ප්ලාස්ටික්

wca

Well-known member
  • Nov 14, 2017
    2,958
    5,309
    113
    රාවණාගේ ප්ලාස්ටික් රෝදේ ඒ කාලේ කෙලින් කලේ ..එක්කෝ ඕනේ නෑ
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    යකඩ රෝදයක් නම් අපිට පට්ටලේකට දීලා ඕන විදියට spoke හදවන්න පුළුවන් විල්බැරැක්කෙ රෝද වල වගේ.

    ඒවගේ plastic රෝදයක් හදාගන්න පුළුවන් තැනක් දන්නවාද හිතවතුනි ? 🙄
    ගොඩක් හයියට ඕනෙ නැත්තන් 3D print කරගන්න
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    නයිලෝන් රෝදනං ලේත් කරල ගන්න පුලුවන්. ගොඩක් ලොකු ඒව නෙමෙයි ඩයමීටරේ අඟල් 4ට විතර අඩු ඒව...

    ෆයිබර් කරල හදාගන්නත් පුලුවන් වෙයි.

    ප්ලාස්ටික් කුට්ටියක් හොයාගන්න පුලුවන්නං ලේත් ශොප් එකකින් අවශ්‍ය ගානට හදාගන්න පුලුවන්.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,734
    5,825
    113
    Colombo
    යකඩ රෝදයක් නම් අපිට පට්ටලේකට දීලා ඕන විදියට spoke හදවන්න පුළුවන් විල්බැරැක්කෙ රෝද වල වගේ.

    ඒවගේ plastic රෝදයක් හදාගන්න පුළුවන් තැනක් දන්නවාද හිතවතුනි ? 🙄
    ගෙදර
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,429
    19,618
    113
    Colombo
    එහෙම තෙලක් නෑ. ඒ වැඩේ කොරන වෙන තෙල් තියෙනවා 😁
    ඉතිං ඒ තෙල ගාල කොරන්නෙ නැතුව කොරන හැටි අහන්නෙ?
    confused unga bung
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,512
    26,117
    113
    Fantasy
    නයිලෝන් රෝදනං ලේත් කරල ගන්න පුලුවන්. ගොඩක් ලොකු ඒව නෙමෙයි ඩයමීටරේ අඟල් 4ට විතර අඩු ඒව...

    ෆයිබර් කරල හදාගන්නත් පුලුවන් වෙයි.

    ප්ලාස්ටික් කුට්ටියක් හොයාගන්න පුලුවන්නං ලේත් ශොප් එකකින් අවශ්‍ය ගානට හදාගන්න පුලුවන්.
    කොහොමද ඒවාගේ වැඩේට ගාන තීරනය කරන්නේ
     
    • Like
    Reactions: pitiye.appu

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    ගණන් අවුලක් නෑ.
    Pay Day Money GIF
     
    • Haha
    Reactions: pitiye.appu

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    කොහොමද ඒවාගේ වැඩේට ගාන තීරනය කරන්නේ
    ඒකනං හරියටම දන්නෙ නෑ මචං...

    බඩු දීල රෝදයක් ලේත් කරගන්න රු 250ක් විතර යයි.
    ඉස්සරනං අඟල් 3 ඩයමීටර් තියෙන නයිලෝන් වලින් හදාපු රෝදයක් රු 250ක් 300ක් වගේ වුනේ...
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,512
    26,117
    113
    Fantasy
    E
    ඒකනං හරියටම දන්නෙ නෑ මචං...

    බඩු දීල රෝදයක් ලේත් කරගන්න රු 250ක් විතර යයි.
    ඉස්සරනං අඟල් 3 ඩයමීටර් තියෙන නයිලෝන් වලින් හදාපු රෝදයක් රු 250ක් 300ක් වගේ වුනේ...
    Elakiri
     
    • Like
    Reactions: PHBhagya

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඒකනං හරියටම දන්නෙ නෑ මචං...

    බඩු දීල රෝදයක් ලේත් කරගන්න රු 250ක් විතර යයි.
    ඉස්සරනං අඟල් 3 ඩයමීටර් තියෙන නයිලෝන් වලින් හදාපු රෝදයක් රු 250ක් 300ක් වගේ වුනේ...
    හයිය කොහොමද ?