ප්ලග් මාරු කරමු

viper123

Active member
  • Dec 3, 2007
    719
    60
    28
    රත්තරං;18265739 said:
    plug walatath wada balapan patrol ambanaka wahalada thiyenne kiyala

    machn eka balanne kohomada? petrol tank eka yata tiyana ane tada karannada ban tiyenne
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18266471 said:
    ඕක නංගිගේ(වයිෆ්ගේ නංගිගේ) බන්..

    ඕකේ බොනට් එක අරින්න පුලුවන් කියලවත් ඕකි දන්නවද දන්නේ නෑ:lol::lol::lol:

    සර්විස් එකෙන් සර්විස් එක අතර තෙල් වතුර ටිකක් බැලුවොත් මම තමයි ඉතින්..

    මෙහෙමනේ ඕක වැඩකරනේ.. උබලා දන්නේ නෑ. බ්‍රේක් පැඩල් එකට මැජික් එකක් තියෙනවා. පෑගුවහම ඒ මැජික් එක වැඩකරලා වාහනේ හිටිනවා. තව යතුර දැම්මහම ස්ටාර්ට් වෙන මැජික් එකක් තියෙනවා. ඒ මැජික් එකට පැඩල් එකක් හයිකරලා තියෙනවා. ඒක පෑගුවහම මැජික් එක වැඩිවෙලා වාහනේ යනවා. ආ මැජික් එක වැඩකරන්න පෙට්‍රල් ගහන්න ඕනේ. කිලෝමීරට 10000කට සැරයක් ඒ මැජික් එක පුරවන්න සර්විස් එකට යන්න ඕනේ.තව ඔය වයිපර් වලට වතුර එන්න, ඒවා වැඩකරන්න ලයිට් පත්තු වෙන්න ගියර් අන්ඩ ඇද්දහම ඉස්සරහට පස්සට යන්න පොඩි පොඩි මැජික් තියෙනවා ඒවා එච්චර වැදගත් නෑ..:oo::oo::oo:

    හැබැයි.. ගේ ඇතුලෙවත් නැති එයා ෆ්‍රෙශ්නර් ඕකේ තියෙනවා. ඉස්කුරුප්පු නියනක් නැති උනත් කැබි එකේ වැදිරියක් කුමාරිකාවක් කරන්න පුලුවන් බඩු තියෙනවා. දොර කටවල් වල ටිශූ පෙට්ටි තියෙනවා.

    "යූස්ඩ් බයි ලේඩි" කිව්වහම අනිත් උන් පැනපු ගමන් ගන්නවා, අපිනම් පස්ස නොබලා දුවනවා. ඔන්න ඕකයි බන් ගෑනු පාවිච්චි කරන වාහනවල යතාර්තය

    අම්මේ ඉතින් කාන්තා පාර්ශවේ ගැන කතා නොකර ඉමු බන්..

    1. මගේ යාලුවෙක්ගෙ අක්කා, යාළුවගේ BMW 320D එකට පෙට්‍රල් ගහල තිබ්බා එක පාරක්..:frown::frown:

    2. අඳුරන ඇන්ටි කෙනෙක් එක පාරක් Power Shutter වැඩ නැහැ කියලා පට්ට වැස්සේ Passenger Side ග්ලාස් එක ඇරගෙන ආවා... සීට් එක එහෙම ඉතින් වතුරේ ඔබල ගත්තා වගේ තිබ්බා.. අන්තිමට බැලුවම P/S Lock Switch එක දාලා.. :rofl::rofl:

    3. අවුරුදු එක හමාරකට විතර කලින් Workshop එකට කාර් එකක් ගෙනත් ඔයිල්/වතුර කලවම් වෙනවා කියලා... පස්සේ හොයලා බලනකොට තම දැනගෙන තියෙන්නේ ගෑනි Engine Oil Refill Cap එක ඇරලා බලලා වතුර පේන්න නැති නිසා වතුර දාලා කියලා..හබි කියල වයිෆ්ට වාහනේ වතුර අඩුද බලලා අඩු නම් දාලා ෂොපින් අරන් යන්න කියලා..

