Mchn ubata 4G+ enable welath maximum yanne 15mbps wage nam router ekata loku gaanak invest karana eka aparade kiyalai mata nam hithenne
eka nisa aduwata S10, S20 wage ekak set karaganin, or else best option B310s 927 (meka hoyaganna amarui)
https://elakiri.com/threads/huawei-b310s-927-mobitel.2130745/post-29377139
oke mama daapu speed test tika balapan, airtel ape area eke 4G+ tiyeddi 50+ enawa mchn
eth B310s ekata nam 15-20mbps thamai, mata eh gaana hodatama athi, mokada mama office work walata wenama dialog ekak use karanawa
Personal wada walata speed eka hodatama shape, (Netflix streams in 4K 99.9% of the time) and devices 4k 5k router ekata set unath awulak na, ekai mamath hithuwe natte router upgrade ekak,
ubata Rs.25,000k echara awulak nathan uda ape BarakOsama bossa daala tiyena ekama ganin
ලොකු ගානක් වියදම් කරන එක තේරුමක් නෑ මචන් , මට 15-20mbps තියෙනවා නම් හොඳටම ඇති, හැබැයි ඉතින් මට 4G+ තියෙද්දිත් එන්නේ 10mbps ට අඩුවෙන් ගොඩක් වෙලාවට.
s10 එකක් ගන්න බැලුවේ මම ඒත් 3rd party අය unlock කරපු router එකක් ගන්න එකේ අවධානමක් තියෙනව , firmware එකේ ප්‍රශ්න තියෙන්න පුලුවන් (custom firmware) වගේ කතා ඇහුන නිසයි බයහිතුනා
ඇත්තටම මම security ප්‍රශ්න එනවටනම් බයයි මචන් අපි ඉතින් උඹලා වගේ it වැඩ්ඩෝ නෙවෙයිනේ මචන් , මම ගොඩක් එක එක online platform වලට ලොග් වෙනවා ඒවා අවුල් ගියොත් රස්සාවත් ඉවරයි බන්
noone lb link bl-cpe450h එක ගැන දාලා තිබුනා හොඳයි කියලා , price එකත් ශේප් වගේ උඹ ඒ router ගැන මොනවත් දන්නවද මචන් ?
