ප්ලේන් ටී ශර්ට්

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ප්ලේන් ටී ශර්ට්

    මම තව බිස්නස් ලයින් එකක් කරනවා..
    ප්ලේන් ටී ශර්ට්
    ලාජ්,එක්සෙල්
    කොලිටි හොදයි..
    මේව පිට විකුනන්නේ 650 සිට 800 දක්වා..

    දැනට එකක් මම 450 ගානෙ දෙනවා

    10 ක් ගන්නවානම් 400 ගානේ දෙනවා..

    කොට්න් මික්ස් රෙද්දක්..
    ඇගට සනීපයි..
    සාම්පල් පෙන්නන්න පුලුවන්..
    මට මෙව එක්ස්පූට් කරන්න ඌනේ..
    කවුරු හරි ඉන්නවාද සිස්ටම් එක දන්න..
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    බයිපාස් නොකර ඔබේ තරුන පෙනුම රැකගන්න..
    අදින්න මගේ 450 ටී සර්ට්..
    හොද කලිසමක් එක්ක මැච් උනොත් ඉතින් කෙල්ලන්ගෙන් බේරෙනවා බොරු..

    ටී ශර්ට් ටැග් එකත් කේ බී බී
    ඒ කියන්නේ කෙල්ලන්ගෙන් බේරෙනවා බොරු
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    නොකියාම එදා ඇසල මහේ සද ඇති පායා..
    මහ රෑක තමයි ඌපන් කලේ සේල්ස් මගෙ මෙයා..
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    potos tikakuth daapn shirt wala...hujja paata plain T shirtuth thiyeene


    පිස්සුද යකූ
    කිරි සුදා සුදු
    යූගට් පාට නෙමෙයි..
    හිටපන් හවස් වෙනකොට දාන්නම් ,

    මම දැන් ඉන්නේ වෙන තැනක

     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මචන්
    මට මේක ශොප්ස් වලට දාන්න පුලුවන්.
    අවුලක් නෑ
    ඊත් උන් ගන්නෙ ක්‍රෙඩිට්..
    මට ඒක හරියන්නේ නෑ
    බඩු දුන්නම සල්ලි ගත්තා
    වැඩේ ඉවරයි..
    ඒකයි මම ප්‍රයිවෙට් ප්‍රමෝට් කරන්නේ..
    නැතුව මාකට් කඩන්න නෙමෙයි,
    උන්වත් නොතේරෙනවා නමෙයි,
    පඩි ගෙවන්න ඕනේ රෙන්ට් ගෙවන්න ඕනේ..
    එතකොට මාකට් එක වැඩි වෙනවා ඉබේම..
    මට නයට බඩු දාන්න බ බන්
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Dan tho inne londery ekaka neda:lol:
    Used ewa hodala neda wikunanne:lol:
    Joke hode:shocked:


    බිස්නස් ගොඩක් ඇනගත්ත බන්..
    සල්ලි හුගක් නාස්ති උනා..
    අත්දැකීම් ගත්තේ වැරදි කාලෙක..
    කරන්න දෙයක් නෑ..
    මගෙ මේ බිස්නස් නම් ස්ටේබල් වගේ පේනව දැනෙනවා..
    බලමු

     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ටී -ෂර්ට් පැටන්/මාකර් එහෙම ලොකු පොඩි ඕන කෙනෙකුට කර ගන්න ඕන නම් මට කියන්න පැටන් කරලා මාකර් ගහලා ඕන රෙදි මීටර් ගණනුත් හදල දෙන්නම් .