පුටුවල හිටියත් අපි එකමුතුව ඉන්න ඕන බොලවූ. අන්න ඒක මතක තියා ගනින්.

    මොනම වෙලාවකවත් දේශපාලනේ කරන උන්ගේ ඉත්තෙක් වෙන්න එපා. එහෙම උනොත් අපිට ඇති වාසියක් නෑ. උන්ටම තමා වාසි. හැමවෙලේම පැත්තක් නොගෙන මැද ඉඳන් තීරණ ගනින්. හොදක් කරනවනම් එකට උදවු කරපන්. නරකක් කරනවා නම් එකට විරුද්ධ වෙයන්. මේ විදිහට අපි හැමෝම හිතුවොත් මේ රට හදන්න බැරි නැහැ. උඹලා හිතනවද අනිත් අරටවල් වල දේශපාලනේ කරන්නේ හොද පිරිසිදු උන් කියලා. පිස්සුද යකෝ. උනුත් මේ වගේ තමා. හැබැයි උන්ට ඕන ඕන විදිහට නටන්න බැහැ. මොකද ඒ රටවල මිනිස්සු හරි එකමුතුයි. වැරද්දක් දැක්කොත් එකට පාරට බහින්නේ. හොදක් තිබ්බොත් ඒ වගේම තමයි. ඒකට සැහෙන්න උදවු කරනවා. අන්න ඒ තැනට අපිට එන්න ඕන බොලවූ. හැමදාම කුණු වෙච්ච දේශපාලනේට බනිනවට වඩා දෙයක් කරන්න පුළුවන් අපිම අපේ ආකල්ප වෙනස් කර ගත්තා නම්.

    ඒක නිසා මගේ මතය නම් චන්දෙ නොදී ඉන්න එකවත්, මේ සැරේ මෙයාව පරද්දලා අරයව දිනවමු කියන එකවත් නෙවෙයි කරන්න ඕන. ඔය චන්ද කොලේ අතට අරන් මද්යස්තව හිතපන්. මොකද ඔය ලිස්ට් එකේ ඉන්න ගොඩක් උන්ට අපේ රටේ ඉතිහාසයක් තියෙනවා. ඒවත් පොඩ්ඩක් ඔලුවට අරන් ඇත්තටම වැඩක් කරන්න පුළුවන් පැත්තකට උඹේ වටිනා චන්දේ දීපන්. වෙනස් කම් කරනවට වඩා ඉන්න උන්ගෙන් වැඩක් ගන්න විදිහක් හිතපන්. වෙනස් කම් හැම දාම කර කර ඉන්න පුළුවන්. එත් ඊටපස්සේ ඕවගෙන් විඳවන්නේ අපේම ළමයි. මොකා මොන විදිහට කිව්වත් හොරකම කියන එක නම් පුතේ නවත්තන්න බැහැ. මොකද ඔය පුටු වලට එන්නේ මිනිස්සු. කැපුවත් කොළ, නිල්, රතු කියන මානසිකත්වයෙන් අයින් වෙයන්.

    හරකෙක් වහේ හිතන්නේ නැතුව මනුස්සයෙක් වගේ හිතලා උඹේ චන්දය භාවිතා කරපන්.
    Bro vote karanna thawa option ekak add karanna puluwan da
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    5,106
    3,166
    113
    ඔව් එක තමයි බන් මන් මගේ post එකේ උඩින්ම කියලා තියෙන්නේ. හැබැයි ඔය කියන විදිහට වෙනසක් කරන්න යන එක මේ වෙලාවේ ලොකු risk එකක් නේද? JVP එකට චන්දෙ දෙන්න මුන්ට වඩා උන්ගේ හොඳක් තියෙන්න එපැයි. උන් කවදාවත් බලේට ඇවිල්ලා නැති නිසා දෙනවා කියන එක නම් මහා මෝඩ කතාවක්.
    මොළයක් කියලා තියෙන මිනිස්සුන්ට විකල්ප 2යි තියෙන්නේ

    1. ජවිපෙට හෝ ජවිපෙ සම්බන්ධ සන්ධානයකට දෙන එක.
    2. ජන්දේ කටුගාන එක


    වෙන විකල්ප නෑ.
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    704
    301
    63
    මම කොහේවත් කියලා නැහැ පොහොට්ටුවට චන්දේ දෙන්න කියලා. හැබැයි දෙන උත්තර තාත්ත්වික වෙන්න එපැයි. ඒකයි මම අහන්නේ මොකක්ද උඹලගේ විකල්පය ඇයි විකල්පෙට චන්දෙ දෙන්නේ. මුන්ට වඩා උන්ගේ තියෙන හොඳේ මොකක්ද? නැතුව මමවත් තාම හිතලා නැහැ චන්දෙ දෙන්නේ කාටද කියලා.

