ප්ලේන් ගමනේ අමාරුව

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Usa kiyada?
    Mama nm 5 5 kalu katha kota sinlahayek nisa parshnyak na..

    Emergency Exit Seat ekk da ganna check in arapu gamn ghin.
    Leg space nm hotata thiyenawa. ekama awla personal item bag ekath usa danna wenawa.. pahala thiyeganna ba
    or,

    Aisle seats, thama anik option eka
    meka nm mama asama na age wadinaa nisa.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,618
    113
    Auckland
    440326605_447726867623752_4100824886098489442_n.jpg
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    4dd5d9b36a684b1485402146767f1341-emirates-a380-cabin.jpg

    උබල කොහොමද බන් US / Canada වගේ රටවල් වලට economy class යන්නේ. මම කවදාවත්ම දුර යන ගමන් වල business class ගිහින් නැහැ. හේතුව දරන්න බැරි මට්ටමකට තියන මිල ගණන්. මම US යන හැම වාරයකම economy . කකුල් දෙවකවත් තියාගන්න බැහැ. සමහර ඉස්සරහ සීට් එකේ සෙල්ෆිෂ් ට්‍රැවල් කරන උන් ඉන්නවා සීට් එක දිග ඇර ගන්නවා. කන්නවත් බැහැ. මම එකෙක් එක්ක ඇර ගත්තා දවසක්. ගහගන්න මට්ටමටම ගියා. පස්සේ කැබින් එකේ උන් ඇවිල්ල සමතයකට පත් කරලා මාව දොර ලග තියන සිට් එකේ ඉන්දෙවුවා. එතන නම් සිට්ස් නැහැ. කකුල් දෙක දිග ඇරලා යන්න පුළුවන්.

    ඇයි බන් ගුවන් සමාගම් ප්‍රයිවට් බස් වල වගේ සිට්ස් දාන්නේ. හදිසියෙවත් window side seat එකේ හිටියොත් ටොයිලට් එකටවත් යන්න හම්බ වෙන්නේ නැහැ. අනෙක් උන්ව පාගාගෙන තමයි යන්න වෙන්නේ.
    ASK FROM CANADA
    USA
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    මම එකෙක් එක්ක ඇර ගත්තා දවසක්. ගහගන්න මට්ටමටම ගියා. පස්සේ කැබින් එකේ උන් ඇවිල්ල සමතයකට පත් කරලා මාව දොර ලග ඉන්දෙවුවා.

    නියම අමු තට්ට සිංහල
     
    Last edited:

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,523
    10,288
    113
    44
    Living in an Atom
    Emirates economy class nam leg space shape bung. habaiyi ekath window seat eka nam ona ekake same seen eka

    kakula diga ekkanke ta window seat eka comoftbale na

    Leg space ona nam plane ekee ara Economy seat start karana place eka allaganna ona. ethana oya case eka na

    mama 4 parak gihilla thiyanawa emirates ekan Boeing 777, mata nam shape unge leg space eka Sri Lankan Airlines economy class ekath ekka gattama

    Still godak dura yanakota mona plane ekee unath mara amarui machan. mama nam boruwata hari wash room hari yanawa paya 2kata parak hari

    ඉස්සරහම පේලියේ සිට්ස් Free දෙන්නේ නැහැ බන්. ඒවාට වෙනම අය කරනවා. ඒක තමා අවුල.

    ඉතින් යකෝ dxb/doh/sin to U.S. යන flights ඔක්කොම වගේ a380 නේ බං. එහෙම නැත්තන් බැරිම උනොත් a350 එකක් සෙට් වෙයි. ඒව ඔයා කියන තරම් අමාරු නෑ හරිම comfortable. ඒවත් අමාරු නම් උබ UL ඒවට නගින්න හිතන්නෙවත් එපා. :lol:
    මොකද බන් අමාරු නැත්තේ. මම කටාර් එයවෙස් යන්නේ ගොඩක් වෙලාවට. ෆුල් පැක්
    ------ Post added on Apr 24, 2024 at 7:12 AM

    Emirates eke yaman mitto.. man nam yanne private jet eke..

    Emirates tickets හරි ගණන් බන්.
    ------ Post added on Apr 24, 2024 at 7:14 AM

    SL to US Business Class ටිකට් එකකට කියක් විතර යනවද?

    වෙනස් වෙනවා ගණන්. සාමාන්‍යයෙන් ලක්ෂ 25 උඩ වගේ යනවා.
    ------ Post added on Apr 24, 2024 at 7:17 AM
     
    • Like
    Reactions: kinkon

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    4dd5d9b36a684b1485402146767f1341-emirates-a380-cabin.jpg

    උබල කොහොමද බන් US / Canada වගේ රටවල් වලට economy class යන්නේ. මම කවදාවත්ම දුර යන ගමන් වල business class ගිහින් නැහැ. හේතුව දරන්න බැරි මට්ටමකට තියන මිල ගණන්. මම US යන හැම වාරයකම economy . කකුල් දෙවකවත් තියාගන්න බැහැ. සමහර ඉස්සරහ සීට් එකේ සෙල්ෆිෂ් ට්‍රැවල් කරන උන් ඉන්නවා සීට් එක දිග ඇර ගන්නවා. කන්නවත් බැහැ. මම එකෙක් එක්ක ඇර ගත්තා දවසක්. ගහගන්න මට්ටමටම ගියා. පස්සේ කැබින් එකේ උන් ඇවිල්ල සමතයකට පත් කරලා මාව දොර ලග තියන සිට් එකේ ඉන්දෙවුවා. එතන නම් සිට්ස් නැහැ. කකුල් දෙක දිග ඇරලා යන්න පුළුවන්.

