Utto guliyak kalada innekaha pata packet da mokakda kiyala ekak hodai kiyala dan godak un kiyanne. mata thina awla owa kawata loku effect ekak na ne ban.

ASK FROM CANADA![]()
උබල කොහොමද බන් US / Canada වගේ රටවල් වලට economy class යන්නේ. මම කවදාවත්ම දුර යන ගමන් වල business class ගිහින් නැහැ. හේතුව දරන්න බැරි මට්ටමකට තියන මිල ගණන්. මම US යන හැම වාරයකම economy . කකුල් දෙවකවත් තියාගන්න බැහැ. සමහර ඉස්සරහ සීට් එකේ සෙල්ෆිෂ් ට්‍රැවල් කරන උන් ඉන්නවා සීට් එක දිග ඇර ගන්නවා. කන්නවත් බැහැ. මම එකෙක් එක්ක ඇර ගත්තා දවසක්. ගහගන්න මට්ටමටම ගියා. පස්සේ කැබින් එකේ උන් ඇවිල්ල සමතයකට පත් කරලා මාව දොර ලග තියන සිට් එකේ ඉන්දෙවුවා. එතන නම් සිට්ස් නැහැ. කකුල් දෙක දිග ඇරලා යන්න පුළුවන්.
ඇයි බන් ගුවන් සමාගම් ප්‍රයිවට් බස් වල වගේ සිට්ස් දාන්නේ. හදිසියෙවත් window side seat එකේ හිටියොත් ටොයිලට් එකටවත් යන්න හම්බ වෙන්නේ නැහැ. අනෙක් උන්ව පාගාගෙන තමයි යන්න වෙන්නේ.
මම එකෙක් එක්ක ඇර ගත්තා දවසක්. ගහගන්න මට්ටමටම ගියා. පස්සේ කැබින් එකේ උන් ඇවිල්ල සමතයකට පත් කරලා මාව දොර ලග ඉන්දෙවුවා.
Emirates economy class nam leg space shape bung. habaiyi ekath window seat eka nam ona ekake same seen eka
kakula diga ekkanke ta window seat eka comoftbale na
Leg space ona nam plane ekee ara Economy seat start karana place eka allaganna ona. ethana oya case eka na
mama 4 parak gihilla thiyanawa emirates ekan Boeing 777, mata nam shape unge leg space eka Sri Lankan Airlines economy class ekath ekka gattama
Still godak dura yanakota mona plane ekee unath mara amarui machan. mama nam boruwata hari wash room hari yanawa paya 2kata parak hari
මොකද බන් අමාරු නැත්තේ. මම කටාර් එයවෙස් යන්නේ ගොඩක් වෙලාවට. ෆුල් පැක්ඉතින් යකෝ dxb/doh/sin to U.S. යන flights ඔක්කොම වගේ a380 නේ බං. එහෙම නැත්තන් බැරිම උනොත් a350 එකක් සෙට් වෙයි. ඒව ඔයා කියන තරම් අමාරු නෑ හරිම comfortable. ඒවත් අමාරු නම් උබ UL ඒවට නගින්න හිතන්නෙවත් එපා.![]()
Emirates eke yaman mitto.. man nam yanne private jet eke..
SL to US Business Class ටිකට් එකකට කියක් විතර යනවද?
GoldenPassport 1 photo 1k dapan USA walata visa waduna 1k elakiri.com eka background 1 thiyala.
දැන් ගොඩක් ප්ලේන් වල ඔහොමයි තත්වේ![]()
උබල කොහොමද බන් US / Canada වගේ රටවල් වලට economy class යන්නේ. මම කවදාවත්ම දුර යන ගමන් වල business class ගිහින් නැහැ. හේතුව දරන්න බැරි මට්ටමකට තියන මිල ගණන්. මම US යන හැම වාරයකම economy . කකුල් දෙවකවත් තියාගන්න බැහැ. සමහර ඉස්සරහ සීට් එකේ සෙල්ෆිෂ් ට්‍රැවල් කරන උන් ඉන්නවා සීට් එක දිග ඇර ගන්නවා. කන්නවත් බැහැ. මම එකෙක් එක්ක ඇර ගත්තා දවසක්. ගහගන්න මට්ටමටම ගියා. පස්සේ කැබින් එකේ උන් ඇවිල්ල සමතයකට පත් කරලා මාව දොර ලග තියන සිට් එකේ ඉන්දෙවුවා. එතන නම් සිට්ස් නැහැ. කකුල් දෙක දිග ඇරලා යන්න පුළුවන්.
ඇයි බන් ගුවන් සමාගම් ප්‍රයිවට් බස් වල වගේ සිට්ස් දාන්නේ. හදිසියෙවත් window side seat එකේ හිටියොත් ටොයිලට් එකටවත් යන්න හම්බ වෙන්නේ නැහැ. අනෙක් උන්ව පාගාගෙන තමයි යන්න වෙන්නේ.
දැන් ගොඩක් ප්ලේන් වල ඔහොමයි තත්වේ
හැබැයි අනතුරක් අවොත් බ්‍රේස් යන්න විදිහක් නැහැ ඔලුව පහත්කරන්නවත් ඉඩ නැහැ
මේවා හරියට කවුරු හරි බලල නඩු දැම්මොත් උන්ට ෂිට් ගලවල ආරක්ෂක මට්ටම් බලල හයි කරන්න වෙනවා
![]()
To maximize profits![]()
උබල කොහොමද බන් US / Canada වගේ රටවල් වලට economy class යන්නේ. මම කවදාවත්ම දුර යන ගමන් වල business class ගිහින් නැහැ. හේතුව දරන්න බැරි මට්ටමකට තියන මිල ගණන්. මම US යන හැම වාරයකම economy . කකුල් දෙවකවත් තියාගන්න බැහැ. සමහර ඉස්සරහ සීට් එකේ සෙල්ෆිෂ් ට්‍රැවල් කරන උන් ඉන්නවා සීට් එක දිග ඇර ගන්නවා. කන්නවත් බැහැ. මම එකෙක් එක්ක ඇර ගත්තා දවසක්. ගහගන්න මට්ටමටම ගියා. පස්සේ කැබින් එකේ උන් ඇවිල්ල සමතයකට පත් කරලා මාව දොර ලග තියන සිට් එකේ ඉන්දෙවුවා. එතන නම් සිට්ස් නැහැ. කකුල් දෙක දිග ඇරලා යන්න පුළුවන්.
ඇයි බන් ගුවන් සමාගම් ප්‍රයිවට් බස් වල වගේ සිට්ස් දාන්නේ. හදිසියෙවත් window side seat එකේ හිටියොත් ටොයිලට් එකටවත් යන්න හම්බ වෙන්නේ නැහැ. අනෙක් උන්ව පාගාගෙන තමයි යන්න වෙන්නේ.
මමත් USA / Canada යන්නේ එන්නේ economy තමයි. සමහර වෙලාවට office එකෙන් buisness class දෙනවා එත් ගොඩක් වෙලාවට economy තමයි. මම කරන්නේ හොද lounge එකක් දානවා transit airport එකේ. පැය 2/3ක් තියෙනවා නම් හොදට කාලා අන්තිම වෙලාවේ හොදට වොෂ් එකක් දාගෙන, වෙන ඇදුමක්, මේස් එහෙම මාරු කරගෙන යනවා. ටිකක් ශේප් එහෙම යනකොට. $35 - $60 වගේ දෙනකොට shower, buffet තියෙන lounge එකක් දාගන්න පුළුවන්