    Bro vote karanna thawa option ekak add karanna puluwan da
    මොකක්ද?
    ------ Post added on Mar 14, 2021 at 1:02 PM
     

    Kota nilame

    Junior member
  • Feb 14, 2021
    89
    66
    18
    මම කොහේවත් කියලා නැහැ පොහොට්ටුවට චන්දේ දෙන්න කියලා. හැබැයි දෙන උත්තර තාත්ත්වික වෙන්න එපැයි. ඒකයි මම අහන්නේ මොකක්ද උඹලගේ විකල්පය ඇයි විකල්පෙට චන්දෙ දෙන්නේ. මුන්ට වඩා උන්ගේ තියෙන හොඳේ මොකක්ද? නැතුව මමවත් තාම හිතලා නැහැ චන්දෙ දෙන්නේ කාටද කියලා.


    මොකක්ද?
    ------ Post added on Mar 14, 2021 at 1:02 PM
    Chande awalangu karanna kamathi ayata option ekak
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    704
    301
    63
    ජවිපෙට අඩුම ගානෙ ප්‍රාදේශීය සබාවක හෝ පලාත් සබාවක හරි බලය දෙන්න ඕනෙ
    ඔව් මෙහෙම දෙයක් කරලා බලන එක ඇත්තටම හොදයි. එහෙම නැතුව එක පාරට මේක කණපිට ගැහුවොත් නම් දැන්ම හොකේ හරි රටක් හොයාගෙන තියාගන්න යන්න.

    මොළයක් කියලා තියෙන මිනිස්සුන්ට විකල්ප 2යි තියෙන්නේ

    1. ජවිපෙට හෝ ජවිපෙ සම්බන්ධ සන්ධානයකට දෙන එක. ❌
    2. ජන්දේ කටුගාන එක ❌


    වෙන විකල්ප නෑ.
    මගේ මතය නම් පලවෙනි option එක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. රටක බලය එක පාරටම ඒවගේ කණ්ඩායමකට දෙන එක ලොකු අවදානමක්. දෙවෙනි එකත් තේරුමක් නැහැ. නොදා හිටිය නම් ඊට වඩා ලේසි. මොකද නිකරුනේ ඔයවගේ චන්දයක් ගණන් කරනවා කියන්නේ කාලය කා දැමීමක්.
    ------ Post added on Mar 14, 2021 at 1:14 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    5,106
    3,166
    113
    ඔව් මෙහෙම දෙයක් කරලා බලන එක ඇත්තටම හොදයි. එහෙම නැතුව එක පාරට මේක කණපිට ගැහුවොත් නම් දැන්ම හොකේ හරි රටක් හොයාගෙන තියාගන්න යන්න.


    මගේ මතය නම් පලවෙනි option එක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. රටක බලය එක පාරටම ඒවගේ කණ්ඩායමකට දෙන එක ලොකු අවදානමක්. දෙවෙනි එකත් තේරුමක් නැහැ. නොදා හිටිය නම් ඊට වඩා ලේසි. මොකද නිකරුනේ ඔයවගේ චන්දයක් ගණන් කරනවා කියන්නේ කාලය කා දැමීමක්.
    ------ Post added on Mar 14, 2021 at 1:14 PM
    එතකොට මොන වගේ කණ්ඩායමකට බලය දුන්නොත්ද අවදානම අඩු. පොහොට්ටුවෝ වගේ කණ්ඩායමකට දුන්නොත්ද? කොහෙන් ගියත් කැරකිලා එන්නේ ඔතෙන්ටනේ. අනේ මෙහෙම වහල්කමක්.
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    2,013
    3,960
    113
    ඇයි උඹලා මෙහෙම polls දාන්නේ. බලපන් දැන් ඡන්දෙට කලින් ඉඳන්ම ජෙප්පොයි ටෙලිපෝන් ගූ පොන්නයෝයි stress වෙනවනේ. දැන් ඉතින් @SLK_sri එහෙම රෑට හීනෙන් බයවෙලා ඇහැරෙනවා මේවා දැකලා. :rolleyes::lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    5,106
    3,166
    113
    ප්‍රධාන ධාරාවේ පක්ෂ දෙක හැර අනෙක් සුළු පක්ෂයකට සුළු බලයක් දීලා බලන එකයි හොඳ.
    අනිවා. අනිත් දෙගොල්ලොන්ගෙන් වැලි දාලාම ඇර ගත්තනේ මදි නොකියන්න සෑහෙන කාලයක්
     

