☎️Router ප්‍රශ්න

thaweesha

Well-known member
  • Dec 22, 2010
    7,584
    8,273
    113
    Cat 6 wage hoda routers gennama barida? Ebay tiyenawa rs 15000 wage offer dala ganna puluwan. TRCSL approvel ganna puluwanda
    TRCSL approval සීන් එක ගැන නම් හරියටම දන්නේ නෑ. හැබැයි මැතක ගෙනාපු අය ඉන්නවා එහෙම කේස් නැතුව ගත්තු. LTE Cat 18 වගේ තියන used phone එකක් ගන්න පුළුවන් 30 කට. එහෙම එකක් අරන් hotspot දාගන්න ගත්ත නම් සුපිරි. 5g වගේ තමා LTE CA සෙට් උනාම 150 mbps විතර මට සෙට් වෙලා තියනවා සමහර ඒරියා වල.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    7,773
    14,331
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    3rd party අය unlock කරපු router එකක් ගන්න එකේ අවධානමක් තියෙනවද ? firmware එකේ ප්‍රශ්න තියෙන්න පුලුවන්ද ?(custom firmware)
    mokakda ganna router එක? firmware නොගහ unlock කළ එකක් ගන්න.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    16,117
    14,384
    113
    S10, S20 යන එක තමා මටනන් පේන්න තියෙන එකම විසඳුම. Carrier aggregation නෑ ඉතින්.

    CAT 6 වලින් එහා එකකට යන්න පුලුවන්නන් හොඳයි ඒ උනාට ගැටලුව ඒ හැම එකේම වගේ band 41 සපෝට් නෑ. හොඳම ඒවට ගියොත් 50000 කට එහා වියදම් කරන්න වෙනව.
    අඩු ගානට cat 6 එන්නෙ ZLT S12 Pro එක විතරයි ඒකත් එයාටෙල් සපෝට් නැති කතාවක් ගොඩක් උන් කියනව.

    ඔය රවුටර් කතන්දරේ ටිකක් සංකීර්ණයි හොයන්න ගියාම එපා වෙනව. Band බලන්න ඕනෙ, CAT බලන්න ඕනෙ, CAT බැලුවත් ආයෙ ඊලඟට Carrier aggregation වල combinations මෙහෙ ඒවත් එක්ක හරියනවද බලන්න ඕනෙ. එක එක කතන්දර ගොඩක් තියෙනව. ඔක්කොටම වඩා band ඔක්කොම හොයන්න අමාරුයි. එකක් තියෙද්දි එකක් නෑ.

    HUAWEI B535-836 එක පොඩ්ඩක් බලන්න එයාටෙල් සපෝට්ද කියල.
     
    Last edited:
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    5,398
    6,351
    113
    mokakda ganna router එක? firmware නොගහ unlock කළ එකක් ගන්න.
    firmware නොගහ unlock කරලා තියෙන්නේ කියලා අන්දුරගන්නේ කොහොමද මචන් ?
     
    • Like
    Reactions: Any.key

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    10,897
    2,859
    113
    සිංහලේ
    Mchn ubata 4G+ enable welath maximum yanne 15mbps wage nam router ekata loku gaanak invest karana eka aparade kiyalai mata nam hithenne

    eka nisa aduwata S10, S20 wage ekak set karaganin, or else best option B310s 927 (meka hoyaganna amarui)

    https://elakiri.com/threads/huawei-b310s-927-mobitel.2130745/post-29377139

    oke mama daapu speed test tika balapan, airtel ape area eke 4G+ tiyeddi 50+ enawa mchn
    eth B310s ekata nam 15-20mbps thamai, mata eh gaana hodatama athi, mokada mama office work walata wenama dialog ekak use karanawa

    Personal wada walata speed eka hodatama shape, (Netflix streams in 4K 99.9% of the time) and devices 4k 5k router ekata set unath awulak na, ekai mamath hithuwe natte router upgrade ekak,

    ubata Rs.25,000k echara awulak nathan uda ape BarakOsama bossa daala tiyena ekama ganin
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    9,558
    12,094
    113
    fw version balanna oni. files tika check karanna oni. unlock karana kenata kiyanna default file tikath aran denna kiyala. aye restore karaganna puluwan.

    එයාල කරන වැඩ ටික අපිට කරගන්න ගොඩක් අමාරුද
    ඒ ගැන ලොකු දැනුමක් ඕනෙද youtube බලල ගේමක් ගහ ගන්න බැයිද?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    5,398
    6,351
    113
    lb link bl-cpe450h

    I use this nearly 1 and a half years
    Speed ok
    used airtel, dialog and Hutch 4G sim
    මේ router එක කොහෙන්ද ගත්තේ මචන් price කොහොමද ?

    airtel speed mbps කීයක් වගේ ඔයාට සෙට් උනාද මචන් ?

    ZLT S12 Pro එකේ වගේ wifi auto disconnect වෙන ප්‍රශ්න හෝ වෙන ප්‍රශ්න තියෙනවද ?
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,318
    1,317
    113
    Nowhere
    මේ router එක කොහෙන්ද ගත්තේ මචන් price කොහොමද ?

    airtel speed mbps කීයක් වගේ ඔයාට සෙට් උනාද මචන් ?

    ZLT S12 Pro එකේ වගේ wifi auto disconnect වෙන ප්‍රශ්න හෝ වෙන ප්‍රශ්න තියෙනවද ?
    godak welawata 10 Mbps walin uda pennanawa Airtel and Hutch
    dialog walata 25Mbps wage enawa
    adu wena welawaluth thiyanawa
    auto disconnect wenne nam ne
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    7,773
    14,331
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එයාල කරන වැඩ ටික අපිට කරගන්න ගොඩක් අමාරුද
    ඒ ගැන ලොකු දැනුමක් ඕනෙද youtube බලල ගේමක් ගහ ගන්න බැයිද?
    puluwan. function code read karanna puluwannam. suitable firmware eka tikak peerala hoyaganna puluwannam karaganna puluwan. telnet ssh adb access ganna eka configure edit karana ekane karanne.

    unlock karana aya pattern dannawa. pitarata karana unwa dannawa. unge rassawa nisa owwa hoyana ekane update wena ekane karanne. ithin podi ganakata router godak unlock karanawa. youtube balala nodannan waale anunge script gahana unuth innawa godak.

    api oka hoyanna giyoth ape kaale mahansiya godak yanawa. ape router eka witharane unlock karaganne anika.
     
    👇 මේ විදියට default file ටික ඉල්ලා ගත්තනම් අවුලක් නැද්ද? restore කරාම safe ද?

    unlock karana kenata kiyanna default file tikath aran denna kiyala. aye restore karaganna puluwan.