මේ ප්ලෑන අනුමත කරලා තියෙනවා. . (07/2018)
මේ පල්ලෙහා ප්ලෑනෙන් පාරක් දීලා (Y) තියෙනවා. .
දැන් මේකයි ප්රශ්නේ. . මට දෙවෙනියට ඇදපු ප්ලෑන අනුමත කරගන්න ඕනා. .
ඒ ප්ලෑනේ අනුමත ප්ලෑනේ නොපෙන්නපු කොලපාටින් කොටුකරලා ගොඩනැගිල්ලක් පෙන්නලා තියෙනවා. .
ඒ කොලපාට කොටස කඩා ඉවත් කිරීමට කියලා දාලා අනුමත වෙන්න දාන්න හදන්නේ? ඒක එහෙම දැම්මම හරිද? ලෝන් එකක් ගන්න ගියොත් අව්ලක් වෙයිද?
ප්ලෑනක කොලපාටින් S විදියට මායිම් ඇදලා පෙන්නන්නේ මොකක්ද?
ඔය කොලපාට කොටුව අයින්කරලා දෙන්න කිව්වට මිනින්දෝරුවා බෑ කියනවා. . ඇයි එහෙම කියන්නේ ඒක අපේ ගොඩනැගිල්ලක් නෙවේ. .

Last edited: