ප්ලග් මාරු කරන එක නම් දැනගෙන ඉන්න එක වටිනවා... වෙනදා වගේම එලටම විස්තරේ දාලා තියෙනවා... :D රෙප් 12+
malkavi Well-known member Nov 21, 2006 35,705 944 113 කලුතර Apr 27, 2015 #61 ප්ලග් මාරු කරන එක නම් දැනගෙන ඉන්න එක වටිනවා... වෙනදා වගේම එලටම විස්තරේ දාලා තියෙනවා... රෙප් 12+
D de malshz Member Nov 24, 2013 27 3 0 අනේ මන්ද Apr 27, 2015 #64 Denso walai ngk walai wenasa mokakda Koi ekada godaaaaak hoda
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Apr 27, 2015 #65 වටිනව වටිනව වටිනව වටිනව සහෝ +++12
chanakamanjula Well-known member Aug 21, 2007 22,272 4,406 113 ඇයි එන්නද Apr 27, 2015 #66 10yathura thama japan bike vala ana galavanna onama eka 80% ma ana enne 10n Thanks machan bike ganath thread ekak dannna
10yathura thama japan bike vala ana galavanna onama eka 80% ma ana enne 10n Thanks machan bike ganath thread ekak dannna
sika2 Well-known member Nov 15, 2013 3,662 2,510 113 නිධානයක් උඩ Apr 27, 2015 #69 TFS....! පුලුවන්නම් මචන් කාර් වල බ්රේක් චෙක් කරන හැටි, ඇජස්ට් කරන හැටි පොඩ්ඩක් කියපන්කො... Last edited: Apr 27, 2015
රත්තරං Well-known member Feb 10, 2012 22,936 4,771 113 සිංහලයේ Apr 27, 2015 #71 sika2 said: TFS....! පුලුවන්නම් මචන් කාර් වල බ්රේක් චෙක් කරන හැටි, ඇජස්ට් කරන හැටි පොඩ්ඩක් කියපන්කො... Click to expand... කෲසර් එක හදද්දි පොටෝ ගහන් ඇවිත් නූලක් දාන්නම්.
sika2 said: TFS....! පුලුවන්නම් මචන් කාර් වල බ්රේක් චෙක් කරන හැටි, ඇජස්ට් කරන හැටි පොඩ්ඩක් කියපන්කො... Click to expand... කෲසර් එක හදද්දි පොටෝ ගහන් ඇවිත් නූලක් දාන්නම්.
රත්තරං Well-known member Feb 10, 2012 22,936 4,771 113 සිංහලයේ Apr 27, 2015 #72 mahesh1297 said: ඔව් බන්.. Prius එකේ ප්ලග් එකක් 3800.00 ගානක් බන්.. පිස්සු හැදෙනවා... යකෝ මන් NGK Competition ප්ලග් සෙට් එකම ගත්තෙත් 10000 කට බන්.. Click to expand... මමත් කෲසර් එකට අල්ලාහ් එන්ටප්රයිසස් එකෙන් බඩු ගන්න බැලුවේ ඔය නිසා තමා
mahesh1297 said: ඔව් බන්.. Prius එකේ ප්ලග් එකක් 3800.00 ගානක් බන්.. පිස්සු හැදෙනවා... යකෝ මන් NGK Competition ප්ලග් සෙට් එකම ගත්තෙත් 10000 කට බන්.. Click to expand... මමත් කෲසර් එකට අල්ලාහ් එන්ටප්රයිසස් එකෙන් බඩු ගන්න බැලුවේ ඔය නිසා තමා
waruna87 Well-known member Apr 22, 2014 555 81 83 Eheliyagoda Apr 28, 2015 #73 machan puluwaannan plug numbers karalathiyana widiha genath dannako. Ethakota puluwan wenas brand walin apita one plug eka thoraganna
machan puluwaannan plug numbers karalathiyana widiha genath dannako. Ethakota puluwan wenas brand walin apita one plug eka thoraganna
ruwanfer Well-known member Mar 26, 2007 8,110 934 113 One Mile to heaven Apr 28, 2015 #74 Patta kolla +11
danika visal Active member Dec 15, 2013 607 91 43 on the way Apr 28, 2015 #77 elaz machan ප්ලග් බොක්ස් එකක් ganna thenak ?