ප්ලේන් එකක යනකොට

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
purudu natiwa owage giyapu ape mama kenek meruna.kokatath paressamin palayan

pora bayata ban merila tiyenne.baya novi hitapan ethkota awlak nathi weyi
මිනිස්සු බය කරන්න එපා කොටො. උබ මෙහේ අතේ ගගහා ඉන්නව ශනුඩ්‍රිගේ ගල බල බල. මේ මිනිහා කීයක් හරි හොයාගන්න යනකොට තො බාල්දිය දාන්නේ ඇයි?
 

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    මිනිස්සු බය කරන්න එපා කොටො. උබ මෙහේ අතේ ගගහා ඉන්නව ශනුඩ්‍රිගේ ගල බල බල. මේ මිනිහා කීයක් හරි හොයාගන්න යනකොට තො බාල්දිය දාන්නේ ඇයි?

    boru neme,ammapa ban.1999-02-26 bumadanaya kale.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ප්ලේන් එකක යනකොට බය හිතෙනවද යලුවනේ. මම රස්සවට සීශෙල්ස් යනවා. ප්ලේන් වල ගිහින් නැ. බයයි වගෙ. ඔවල යනකොට වමනෙත් යනවද? මොනවහරි උපදෙස් ටිකක් දෙන්න දන්න අය.

    Baya wenne mokatada ban
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනේ ඇත්තද යාලු. අපො, එහෙම වෙනවද පුරුදු නැති අයට. ප්ලේන් එකේ නැතුව නැවේ වගේ සීශෙල්ස් යන්න ක්‍රමයක් නැද්ද?
    එහෙම නැ බන්. උබට ලන්කාවේ පාරක ගිහින් මැරෙන්න තියන චාන්ස් වැඩියි ප්ලේන් එකට වඩා. කොටින්ම උබ කටුනායකට යනකන් පාරේ යන එක රිස්කියි කටුනායක ඉදන් වික්ටොරියා යන එකට වඩා.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    එහෙම නැ බන්. උබට ලන්කාවේ පාරක ගිහින් මැරෙන්න තියන චාන්ස් වැඩියි ප්ලේන් එකට වඩා. කොටින්ම උබ කටුනායකට යනකන් පාරේ යන එක රිස්කියි කටුනායක ඉදන් වික්ටොරියා යන එකට වඩා.
    ow godakma baya wela giyoth ehema magadi unath itin shuwer neha tama.
     

    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    Bayawenna deyak na bn.
    Ubata tikak bayai wagenam window seat ekaka yanna epa. Hambunot window eka close karan palayan
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    බය වෙන්න එපා මචන්. මහ ලොකු දෙයක් නැහැ. Take off එකේදියි landing එකේදියි විතරයි දැනෙන්නේ. ඒ වෙලාවට අවුල් වගේ නම් ඇස් දෙක වහගෙන හිටපන්. තත්පර ගානයි.උඩට ගිහින් stable උනාට පස්සෙ ගානක්ම නැහැ.එක තැන නැවතිලා වගේ දැනෙන්නේ. ඒ වෙලාවට එලිය බල බල පලයන්. වලාකුලු උඩින් යනකොට පට්ට ලස්සනයි.උඹට ඔක්කොම අමතක වෙයි. නැග්ග වෙලේ ඉඳන් බහිනකම් ගල් ගිල්ල වගේ ඉන්න ඕනි නැ. Stable උනාම නැගිටල washroom යන්න පුලුවන්.movies තියනවා ඕනි තරම් දාගෙන ආතල් එකේ බලපන්.පත්තර ඕනි නම් ඉල්ලගෙන කියෝපන්.cabin crew කෑලි ටිකක් එයි කෑම බෙදන්න.ඉල්ලගෙන කාපන් බීපන්.නෝමලි හොඳට බොන්න දෙනවා.ඒත් මගේ අවවාදය නම් බොන්න එපා.උඹේ 1st time නෙහ්. නොදන්න airport එකක චොර වෙන්න වෙයි.
    Land කරන්න ලං වෙද්දි පයිලට එනවුන්ස් කරයි. ඒ වෙලාවට මොන රෙද්දක් අස්සෙ රිංගල හිටියත් ටක් ගාලා ආපහු ඇවිත් වාඩි වලා සීට් බෙල්ට් එක දාගෙන relax එකේ හිටපන්. කණ පොඩ්ඩක් රිදෙයි.හෙඩ් සෙට් එක දාගෙන screen එක දිහා බලන් ඉඳපන්. Plane එක නැවතුනාම කෑල්ලකට තැන්ක් යූ පාරක් එහෙම දාලා බැහැල පලයන්. එච්චරයි. ;)
     
    • Like
    Reactions: geeko

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අනේ බොහොම ස්තුතියි, ඔවා ලොකුවට මටතෙරෙන්නේ නැ. සීශෙල්ස් කිව්වට කොහෙද කියලා දන්නෙත් නැ තියෙන්නේ. ඒකත් මැප් එකේ බලලා හොයාගත්තේ. මහ මූද නෙව යනකන්ම. ඔය ප්ලේන් ශුවර් නේද බන්. හදිස්සියකට බාන්නවත් තැනක් නැ වගේ සීශෙල්ස් යනකන්.
    uba ehe giyama thereyi paradise ekakata awe kiyala...:P:P:P:P
    lankawe idala paya 3 and half time difference eka.:D
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    පිස්සුද මචන්. ආතල් එකේ පලයන් දෙන දේවලුත් කාල බීල. ඕනනම් හොඳ ෆිල්ම් එකකුත් බලලා.:):):)