western media walata LTTE kiyanne terrorist group ekak neme ne ban. un rebels la.
dan nan political prisoners la.

western media walata LTTE kiyanne terrorist group ekak neme ne ban. un rebels la.
dan nan political prisoners la.![]()
sira,, a weddi looke ratawal padekata care kare na apiwa , dan paris wala 150 maruna kiyala marenna hadanawa .![]()

අලි ලොකුවට FB එකෙත් පින්තුර දාන් මුන් හිනාත් යනවා ඔයි ලංකාවේ තරම් මේ පකිස් ජාතියක් ලොවෙත් නෑ.කොටි ගහන කාලේ ඉතින් මුන් ඉපදිලත් නෑ නේ ඒකාලේ FB ත් නැනේ.

රැල්ල මචං
මහ ලොකුවට රුසියාව ගැන කියෙව්වට ,රුසියාව තරම් හම්බයන්ගෙන් කාපු වෙන රටක් යුරෝපේ නෑ.

කොහේද බන් රැසියාව හම්බයන්ගෙන් කෑවේ? උඹ කතාකරන්නේ තුර්කිය ගැනද, චෙච්නියා ගැනද නැත්තන් ඇෆ්ගනිස්තානේ ගැනද? අලි ලොකුවට FB එකෙත් පින්තුර දාන් මුන් හිනාත් යනවා ඔයි ලංකාවේ තරම් මේ පකිස් ජාතියක් ලොවෙත් නෑ.කොටි ගහන කාලේ ඉතින් මුන් ඉපදිලත් නෑ නේ ඒකාලේ FB ත් නැනේ.

ලංකාවේ විතරක් නෙවෙයි යුද්ධ තිබ්බේ ...තාමත් තියනවා ලෝකේ යුද්ද ..
ප්‍රේ ෆෝ සිරියා /ඉරාක් /ඇෆ්ගනිස්ථාන්/යුක්රේන් /ගසා /ඊශ්‍රායෙල් /ටර්කි /සෝමාලියා /සුඩාන් /ලිබියා /යේමන් ඔක්කොම තමා එහෙමනම්
ලෝකේ මෙහෙම ආන්දෝලන්ත්මක දෙයක් උනාම ප්රෝෆියිල් පික් වෙනස් කර ගන්න එක ෆෙස්බුකයේ ජනප්‍රියතාව එක්ක අලුතෙන් ඇති උනු දෙයක් ... නේපාලේ භුමිකම්පවේදී /මැලේසියාවේ ෆ්ලයිට් කෙස් එකේදී / සිරියාවේ රෙෆියුගි චයිඩ් කෙස් එකේදී / ලංකාවේ ඇතුලේ මිනිස්සු ලංකාවේ ඇතුලේ වෙච්ච් හමුදුරුවොන්ගේ අපවත් වීමේදී / බොරලන්ද නාය යාමේදී / වගේ කෙස් වලදී ඔහොම පොර්ෆයිල් පික් එක මාරු කරලා ශෝකය ප්‍රකාශ කරා
ඉතින් ප්‍රන්ශේ එකට එහෙම කරන එකේ වැරැද්ද මොකක්ද ?
හැමෝම මිනිස්සුනේ ? ඒ මිනිස්සු එහෙම නෙවෙයි කියන්න කාටවත් බැ ..සුනාමි වෙලාවේදී ලෝකේ රටවල් කියක් අපිට උදව් කරාද ? අපේ යුධ්ධේ තියන කාලේ ෆෙස්බුකිය මේ තරම් ජනප්‍රිය වෙලා තිබුනේ නැ
ප්‍රේ ෆො ෆ්රාන්ස් කියනකොට අයි එස් අයි එස් කාරයෝන් නම් අවුල් ගියත් කමක් නැ ..උබල මොකෝ බන් අවුල් ?
සැ යු : මමනම් ප්‍රොෆයිල් පික් මාරු කලේ නැ ..එහෙම ශෝකය ප්‍රකාශ කිරීමට ප්‍රොෆයිල් පික් මාරු කරන එකේ අමුතු වැරද්දක් දකින්නේ නැ කියලයි කිව්වේ

නිල් පාටයි සුදු පාටයි රතු පාටයි හරි ලස්සනයි වෙලොනා ජංගි පාටමයි.Shut up and Pray...![]()