    4. තව යාලුවෙකුගේ STI එකක Clutch එක ගරාජ් එක ඇතුලෙම සෙත්තපොච්චි කරලා තිබ්බ වයිෆ්.. අරූ හදිසියට වයිෆ් පාවිච්චි කරන March K12 එක අරන් ගිහින්.. වයිෆ් සැලූන් යන්න STI එක අරන් යන්න ගිහින්..

    තව කතා එමටයි... පස්සේ වෙලාවක ත්‍රෙඩ් එකක් දාලම කතා කරමුකෝ... :P:P:P
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Man oka karana hati denagena hitiyata,gedara thaniyama karanna baya gathiyak thibba,but dan me thread eka dekkata passe A baya giya,Tool set ekak aduwata hamba wuna welawaka aran thiya ganna oni,ethakota me wage wedak gededdima kara ganna puluwan.
    Digatama me wage thread dapan machan :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අම්මේ ඉතින් කාන්තා පාර්ශවේ ගැන කතා නොකර ඉමු බන්..

    1. මගේ යාලුවෙක්ගෙ අක්කා, යාළුවගේ BMW 320D එකට පෙට්‍රල් ගහල තිබ්බා එක පාරක්..:frown::frown:

    2. අඳුරන ඇන්ටි කෙනෙක් එක පාරක් Power Shutter වැඩ නැහැ කියලා පට්ට වැස්සේ Passenger Side ග්ලාස් එක ඇරගෙන ආවා... සීට් එක එහෙම ඉතින් වතුරේ ඔබල ගත්තා වගේ තිබ්බා.. අන්තිමට බැලුවම P/S Lock Switch එක දාලා.. :rofl::rofl:

    3. අවුරුදු එක හමාරකට විතර කලින් Workshop එකට කාර් එකක් ගෙනත් ඔයිල්/වතුර කලවම් වෙනවා කියලා... පස්සේ හොයලා බලනකොට තම දැනගෙන තියෙන්නේ ගෑනි Engine Oil Refill Cap එක ඇරලා බලලා වතුර පේන්න නැති නිසා වතුර දාලා කියලා..හබි කියල වයිෆ්ට වාහනේ වතුර අඩුද බලලා අඩු නම් දාලා ෂොපින් අරන් යන්න කියලා..

    4. තව යාලුවෙකුගේ STI එකක Clutch එක ගරාජ් එක ඇතුලෙම සෙත්තපොච්චි කරලා තිබ්බ වයිෆ්.. අරූ හදිසියට වයිෆ් පාවිච්චි කරන March K12 එක අරන් ගිහින්.. වයිෆ් සැලූන් යන්න STI එක අරන් යන්න ගිහින්..

    තව කතා එමටයි... පස්සේ වෙලාවක ත්‍රෙඩ් එකක් දාලම කතා කරමුකෝ... :P:P:P

    :lol: ඒක නම් එහෙම තමයි හැබැයි ලේඩි යූස් වාහන කිව්වම අපේ බුවාලා පැනල ගන්නේ. හැබැයි අපි වාහන වලට සලකන තරමින් 1% වත් කාන්තා පාර්ෂවය වාහන ගැන හිතන්නෙ නෑ. පිටින් දිලිසුනොත් ඇති.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18266471 said:
    ඕක නංගිගේ(වයිෆ්ගේ නංගිගේ) බන්..

    ඕකේ බොනට් එක අරින්න පුලුවන් කියලවත් ඕකි දන්නවද දන්නේ නෑ:lol::lol::lol:

    සර්විස් එකෙන් සර්විස් එක අතර තෙල් වතුර ටිකක් බැලුවොත් මම තමයි ඉතින්..

    මෙහෙමනේ ඕක වැඩකරනේ.. උබලා දන්නේ නෑ. බ්‍රේක් පැඩල් එකට මැජික් එකක් තියෙනවා. පෑගුවහම ඒ මැජික් එක වැඩකරලා වාහනේ හිටිනවා. තව යතුර දැම්මහම ස්ටාර්ට් වෙන මැජික් එකක් තියෙනවා. ඒ මැජික් එකට පැඩල් එකක් හයිකරලා තියෙනවා. ඒක පෑගුවහම මැජික් එක වැඩිවෙලා වාහනේ යනවා. ආ මැජික් එක වැඩකරන්න පෙට්‍රල් ගහන්න ඕනේ. කිලෝමීරට 10000කට සැරයක් ඒ මැජික් එක පුරවන්න සර්විස් එකට යන්න ඕනේ.තව ඔය වයිපර් වලට වතුර එන්න, ඒවා වැඩකරන්න ලයිට් පත්තු වෙන්න ගියර් අන්ඩ ඇද්දහම ඉස්සරහට පස්සට යන්න පොඩි පොඩි මැජික් තියෙනවා ඒවා එච්චර වැදගත් නෑ..:oo::oo::oo:

