ප්ලෑශර් කොට ගැන දන්නා අයියලා ඉන්නවද මෙතන
පදක් කියල දෙනවද? කරපු එකක් තියනවා නම් පින්තුරයක් දානවද? ලොකු උදවුවක්. වෙසක් එකට පොඩි තොරණක් ගහන්නයි අදහස. අනේ උදවු කරන්න. nathan බුම්ප් දාන්න
මේ පහල තියෙන්නේ ඒ වගේ ලොකු එකක්. මට ඕනේ ගොඩක් පොඩි එකක්
https://www.facebook.com/media/set/?set=a.772997049377119.1073741875.438455396164621&type=3