ප්ලීස් හෙල්ප් මී... (වාහනයක් ගැන)

kalu mama

Member
Nov 23, 2011
109
12
0
මචං ක්ලච් ප්ලේට් එකේ කේස් එකක් නම් වාහනේ එන්ජින් එක ඔෆ් වෙන්නෙ නෑ නේද? මම අහල තියන විදියට නම් ක්ලච් ‍ප්ලේට් ගියාම වාහනෙ එක තැන රේස් වෙවී තියනව.

ඔව් මචං ඒක නම් ඈත්ත තමා , ක්ලච් එක රිලීස් කරන කොට වාහනෙ දෙදරනවද?
නෑත්නම් ඉතින් කරගද එන්නෙ බ්‍රේක් ලයිනර් වලින් තමා.
මොනව උනත් මචං වොරන්ටි තියනවනම් කොම්පෑනියටම අරගෙන යන්න....
 
AheshM

Well-known member
  • May 21, 2011
    270
    215
    63

    ඔව් මචං ඒක නම් ඈත්ත තමා , ක්ලච් එක රිලීස් කරන කොට වාහනෙ දෙදරනවද?
    නෑත්නම් ඉතින් කරගද එන්නෙ බ්‍රේක් ලයිනර් වලින් තමා.
    මොනව උනත් මචං වොරන්ටි තියනවනම් කොම්පෑනියටම අරගෙන යන්න....

    මචං ලොකු කන්දක මැද නවත්තල ආයිත් වාහනෙ අදින්න ගියාම දෙදර දෙදර පොඩ්ඩක් උඩට අදිනවා ඊට පස්සෙ වාහනෙ ආයිත් නවතින්න වගේ යනවා...
    :no:
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    හරි මචං දැන් වැඩේ හරි. මම කාර් එක ‍කොළඹ ඔරුගොඩවත්තෙ තියෙන යුනිමෝ සර්විස් සෙන්ටර් එකට අරන් ගියා. උන් ෆුල් චෙක් අප් එකක් දාලා කිව්වා මුකුත්ම ලෙඩක් නෑ කියලා කාර් එක දවස් දෙකකට තියාගන්නවා කිව්වා ක්ලච් ප්ලේට් එක හෙම චෙක් කරන්න ඕන කියලා, ඊට පස්සෙ දවස් දෙකකින් කාර් දුන්නා කිසිම ලෙඩක් නෑ කියලා තව එහේ ඉන්ජිනියර් කෙනෙක් අපිත් එක්ක ටෙස්ට් රන් එකකට එව්වා... උන් කිව්වා කිසිම අවුලක් නෑ කියලා. ඉතිං මොනවා කරන්නද කියලා මමත් කාර් එක ගෙදර අරන් ආවා හැබැයි එනකොට මට තේරුනා කාර් එකේ ලොකු වෙනසක් තියෙනවා කියලා... then මම කාර් එක අරගෙන අර කන්දටම ගියා, දැන් ඒක 2nd Gear එකෙත් අදිනවා:shocked::shocked::shocked:. පට්ට පිකප්.

    උන් මුකුත් කේස් එකක් නෑ කියලා ෂේප් එකේ හදලා, උන්ගෙ පිට වරද දාගන්න බැරි කමට වෙන්න ඇති...

    මේ කේස් එකේදි උදව් කරපු සියලු දෙනාටම බොහොම ස්තූතියි!!!
    :cool::cool::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    PM එකට ස්තූතියි කොල්ලෝ...
    කොහොම උනත් දෙන්න තියෙන හොදම උපදෙස තමා,
    ඕවා තව පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා මචන්.
    දෙන්න සෙට් උනොතු දීලා ජපන් එකකට පලයන්. ඔය මිලට හොද කාර් එකක් ගන්න පුලුවන්

    වැඩේ ගොඩ ගියාට සතුටුයි

    තෙරුවන් සරණයි
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Ela elaa......... lassanata adupaduwa hadala denna ati... Ledak naha kiyanava nam.. wahane lesatama goda nam epamanaineee......... ganata service tika karagena hondata duwapan..

    jaya wevaaaaaaaaa...........!!!
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    රත්තරං;13589800 said:
    PM එකට ස්තූතියි කොල්ලෝ...
    කොහොම උනත් දෙන්න තියෙන හොදම උපදෙස තමා,
    ඕවා තව පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා මචන්.
    දෙන්න සෙට් උනොතු දීලා ජපන් එකකට පලයන්. ඔය මිලට හොද කාර් එකක් ගන්න පුලුවන්

    වැඩේ ගොඩ ගියාට සතුටුයි

    තෙරුවන් සරණයි

    අනිවා ජපන් වාහනයක් සෙට් වුණොත් මේක විකුණලා එයින් එකක් ගන්නවා බං, දාපු කමෙන්ට්ස් වලට හා දුන්න සහයෝගයට බොහොම ස්තූතියි මචං:):):)
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    Ela elaa......... lassanata adupaduwa hadala denna ati... Ledak naha kiyanava nam.. wahane lesatama goda nam epamanaineee......... ganata service tika karagena hondata duwapan..

    jaya wevaaaaaaaaa...........!!!

    ඒ අය කැමති නෑනේ තමන්ගෙ වාහන වල ලෙඩක් තියේ කියලා පෙන්වන්න, උන් ෂේප් එකේ හදල අපිව වැරදි කාරයො කරන්න හැදුවෙ... අවුලක් නෑ කොහොම හරි වාහනෙ හැදුනනේ මචං... කරපු උදව් වලට තෑන්ක්ස් මචං!!!
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,722
    497
    83
    MARUTI 800 CAR EKA KOHOMADA MACHAN? SAMANYAYEN API WAGEE PODI FAMILY EKAKATA PAAWICCI KARANNA PULUWAN NEEDA ? LOKU ENGINE LEDA ENAWADA ?
    KADU ADDANNA PULUWANDA ? THX ,.....
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,722
    497
    83
    MARUTI 800 CAR EKA KOHOMADA MACHAN? SAMANYAYEN API WAGEE PODI FAMILY EKAKATA PAAWICCI KARANNA PULUWAN NEEDA ? LOKU ENGINE LEDA ENAWADA ?
    KADU ADDANNA PULUWANDA ? THX ,........
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    MARUTI 800 CAR EKA KOHOMADA MACHAN? SAMANYAYEN API WAGEE PODI FAMILY EKAKATA PAAWICCI KARANNA PULUWAN NEEDA ? LOKU ENGINE LEDA ENAWADA ?
    KADU ADDANNA PULUWANDA ? THX ,........

    මචං මම දන්න තරමින් එලයිට් එකට වැඩිය මරුටිය ගොඩක් හයියයි. එලයිට් එක හදල තියෙන්නෙ පොඩි ඇක්සිඩන්ට් එකකදි හරි කෑලි ගැලවිලා ඈතට විසි වෙලා යන්න(පපඩම වගේ ලයින් එකක් දීල තියෙන්නෙ) මරුටියෙ චැසිය හොඳයි. ඉන්ජින් ගැන නම් මචං හරියට දන්නෙ නෑ. ඒත් ගොඩක් පාරෙ දුවන වාහනයක්නෙ. පොඩි ෆැමිලි එකකටනම් සුපිරියි...
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    surely clutch will be the problem...

    They had checked clutch plate and they told me not any happen with clutch plate, Now I can go that high hill with 2nd Gear without any problems and also I can stop on that hill and balance clutch and go directly. I`m very happy about that...