මචං ක්ලච් ප්ලේට් එකේ කේස් එකක් නම් වාහනේ එන්ජින් එක ඔෆ් වෙන්නෙ නෑ නේද? මම අහල තියන විදියට නම් ක්ලච් ප්ලේට් ගියාම වාහනෙ එක තැන රේස් වෙවී තියනව.
ඔව් මචං ඒක නම් ඈත්ත තමා , ක්ලච් එක රිලීස් කරන කොට වාහනෙ දෙදරනවද?
නෑත්නම් ඉතින් කරගද එන්නෙ බ්රේක් ලයිනර් වලින් තමා.
මොනව උනත් මචං වොරන්ටි තියනවනම් කොම්පෑනියටම අරගෙන යන්න....



