machan bike ekaka nam start karala 3-4 KM yanak bike hitinawanm(clutch eka allan innakota) Plug wala awulak da? meka maha wadayak hemadam ohomamai. habei hondata race kara kara gihin engine eka rath unata passe hari.
Denso walai ngk walai wenasa mokakda
Koi ekada godaaaaak hoda
TFS. මචං අවුරුද්දටවත් මේ එන්ජිම හෝදන්නෙ නැද්ද?

බයික් එකෙත් මාරැ කලා නම් හරි වගේ NGK ප්ල්ග් දෙකක් කීයක් විතර වෙනවද බන්
රත්තරං;18266471 said:ඕක නංගිගේ(වයිෆ්ගේ නංගිගේ) බන්..
ඕකේ බොනට් එක අරින්න පුලුවන් කියලවත් ඕකි දන්නවද දන්නේ නෑ
සර්විස් එකෙන් සර්විස් එක අතර තෙල් වතුර ටිකක් බැලුවොත් මම තමයි ඉතින්..
මෙහෙමනේ ඕක වැඩකරනේ.. උබලා දන්නේ නෑ. බ්රේක් පැඩල් එකට මැජික් එකක් තියෙනවා. පෑගුවහම ඒ මැජික් එක වැඩකරලා වාහනේ හිටිනවා. තව යතුර දැම්මහම ස්ටාර්ට් වෙන මැජික් එකක් තියෙනවා. ඒ මැජික් එකට පැඩල් එකක් හයිකරලා තියෙනවා. ඒක පෑගුවහම මැජික් එක වැඩිවෙලා වාහනේ යනවා. ආ මැජික් එක වැඩකරන්න පෙට්රල් ගහන්න ඕනේ. කිලෝමීරට 10000කට සැරයක් ඒ මැජික් එක පුරවන්න සර්විස් එකට යන්න ඕනේ.තව ඔය වයිපර් වලට වතුර එන්න, ඒවා වැඩකරන්න ලයිට් පත්තු වෙන්න ගියර් අන්ඩ ඇද්දහම ඉස්සරහට පස්සට යන්න පොඩි පොඩි මැජික් තියෙනවා ඒවා එච්චර වැදගත් නෑ..
හැබැයි.. ගේ ඇතුලෙවත් නැති එයා ෆ්රෙශ්නර් ඕකේ තියෙනවා. ඉස්කුරුප්පු නියනක් නැති උනත් කැබි එකේ වැදිරියක් කුමාරිකාවක් කරන්න පුලුවන් බඩු තියෙනවා. දොර කටවල් වල ටිශූ පෙට්ටි තියෙනවා.
"යූස්ඩ් බයි ලේඩි" කිව්වහම අනිත් උන් පැනපු ගමන් ගන්නවා, අපිනම් පස්ස නොබලා දුවනවා. ඔන්න ඕකයි බන් ගෑනු පාවිච්චි කරන වාහනවල යතාර්තය

නංගි මේක දැක්ක නම් උඹව යටකරනවා සිවික් එකට..![]()

රත්තරං;18266492 said:mama lankawen neme gaththe ban. owa singa walin genath thiyana inne, oya hatharama gaththe 3400-3500k wage milakata

ගොඩක් ප්රයොජනවත් ත්රේඩ් එකක්
මේ වගේ අනික් සුලු නඩත්තු ගැනත් පුලුවන්නම් දාන්න
තව එකක් - මම අහලා තියනවා බැටරිය ඩිස්කනෙක් කරන්න ඉස්සෙල්ලා සිගරට් ලයිටර් සොකට් එකෙන් 9V බැටරි පවර් සප්ලයි එකක් දෙන්න ඕන කියලා
නැත්නම් සෙට්අප් එක ලොක් වෙනවාලු
මෙය ඇත්තක් ද ?