ප්ලග් මාරු කරමු

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ප්ලග් මාරු කරන එක නම් දැනගෙන ඉන්න එක වටිනවා... වෙනදා වගේම එලටම විස්තරේ දාලා තියෙනවා... :D

    රෙප් 12+
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,660
    2,510
    113
    නිධානයක් උඩ
    TFS....!
    පුලුවන්නම් මචන් කාර් වල බ්‍රේක් චෙක් කරන හැටි, ඇජස්ට් කරන හැටි පොඩ්ඩක් කියපන්කො...:(
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    TFS....!
    පුලුවන්නම් මචන් කාර් වල බ්‍රේක් චෙක් කරන හැටි, ඇජස්ට් කරන හැටි පොඩ්ඩක් කියපන්කො...:(

    කෲසර් එක හදද්දි පොටෝ ගහන් ඇවිත් නූලක් දාන්නම්.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් බන්.. Prius එකේ ප්ලග් එකක් 3800.00 ගානක් බන්.. පිස්සු හැදෙනවා... යකෝ මන් NGK Competition ප්ලග් සෙට් එකම ගත්තෙත් 10000 කට බන්..:P:P:P

    මමත් කෲසර් එකට අල්ලාහ් එන්ටප්‍රයිසස් එකෙන් බඩු ගන්න බැලුවේ ඔය නිසා තමා