ප්ලීස් හෙල්ප් මී... (වාහනයක් ගැන)

AheshM

Well-known member
  • May 21, 2011
    270
    215
    63
    ප්ලීස් හෙල්ප් මී... (වාහනයක් ගැන)

    මම Perodua Viva Elite එකක් ගත්තා යුනිමෝ එකෙන්. දැන් ඒක අරගෙන මාස 2ක් විතර ඇති බට් ඒ කාර් එකෙන් ලොකු කඳු අදින්න බැරි සීන් එකක් තියෙනවා(‍ලොකු කිව්වට ගොඩාක්ම ලොකු නෑ:D) දවසක් ගැටබරුවෙ කන්දෙ නගින්න ගිහින් මාර පරිප්පුවක් කෑවෙ:oo::oo::oo:. කන්ද අදින්නෙ නැතුව මැදදි ඉන්ජින් එක ඔෆ් වෙනවා. ක්ලච් බැලන්ස් එකෙන්වත් ආයිත් ගන්නව බොරු. ඒක ගැන යුනිමෝ කාරයින්ට කිව්වම අද එහෙන් දෙන්නෙක් ආවා කාර් එකෙ ටෙස්ට් රන් එකක් දාන්න කළින් අද්ද ගන්න බැරි වුණ කන්දටම. කොහොම උන්ටත් ඒක අද්දගන්න බැරි වුණා. දැන් උන් කියනවා ඒ කන්ද අදින්න තරම් කාර් එකේ ඉන්ජින් පවර් එක මදිලු. එයාලා අද හවස එයින්ම කාර් එකක් ගේන්නම්ලු ඒක අදින්න. මට මේ ගැන ඔය කාර් එක තිය කට්ටිය විස්තර ටිකක් දෙන්න පුලුවන්ද?, ඇත්තටම මේ වාහනේට ලොකු කඳු අදින්න බැරිද?:rolleyes::rolleyes::rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Perodua%20Viva%20Elite%20Back.jpg

    ඔය කාර් එක පාවිච්චි කරලා නැහැ බං.. ඒක නිසා බම්ප්..
    2,000,000 වගේනේ වෙන්නෙ වැට් එක්ක..

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    මේ ලොකු කඳු අදින්නෙ නැත්තෙ මගේ කාර් එකේ ප්‍රශ්නයක්ද එහෙමත් නැත්නම් හැම වීවා එලයිට් වාහනයකටම පොදු ප්‍රශ්නයක්ද කියලා මට දැන ‍ගන්න ඕන:frown::frown::frown:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,103
    1,035
    113
    තරම් කාර් එකේ ඉන්ජින් පවර් එක මදිලු. ඇත්තටම මේ වාහනේට ලොකු කඳු අදින්න බැරිද?:rolleyes::rolleyes::rolleyes:

    මට නම් ඒක විස්වාස කරන්න බෑ බන්.. මට හිතෙන්නේ වෙන ගැටලුවක් වෙන්න ඇති....
     
    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    මම Perodua Viva Elite එකක් ගත්තා යුනිමෝ එකෙන්. දැන් ඒක අරගෙන මාස 2ක් විතර ඇති බට් ඒ කාර් එකෙන් ලොකු කඳු අදින්න බැරි සීන් එකක් තියෙනවා(‍ලොකු කිව්වට ගොඩාක්ම ලොකු නෑ:D) දවසක් ගැටබරුවෙ කන්දෙ නගින්න ගිහින් මාර පරිප්පුවක් කෑවෙ:oo::oo::oo:. කන්ද අදින්නෙ නැතුව මැදදි ඉන්ජින් එක ඔෆ් වෙනවා. ක්ලච් බැලන්ස් එකෙන්වත් ආයිත් ගන්නව බොරු. ඒක ගැන යුනිමෝ කාරයින්ට කිව්වම අද එහෙන් දෙන්නෙක් ආවා කාර් එකෙ ටෙස්ට් රන් එකක් දාන්න කළින් අද්ද ගන්න බැරි වුණ කන්දටම. කොහොම උන්ටත් ඒක අද්දගන්න බැරි වුණා. දැන් උන් කියනවා ඒ කන්ද අදින්න තරම් කාර් එකේ ඉන්ජින් පවර් එක මදිලු. එයාලා අද හවස එයින්ම කාර් එකක් ගේන්නම්ලු ඒක අදින්න. මට මේ ගැන ඔය කාර් එක තිය කට්ටිය විස්තර ටිකක් දෙන්න පුලුවන්ද?, ඇත්තටම මේ වාහනේට ලොකු කඳු අදින්න බැරිද?:rolleyes::rolleyes::rolleyes:
    what is the engine capacity.....is it auto or manual
    anyway i dont think that engine capacity has a problem...i think there is something wrong with your tourque sensor....if it is auto.... if it is manual i think clutch must be a prblem
     
    • Like
    Reactions: Santa

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    මචං සාමාන්‍යයෙන් කඳු ඇද්දිල්ල්දි වඩාත්ම බර වැටෙන්නෙ වාහනේ ගියර් පෙට්ටියට. උඹේ වාහනේ ඔටෝ එකද්ද? මට නම් හිතෙන්නෙ ඕකෙ ගියර් පෙට්ටියෙ දෝසයක් කියලයි.
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    what is the engine capacity.....is it auto or manual
    anyway i dont think that engine capacity has a problem...i think there is something wrong with your tourque sensor....if it is auto.... if it is manual i think clutch must be a prblem

    manual 1000cc machan. :frown::frown::frown:
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    මචං සාමාන්‍යයෙන් කඳු ඇද්දිල්ල්දි වඩාත්ම බර වැටෙන්නෙ වාහනේ ගියර් පෙට්ටියට. උඹේ වාහනේ ඔටෝ එකද්ද? මට නම් හිතෙන්නෙ ඕකෙ ගියර් පෙට්ටියෙ දෝසයක් කියලයි.

