ප්ලැටිනා පිළියන්දල ...

malaka21

Well-known member
  • Jul 18, 2007
    1,051
    29
    48
    38
    පිළියන්දල ...
    ප්ලැටිනා පිළියන්දල ...

    මචංලා ..මට ප්ලැටිනා බයික් එකක් ගන්න ඕන...
    පිළියන්දල අවටින් වගේ තමයි හොයන්නේ...
    60,000 - 70,000 ට වගේ තමයි හොයන්නේ...
    බයික් එකක් විකුනන කව්රු හරි ඉන්නවද?...

    please help....
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    machan gannawanam 125 ganin eka hodayi ,,, eketh parana model eka thamayi hoda math padinne eka ..