ප්ය්යේ බිබිලක්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,010
    27,662
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මාසයක් ඇතුළත බදු 3ක් ගැහුවා.
    කළුබෝවිල යන්න වෙයිද ?
    ප්‍රයිවට් කලොත් හොද ඩොක්ටර් කෙනෙක් කවුද
     

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    මාසයක් ඇතුළත බදු 3ක් ගැහුවා.
    කළුබෝවිල යන්න වෙයිද ?
    ප්‍රයිවට් කලොත් හොද ඩොක්ටර් කෙනෙක් කවුද
    යකූ දැන් ආණ්ඩුව පයි@ටත් බදු ගහනවද?
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    බිබිලි එන්නෙහ් නම් එහෙම හර්පිස් වලටහ් ... ගිහිල්ලා පෙන්නපන්
    සමහර්විට කුරුලැවක් හරි ඉන්ග්‍රොව්න් හෙයාර් වෙන්නත් පුලුවන්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    මාසයක් ඇතුළත බදු 3ක් ගැහුවා.
    කළුබෝවිල යන්න වෙයිද ?
    ප්‍රයිවට් කලොත් හොද ඩොක්ටර් කෙනෙක් කවුද
    101 වන කොරොනා මරනය වාර්තා වේ. රෝගියා අයාලේ නිදන්ගත විමක් දිර්ඝකාලිනව පෙන්නුම් කර ඇති අතර මරණයට ආසන්නතම හේතුව ශිෂ්නයේ බිබිලක් හරහා කොරොනා ප්‍රජනන පද්ධතිය ආක්‍රමණය කර පුරස්ථි ග්‍රන්ථිය පුපුරා යැමයි
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    තනි බිබිලක්ද? බිබිලි ගොඩක් ද ? සමහර විට ඕක සාමන්‍ය එකක් වෙන්නත් පුළුවන්. මෙව ගැන පරණ ත්‍රෙඩ් ගොඩක් තිබුනා. දන්න අය ඇවිත් උපදෙස් දෙයි.
     

    Dr.Harindrapkl

    Junior member
  • Jul 23, 2020
    51
    61
    18
    STD clinic එකකට යන්න. ඒවා පිට අය දැන ගන්නෙ නැහැ.
    එයාලා බලලා ප්‍රශ්නයක් නෙමයි නම් සමහරවිට dermatologist කෙනෙක් ළගට යන්න කියයි
     

    Koskos

    Junior member
  • Jul 28, 2020
    97
    72
    18
    Negombo
    ඉස්සෙල්ලම පයිය නිතරම හොද්ට හෝදල බලපන්
    ඕක අඩුවෙනවද කියල
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔක රෑශ් එකක් කියන මට්ටමින් එහාට ගිහින්ද
    බෙස්ට් ඔප්ෂන් std යන එක
    මොකද උඹ ගමේ ඩොකා ටත් එක්ස්පොස් වෙලා උත් ලියලා දෙනවා අන්තිමේ std පල කියලා
    කෙලින්ම පල. ජෙනරල් එක එහා පැත්තේ තියන යුනිට් එක
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,435
    1
    32,110
    113
    - උඩරට -
    ඕක සාමාන්‍ය තත්වයක් බන්!
    බය වෙන්න දෙයක් නෑ..
    බෙක්ලොමින් ක්‍රීම් ( Beclomin Antibacterial Cream ) එක ගාපන් උදේ රෑට
    beclomin_antifungal_cream_Google_Search.png

    නිකන්ම නැති වෙලා යයි :yes: