ප්ලාස්ටික් සහල්
MRකොලුවා Member Dec 21, 2012 411 162 0 හෙළwood Oct 19, 2015 #1 ප්ලාස්ටික් සහල් Reactions: harshana_mahesh
chanakamanjula Well-known member Aug 21, 2007 22,272 4,406 113 ඇයි එන්නද Oct 19, 2015 #2 sira oka bath vage thambenavada ban, kanna ba ne
urajdrlk Well-known member Jul 6, 2006 102,076 3,515 113 Inside Your Laptop ;) Oct 19, 2015 #3 මොකක්.....??
.amda Well-known member Jun 13, 2012 11,079 866 113 Colombo Oct 19, 2015 #4 chanakamanjula said: sira oka bath vage thambenavada ban, kanna ba ne Click to expand... meka kewoth marenawa ban. kanna ba, Mamth oita kalin damma meka.
chanakamanjula said: sira oka bath vage thambenavada ban, kanna ba ne Click to expand... meka kewoth marenawa ban. kanna ba, Mamth oita kalin damma meka.
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Oct 19, 2015 #5 ලංකාවෙත් ඇති..ලංකාවේ උනුත් දැන් ඉන්දියාව,චීනයනේ ෆලෝ කරන්නේ.
pavithra_uk Well-known member Oct 6, 2009 53,543 22,233 113 Gotland Oct 19, 2015 #6 මෙහෙම ගියොත් මුන් කෘතිමව හදපු මිනිස්සුන්වත් එවයි
Tron-original Member Jun 29, 2013 676 76 0 cyberworld Oct 19, 2015 #8 සිරවටම මිනිසුන්ව මරන්ඩ හදන්නේ...
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Oct 19, 2015 #10 oya keliye bade para
Executer Awrudu Games 2017 - Winners Jan 24, 2013 19,759 6,200 113 🇨🇦🍁 Oct 19, 2015 #11 මේ චීන්නු නම් ඕන පු*ක් එවයි විකුනන්න පුළුවන් නම්
anurusun Well-known member Jun 25, 2015 1,334 554 113 Oct 19, 2015 #12 වගා කොරගෙන කාපල්ලා...එතකොට එක එකාගේ හාල් කිරන්න ඕනි නැ
nvhcc89 Well-known member Feb 8, 2011 19,376 5,820 113 ගෙදර/බෝඩිමේ Oct 19, 2015 #13 anurusun said: වගා කොරගෙන කාපල්ලා...එතකොට එක එකාගේ හාල් කිරන්න ඕනි නැ Click to expand...
Smartm Well-known member Jul 19, 2008 20,142 20,740 113 හස්තිශෛලපුර Oct 19, 2015 #14 ආසියාවේ මිනිස්සු බත් කන එක අඩුකරලා පාන් පිටි ගිල්ලවන්න ගහන ප්ලෑනක් වගේ....
Osama84 Junior member Jul 14, 2014 148 7 18 Oct 19, 2015 #15 මේව දැක්කම ඉස්සර මිනිස්සු වගේ ගමකට ගිහින් කුඹුරක් කරගෙන ආතල් එකේ ජීවත් වෙන්න හිතෙනවා.