ප්ලීස් හෙල්ප් මී!

S7Edge

Member
Sep 4, 2016
32
5
0
ප්ලීස් හෙල්ප් මී!

මචන්ලා මගේ කකුලෙ මෙන්න මේ වගේ ඇවිත්. මේක හොඳ වෙන්න නම් මොකද කරන්න ඕන. මුකුත් ගාන්න ජාතියක් එහෙම තියෙද?? ලොකු උදව්වක් මචන්.:sorry:

මුලින්ම විලුඹට ටිකක් උඩ හරියෙ එක පැත්තක මෙහෙම ආව. ලාවට වගේ කසන ගතියකුත් තියෙනව.:(

untitled.png
:(:(

දැන් අනික් පැත්තෙත් මෙහෙම ඇවිත් තියෙනවා.:(:(

untitled3.png
 

S7Edge

Member
Sep 4, 2016
32
5
0
dokekta pennapan malliye gaapu ekak alergic unoth umbata oita wada ewata behet karanna wei

මට මේ වෙනකන් ගාපු බීපු කිසිම දෙයක් ඇලජික් වෙලා නෑ අයියා. නරක් උන කොත්තුවක් උනත් දිරවනව අවුලක් නැතුව. :baffled:

ගොඩින් ශේප් කරගන්න බැලුවෙ. තෑන්ක්ස්!