ප්ලෑන් හෙල්ප්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේ ප්ලෑන අනුමත කරලා තියෙනවා. . (07/2018)


    QTg277p.jpg


    මේ පල්ලෙහා ප්ලෑනෙන් පාරක් දීලා (Y) තියෙනවා. .


    JDbBKqC.jpg


    දැන් මේකයි ප්‍රශ්නේ. . මට දෙවෙනියට ඇදපු ප්ලෑන අනුමත කරගන්න ඕනා. .
    ඒ ප්ලෑනේ අනුමත ප්ලෑනේ නොපෙන්නපු කොලපාටින් කොටුකරලා ගොඩනැගිල්ලක් පෙන්නලා තියෙනවා. .
    ඒ කොලපාට කොටස කඩා ඉවත් කිරීමට කියලා දාලා අනුමත වෙන්න දාන්න හදන්නේ? ඒක එහෙම දැම්මම හරිද? ලෝන් එකක් ගන්න ගියොත් අව්ලක් වෙයිද?
    ප්ලෑනක කොලපාටින් S විදියට මායිම් ඇදලා පෙන්නන්නේ මොකක්ද?
    ඔය කොලපාට කොටුව අයින්කරලා දෙන්න කිව්වට මිනින්දෝරුවා බෑ කියනවා. . ඇයි එහෙම කියන්නේ ඒක අපේ ගොඩනැගිල්ලක් නෙවේ. .
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    bump. umba ekaparak oka dala thibba neda thread ekak ?


    ඔව් බන් ඒකේ ඇහුවේ වෙන කතාවක්. . 1C අලුතෙන් ලොට් කරන විදිය ඇහුවේ. . මේක වෙන සීන් එකක්. .
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    meka usawi case ekak neda ?
    kola patin penwanne kada iwath kala yuthu godanagili.
    call ekak deepan 0774147489
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    meka usawi case ekak neda ?
    kola patin penwanne kada iwath kala yuthu godanagili.
    call ekak deepan 0774147489


    මොන උසාවි කේස් එකක් වත් නෑ බන්. . ගොඩනැගිලි නැතුව බිම අනුමත කරගන්න ඕන. .
    X ගොඩනැගිල්ල කඩා ඉවත්කිරීමට කියලා ප්ලෑනට දාගත්තා. .
    ඔය කොලපාට කොටුව තියෙන බිල්ඩින්ග් එක එහෙම්ම තිබ්බා ඒක අපේ නෙවේ එහපැත්තේ ගෙදර අය පුද්ගලික පොදු පාර උඩ හදලා තියෙන්නේ. . ඒ නිසා කඩා ඉවත්කිරීමට කියලා සටහනක් දාන්න බෑ. .
    ලෝයර්ගෙනුත් ඇහුවා ඔහොම අනුමත වෙන්න දාන්න කිව්වා. .
     
    Last edited: