පළාත් වල භාෂාවල්
පහුගිය දවස් ටිකේ බුකිය පුරාම ගියේ ලංකාවේ දකුණේ අය කතා කරන භාෂාව ගැනනේ...
ඉතින් දකුණ විතරක් නෙවි වෙන පළාත් වලත් ඒ ඒ පළාත් වලට ආවේනික භාෂා මාධ්‍යයන් තියෙනවනේ... එක එක දේවල් වලට එක එක පළාත් වල කියන වචන සෙට් තියේනම් කට්ටිය ශෙයා කරගමු බලන්න...
ගම්පහ පැත්තේ කෙනෙක් කිවුව කරගැට වලට කියන්නේ පොක්කලම් කියලලු...
ඒ වගේම පළගැටියට කියන්නේ කුම්බුට්ට කියලලු...
ඒ වගේ ඔයාල එක එක පළාත් වල අහපු නම් වර්ග දාමු බලන්න....
හුදෙක් විනෝදය සඳහා මිස අපහාසයක් සඳහා නොවන්න වගබලාගන්න...