ප්ලීස් හෙල්ප් මී... (වාහනයක් ගැන)
මම Perodua Viva Elite එකක් ගත්තා යුනිමෝ එකෙන්. දැන් ඒක අරගෙන මාස 2ක් විතර ඇති බට් ඒ කාර් එකෙන් ලොකු කඳු අදින්න බැරි සීන් එකක් තියෙනවා(ලොකු කිව්වට ගොඩාක්ම ලොකු නෑ
) දවසක් ගැටබරුවෙ කන්දෙ නගින්න ගිහින් මාර පරිප්පුවක් කෑවෙ

. කන්ද අදින්නෙ නැතුව මැදදි ඉන්ජින් එක ඔෆ් වෙනවා. ක්ලච් බැලන්ස් එකෙන්වත් ආයිත් ගන්නව බොරු. ඒක ගැන යුනිමෝ කාරයින්ට කිව්වම අද එහෙන් දෙන්නෙක් ආවා කාර් එකෙ ටෙස්ට් රන් එකක් දාන්න කළින් අද්ද ගන්න බැරි වුණ කන්දටම. කොහොම උන්ටත් ඒක අද්දගන්න බැරි වුණා. දැන් උන් කියනවා ඒ කන්ද අදින්න තරම් කාර් එකේ ඉන්ජින් පවර් එක මදිලු. එයාලා අද හවස එයින්ම කාර් එකක් ගේන්නම්ලු ඒක අදින්න. මට මේ ගැන ඔය කාර් එක තිය කට්ටිය විස්තර ටිකක් දෙන්න පුලුවන්ද?, ඇත්තටම මේ වාහනේට ලොකු කඳු අදින්න බැරිද?