    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    219
    17
    18
    wena wikalpa na ban. UNP, SJB therumak ma naha. JVP kaiwaru witharai. unta kawadawath hodak kiyala deyak pennema naha. un awoth karanne un mulinma posath wena eka. un mulaka idan horakam karanna patan gani. anith eka anduwak ratak karanna tharam dakmak unta naha. un andu karanawa kiyala hithan inne dushane wanchawa walakwanawa kiyana eka. chande nodi inna ekath option ekak newei. podujana peramunata thamai denna thiyenne. chande deela api kata puka wahan hiyoth nm ithin pohottuwa newe JVP awath wadak naha. JVP wage podi pakshekata eka hari palathpalana ayathanayaka bale dunnata nm aulak naha. ehema nathuwa system change karanna giyoth nam aye meke ganna deyak nathi wenawa. oya kaiwaru gahana unuth hoya ganna naha eeta passe. anthimata chade deepu unuth hoya ganna naha. eeta passe eelaga chandedi apahu kayayi SLPP, UNP, SJB, JVP nathuwa wena pakshayak me sare dinawanna ona kiyala. oya JVP dinawamu kiyana unge katinma thama owa enne. eka nisa mn nm denne SLPP thamai.
     
    • Haha
    Reactions: Hugh Janus

    ESL

    Well-known member
  • Mar 16, 2016
    704
    301
    63
    එතකොට මොන වගේ කණ්ඩායමකට බලය දුන්නොත්ද අවදානම අඩු. පොහොට්ටුවෝ වගේ කණ්ඩායමකට දුන්නොත්ද? කොහෙන් ගියත් කැරකිලා එන්නේ ඔතෙන්ටනේ. අනේ මෙහෙම වහල්කමක්.
    උඹ මට වහලෙක් කියන්නේ බන් උඹත් ඔය වහලෙක් නිසානේ. උඹ ඔය දෙන්න උත්තර වල කිසි තාර්කික ගතියක් නැහැ. එකයි අවුල. මුල ඉඳන්ම මම අහන්නේ උත්තරයක් දෙනවනම් ඇයි උඹ එහෙම උත්තරයක් දෙන්නේ කියන එක කියන්න. වහල්ලු වහල්ලු ගෑවට ඒක උත්තරයක් වෙන්නේ නැහැනේ. උඹ අනිත් උන්ට කියනවා නම් උඹ චන්දෙ දෙන්නේ JVP එකට නම් උඹේ උත්තරේ වෙන්න්න ඕන අනිත් එකා වහලෙක් කියන එක නෙවේනේ. JVP එකේ තියෙන හොදේ මොකක්ද කියලා කියන්න. එතකොට අපි පිළිගන්නම්.
     
    • Like
    Reactions: nalin0001

    ESL

    Well-known member
  • Mar 16, 2016
    704
    301
    63
    Obage nugath kama pradarshana karata bohoma isthuthi
    උගේ නූගත් කමෙයි උඹගේ උගත් කමෙයි වෙනස කියන්න මචෝ...

    wena wikalpa na ban. UNP, SJB therumak ma naha. JVP kaiwaru witharai. unta kawadawath hodak kiyala deyak pennema naha. un awoth karanne un mulinma posath wena eka. un mulaka idan horakam karanna patan gani. anith eka anduwak ratak karanna tharam dakmak unta naha. un andu karanawa kiyala hithan inne dushane wanchawa walakwanawa kiyana eka. chande nodi inna ekath option ekak newei. podujana peramunata thamai denna thiyenne. chande deela api kata puka wahan hiyoth nm ithin pohottuwa newe JVP awath wadak naha. JVP wage podi pakshekata eka hari palathpalana ayathanayaka bale dunnata nm aulak naha. ehema nathuwa system change karanna giyoth nam aye meke ganna deyak nathi wenawa. oya kaiwaru gahana unuth hoya ganna naha eeta passe. anthimata chade deepu unuth hoya ganna naha. eeta passe eelaga chandedi apahu kayayi SLPP, UNP, SJB, JVP nathuwa wena pakshayak me sare dinawanna ona kiyala. oya JVP dinawamu kiyana unge katinma thama owa enne. eka nisa mn nm denne SLPP thamai.
    50% agreed. 50% not agreed.
    ------ Post added on Mar 14, 2021 at 1:39 PM