    හැබැයි.. ගේ ඇතුලෙවත් නැති එයා ෆ්‍රෙශ්නර් ඕකේ තියෙනවා. ඉස්කුරුප්පු නියනක් නැති උනත් කැබි එකේ වැදිරියක් කුමාරිකාවක් කරන්න පුලුවන් බඩු තියෙනවා. දොර කටවල් වල ටිශූ පෙට්ටි තියෙනවා.

    "යූස්ඩ් බයි ලේඩි" කිව්වහම අනිත් උන් පැනපු ගමන් ගන්නවා, අපිනම් පස්ස නොබලා දුවනවා. ඔන්න ඕකයි බන් ගෑනු පාවිච්චි කරන වාහනවල යතාර්තය

    උඹට කියන්නේ අපේ නැන්දා වාහනේ ඇතුලේ ලයිටරේට ගැහුවම හුලං ගහ ගන්නන පුලුවන් පොම්පෙ තිබිලත්, ටයර් එකේ දෙපැත්ත තට්ටෙ වෙන්න ගෙවෙනකල් හුලං බැහැපු ටයර් එකක් පිටින් වාහනේ පැද්දනේ. දැකල නැතුවත් නෙවෙයිලු, හුලං බැහැල කියල දැක්කලු. පස්සේ ගහ ගන්නවා කියලා දුවලා. :baffled: අන්තිමට මම හුලං ගහලා දුන්නා.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රත්තරං;18267120 said:

    හොද ප්‍රශ්නයක්....ඔරිජිනල් සෙට් එකේ විතරයි වෙන්නේ

    සිවික් එකේ බැටරිය ගැලෙව්වොත් සෙට් එකේ පාස්වර්ඩ් එක ඉල්ලනවා.

    පාස්වර්ඩ් එක කැබි හෝල් එකේ පැත්තේ ගහල තියෙනවා ඇතුලෙන්. ඒ නැතත් වාහනේ ගද්දි දෙනවා. නැති උනොත් ස්ටැෆර්ඩ් එකෙන් ගත්ත එකක් නම් උන්ට වාහනේ ලියාපදින්චි ලියකිවිලි ඉදිරිපත් කලාම දෙනවා

    අපේ එකේ එහෙම උනා මාස කිහිපයකට කලින්.පාස්වර්ඩ් එක හොයාගන්න බැරි උනා. මෙන්න මේ තියෙන්නේ මම පාස්වර්ඩ් එක ඉල්ලද්දි

    IMG_1527.jpg

    ඔය හුට්ට මෙලෝ රහකට නෑ. ගලවලා විසික් කරලා මෙන්න මේක හයි කලා රිවර්ස් කැම් එකකුත් දාලා

    IMG_1558.jpg

    machan puluwan nam nissan march beetle (k12) ekata set wena spund setup ekak kiyapanko. Display tiyena ekak set karanna puluwan weida?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :cool: රත්තරන් මාමේ... FB15 ය දැන් 72000Km විතර දුවලා.... ප්ලග් කියලා දෙයක් ඒකේ තියෙනවාද දන්නේ නෑ..... මාරු කරන්න වෙයිද....?? ඔය කියන ලෙඩ නම් නෑ..... ඔය ප්ලග් ඈවිල්ලා බයික් වලට එන ප්ලග් සයිස්මද කාර් එකටත් එන්නේ.....?? :rolleyes:
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    දන්න කෙනෙක් කියනවද ඇයි ටොයොට 4E-FE (1300cc) එන්ජින් වලටත් twin ground spark plug එන්නෙ ඇයි කියල...
    single ground spark plug දැම්මොත් අවුල්ද?