☎️Router ප්‍රශ්න

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    fw version balanna oni. files tika check karanna oni. unlock karana kenata kiyanna default file tikath aran denna kiyala. aye restore karaganna puluwan.
    අපේ කොල්ලෙක් ළඟ අන්ලොක් කරපු S 10 එකක් තියනව කිව්වා ඒක ගත්තොත් restore කරගන්න විදිහක් නෑ නේද default file නැති නිසා.
     

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    Dialog එකක් ගන්නවනම් මෙන්න ඉන්නවා dialog sim විකුනන එලකිරි පොන්නයා @Kavindu1221. මුගෙන් ගනින් පුකත් දීලා තියෙන්නේ ඩයලොග් එකට.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,239
    24,380
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අපේ කොල්ලෙක් ළඟ අන්ලොක් කරපු S 10 එකක් තියනව කිව්වා ඒක ගත්තොත් restore කරගන්න විදිහක් නෑ නේද default file නැති නිසා.
    කීයක්ද කියන්නෙ. කොච්චරකල් දුවපු එකක්ද?
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,239
    24,380
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    4k උ අරන් අවුරුද්දක් විතර ඇති කිව්වා
    තව කියක් හරි අඩු කරගන්න පුළුවන් වෙයි
    3k කට ඉල්ලන්න. දවසක් පාවිච්චි කරල ගෙවන්න. ( wifi, signal drop ව්වෙනවද බලන්න ඒ දවසෙ. දවසම power ගහල තියන්න. පුලුවන්නම් continuos dowloand එකක් දාන්න net slow pkg එකක් දාල හරි.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    version eka danna. router eke files balala kiyanna wenne.
    මම තවම රවුටර් එක දැක්කෙවත් නෑ තියනවා කිව්වා විතරයි අහල කියන්නම්

    3k කට ඉල්ලන්න. දවසක් පාවිච්චි කරල ගෙවන්න. ( wifi, signal drop ව්වෙනවද බලන්න ඒ දවසෙ. දවසම power ගහල තියන්න. පුලුවන්නම් continuos dowloand එකක් දාන්න net slow pkg එකක් දාල හරි.
    :love: :love:
     

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    මගේ තියෙන්නෙ SLT Mobitel s10 එකක් hutch sim එකක් දාල පාවිච්චි කරන්නෙ speed අවුලක් නෑ. කලින් තිබුනෙ hutch pokect router එකක් දෙකේම එක වගේ 20Mbps වගේ තමයි එන්නෙ. හැබැයි පොකට් එකට වැඩියනම් සිග්නල් තියෙනව S10 එකට
    Kohomada unlock kalee broo