ප්ලේට්ලට් ආයෙ 80ට නැගල

AnuradhaRa

Well-known member
  • 42 බැහැල තිබුණ. ඊයෙ උදේ බලපු blood test එකේ ආයෙ 80ට ඇවිත් තිබුණ
    කොහොමත් මගෙ ඇගට දැනුණ සුවයෙන් ඒක මට තේරුණා..
    තව දවසත් තුනකින් ටෙස්ට් වගයක් කරන්න දුන්න.. දැං දවස ගාණෙ බලන්නෙ නෑ
     

    AnuradhaRa

    Well-known member
  • Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,627
    125,152
    113
    දෙහිවල

    AnuradhaRa

    Well-known member
  • කාටහරි වැදගත් වෙයි. බම්පි (y)
    හොඳ රිවීව් එකක් දාපල්ල :love:

    ‌මේ ඩොක්ටර් කොරෝන කාලෙ ලෙඩ්ඩු ගොඩක් සනීප කෙරුවලු. කාවවත් ඉස්පිරිතාලෙ ඇඩ්මිට් කරන්නෙ නැතුව

    ඩෙංගුවලට වෛරස් උණට නියමයි...

    ඉස්පිරිතාලෙ ඇඩ්මිට් වුණානං එතන හැටි දැකල මට තාම හොද නොවී තියෙන්න තිබුණ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    42 බැහැල තිබුණ. ඊයෙ උදේ බලපු blood test එකේ ආයෙ 80ට ඇවිත් තිබුණ
    කොහොමත් මගෙ ඇගට දැනුණ සුවයෙන් ඒක මට තේරුණා..
    තව දවසත් තුනකින් ටෙස්ට් වගයක් කරන්න දුන්න.. දැං දවස ගාණෙ බලන්නෙ නෑ
    Musalaya maley nadda. Chik