ප්ලේන් පිස්සො වරෙල්ලා

amarakak

Junior member
  • Feb 13, 2010
    92
    19
    18
    F15 Eagle
    images
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    Ehenan umba asa commercial planes tikak kiyapan balanna

    @mirissanew umba kamathi nan kiyawala balapan man issara sahenna aviation related threads liyala tiyenawa. Ewa wadi hariyakma mama thaniyen liyapu ewa
    ------ Post added on Sep 21, 2022 at 2:03 PM

    එහෙමත් වැඩිය දන්නෙ නෑ බන්. A380 එකට ආසයි. ලොකු නිසාද දන්නෙ නෑ. තට්ටු දෙකක් තියෙන එකත් හේතුවක්. ඒකෙ ගියපු අත්දැකීමත් සුපිරි.

    තව Sri lankan එකේ ගියපු අලුත් එකකට ආසයි. A320 ද A330 ද මතක නෑ.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    එහෙමත් වැඩිය දන්නෙ නෑ බන්. A380 එකට ආසයි. ලොකු නිසාද දන්නෙ නෑ. තට්ටු දෙකක් තියෙන එකත් හේතුවක්. ඒකෙ ගියපු අත්දැකීමත් සුපිරි.

    තව Sri lankan එකේ ගියපු අලුත් එකකට ආසයි. A320 ද A330 ද මතක නෑ.
    Oya ge tiyenne plane walata asawak neme BBW fetish ekak twage 🤣
     
    • Sad
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    Oya ge tiyenne plane walata asawak neme BBW fetish ekak twage 🤣

    එහෙම ආසාවක් තියෙනව කියල කිව්වෙ නෑනෙ. :eek:
    ගෙදර ළඟින් ප්ලේන් එකක් ගියොත් flight radar එකට ගිහින් බලනවා කොහෙද යන්නෙ කියලා. :P
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    Joke ekak ban kale
    Mamath asai B777-300ER, B787 dreamliner wage loku aircraft walata

    තව ගෙදර ළඟින් ප්ලේන් එකක් ගියොත් flight radar එකට ගිහින් බලනවා කොහෙද යන්නෙ කියලා. :P ඊට පස්සෙ ලෝකෙ වටේ ප්ලේන් යන එක බලනවා ටිකක් වෙලා. :lol:
     
    • Like
    Reactions: mirissanew