    ඇයි බන් ගුවන් සමාගම් ප්‍රයිවට් බස් වල වගේ සිට්ස් දාන්නේ. හදිසියෙවත් window side seat එකේ හිටියොත් ටොයිලට් එකටවත් යන්න හම්බ වෙන්නේ නැහැ. අනෙක් උන්ව පාගාගෙන තමයි යන්න වෙන්නේ.
    දැන් ගොඩක් ප්ලේන් වල ඔහොමයි තත්වේ
    හැබැයි අනතුරක් අවොත් බ්‍රේස් යන්න විදිහක් නැහැ ඔලුව පහත්කරන්නවත් ඉඩ නැහැ
    මේවා හරියට කවුරු හරි බලල නඩු දැම්මොත් උන්ට ෂිට් ගලවල ආරක්ෂක මට්ටම් බලල හයි කරන්න වෙනවා

    images
     
    • Like
    Reactions: Mr.Wikirana

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,523
    10,288
    113
    44
    Living in an Atom
    දැන් ගොඩක් ප්ලේන් වල ඔහොමයි තත්වේ
    හැබැයි අනතුරක් අවොත් බ්‍රේස් යන්න විදිහක් නැහැ ඔලුව පහත්කරන්නවත් ඉඩ නැහැ
    මේවා හරියට කවුරු හරි බලල නඩු දැම්මොත් උන්ට ෂිට් ගලවල ආරක්ෂක මට්ටම් බලල හයි කරන්න වෙනවා

    images

    Sirawatama

    ------ Post added on Apr 24, 2024 at 8:36 AM
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    4dd5d9b36a684b1485402146767f1341-emirates-a380-cabin.jpg

    උබල කොහොමද බන් US / Canada වගේ රටවල් වලට economy class යන්නේ. මම කවදාවත්ම දුර යන ගමන් වල business class ගිහින් නැහැ. හේතුව දරන්න බැරි මට්ටමකට තියන මිල ගණන්. මම US යන හැම වාරයකම economy . කකුල් දෙවකවත් තියාගන්න බැහැ. සමහර ඉස්සරහ සීට් එකේ සෙල්ෆිෂ් ට්‍රැවල් කරන උන් ඉන්නවා සීට් එක දිග ඇර ගන්නවා. කන්නවත් බැහැ. මම එකෙක් එක්ක ඇර ගත්තා දවසක්. ගහගන්න මට්ටමටම ගියා. පස්සේ කැබින් එකේ උන් ඇවිල්ල සමතයකට පත් කරලා මාව දොර ලග තියන සිට් එකේ ඉන්දෙවුවා. එතන නම් සිට්ස් නැහැ. කකුල් දෙක දිග ඇරලා යන්න පුළුවන්.

    ඇයි බන් ගුවන් සමාගම් ප්‍රයිවට් බස් වල වගේ සිට්ස් දාන්නේ. හදිසියෙවත් window side seat එකේ හිටියොත් ටොයිලට් එකටවත් යන්න හම්බ වෙන්නේ නැහැ. අනෙක් උන්ව පාගාගෙන තමයි යන්න වෙන්නේ.
    To maximize profits
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    මමත් USA / Canada යන්නේ එන්නේ economy තමයි. සමහර වෙලාවට office එකෙන් buisness class දෙනවා එත් ගොඩක් වෙලාවට economy තමයි. මම කරන්නේ හොද lounge එකක් දානවා transit airport එකේ. පැය 2/3ක් තියෙනවා නම් හොදට කාලා අන්තිම වෙලාවේ හොදට වොෂ් එකක් දාගෙන, වෙන ඇදුමක්, මේස් එහෙම මාරු කරගෙන යනවා. ටිකක් ශේප් එහෙම යනකොට. $35 - $60 වගේ දෙනකොට shower, buffet තියෙන lounge එකක් දාගන්න පුළුවන්
     
    • Like
    Reactions: Mr.Wikirana

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,523
    10,288
    113
    44
    Living in an Atom
    මමත් USA / Canada යන්නේ එන්නේ economy තමයි. සමහර වෙලාවට office එකෙන් buisness class දෙනවා එත් ගොඩක් වෙලාවට economy තමයි. මම කරන්නේ හොද lounge එකක් දානවා transit airport එකේ. පැය 2/3ක් තියෙනවා නම් හොදට කාලා අන්තිම වෙලාවේ හොදට වොෂ් එකක් දාගෙන, වෙන ඇදුමක්, මේස් එහෙම මාරු කරගෙන යනවා. ටිකක් ශේප් එහෙම යනකොට. $35 - $60 වගේ දෙනකොට shower, buffet තියෙන lounge එකක් දාගන්න පුළුවන්

    එක සැරයක් මම Frankfurt වලදී යුරෝ 10 දීලා හොඳට නා ගත්තා.
     
    • Like
    Reactions: ITGuy25