    කම්පැනියෙන් ආපු උන් නම් කිව්වෙ වාහනේ කිසිම ලෙඩක් නෑ කියලා ඉන්ජින් කැපෑසිටි එක මදි කතාවක් තමයි උන් කියන්නෙ. අපි හෙඩ් ඔෆිස් කියල මොනව හරි කරගන්න හිතන් ඉන්නෙ මචං.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    කම්පැනියෙන් ආපු උන් නම් කිව්වෙ වාහනේ කිසිම ලෙඩක් නෑ කියලා ඉන්ජින් කැපෑසිටි එක මදි කතාවක් තමයි උන් කියන්නෙ. අපි හෙඩ් ඔෆිස් කියල මොනව හරි කරගන්න හිතන් ඉන්නෙ මචං.

    1000cc not enough for a hill for that small car..bitch please ubata kiyanna tibbe pithurutalaga newe negge kiyala...something definitely wrong with your car mchn...check the fuel system,air intake if it's only affecting hills...how is the pick up normal may be time to check clutch plates..how's the condition of exhaust??blue smoke or any may be gasket gone....
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන් අපේ රත්තරන්ට පොඩ්ඩක් කථා කරල බලපන්. පැහැදිලි පිළිතුරක් දෙයි. හැබැ මම දන්න විදියටනම් විවා කාර් එක ටිකක් අප්සෙට්. කාන්තා පාර්ෂවයට තමයි ගැලපෙන්නෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    kanda naginakota mokoada wenne engine eka godak accelerate karath hemin da yanne nathinam accelerate wenakota nawathinna yanawada
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    1000cc not enough for a hill for that small car..bitch please ubata kiyanna tibbe pithurutalaga newe negge kiyala...something definitely wrong with your car mchn...check the fuel system,air intake if it's only affecting hills...how is the pick up normal may be time to check clutch plates..how's the condition of exhaust??blue smoke or any may be gasket gone....

    මචං මේ වාහනේ තාම අරන් මාස 2ක් වත් නෑ.ගැස්කට් යන්න වගේ ලෙඩ එන්න විදියක්නම් නෑ. කම්පැනි ගේනකොටම තිබ්බ අවුලක් වෙන්න ඇති. වැඩේ තියෙන්නෙ මුන් මේක පිළිගන්නෙ නෑ. තාම දුවල තියෙන්නෙ 1500km විතර. උන් කියන්නෙ සීසී එක අඩු කතාව තමයි. කඳු ලෙඩේ ඇරෙන්න වෙන අප්සට් එකක් නම් නෑ.
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    kanda naginakota mokoada wenne engine eka godak accelerate karath hemin da yanne nathinam accelerate wenakota nawathinna yanawada

    කන්ද යට ඉඳගෙන කඩාගෙන රේස් කරගෙන ආවොත් උඩටම අදිනවා අවුලක් නැතුව ඒත් මට හිතෙනවා ඔය කන්ද තව ටිකක් උස උනොත් අදින එකක් නෑ කියලා. යට ඉඳන් සාමාන්‍ය වේගෙන් ආවොත් කන්ද මැදට යන්නත් අමාරුයි. ඇක්සලේට් කරත් වහනේ හෙමින් යනවා ගිහිල්ලා ටිකකින් වාහනෙ දෙදරල ඉන්ජින් එක ඔෆ් වෙනවා. ඒ.සී. ඔෆ් කරගෙන ආවොත් නම් ඒ.සී. ඔන් කරගෙන ආවට වැඩිය දුරක් යන්න පුලුවන්. ට්‍රැෆික් එක වැඩි ලොකු කන්දක නම් කොහෙත්වම අදින්න බෑ. අපේ කාර් එකටම කන්දෙ ඉඩ දීල තියෙන්න ඕන. නෝමල් කඳු(රේන්ජ් එක අඩු) නම් ‍කිසි අවුලක් නැතුව යනවා...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මචං මේ වාහනේ තාම අරන් මාස 2ක් වත් නෑ.ගැස්කට් යන්න වගේ ලෙඩ එන්න විදියක්නම් නෑ. කම්පැනි ගේනකොටම තිබ්බ අවුලක් වෙන්න ඇති. වැඩේ තියෙන්නෙ මුන් මේක පිළිගන්නෙ නෑ. තාම දුවල තියෙන්නෙ 1500km විතර. උන් කියන්නෙ සීසී එක අඩු කතාව තමයි. කඳු ලෙඩේ ඇරෙන්න වෙන අප්සට් එකක් නම් නෑ.

    mchn it's impossible 800cc marutith yanawa kadugannawa,nuwaraeliya....you should give it a diagnosis at amw or somewhere.If it's a company problem you should get a lawyer on this.but mchn brand new engine ekak seasn wenna tikak kal yanawa...hill giya eka nan weradiy masa 3k wath normal duwanne nethuwa,