ප්‍රංශයට_ප්‍රහාර මාලාවක්

2E6C8B2C00000578-3317776-Bodies_litter_the_streets_of_a_Paris_alley_after_a_string_of_ter-a-74_1447454685806.jpg

Bodies litter the streets of a Paris alley after a string of terror attacks in the French capital which led President Francois Hollande to declare a national state of emergency.
 

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    ප්‍රංශයත් තුන්වෙනි ලෝක යුද්දෙට සහභාගි වේවි වගේ.

    මේක කරපු අයට දඩුවම් දෙනවා කියලා හොලන්ඩේ ටිකක් දරුණු විදියට කියලා තියෙනවා

    We wanted to be here among all those who saw these atrocious things, to say that we are going to fight and our fight will be merciless, because these terrorists that are capable of such atrocities need to know that they will be confronted by a France that is determined, unified and pulled together and a France that will not let itself be overawed even if today it is expressing an infinite amount of emotion at this drama and this tragedy, which was an abomination and a barbaric act.


    ISIS කාරයෝ වෙන්න ඇති බන්....
    අපරාදේ අහිංසක මිනිස්සු නිකන් මැරෙනවා.

    :yes:
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,462
    1,420
    113
    Some countries give shelter to terror groups and they commit terror attacks in their motherland. They are called freedom fighters in their host countries. That was the case in Canada, France, UK etc for LTTE and other Muslim extremist groups. Ayotalloa khumeini was given shelter in France before the Iranian revolution. Now France is learning it the hard way, and sponsoring terror groups in any form is going to boomerang, and it has happened now.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    දැන් ඉතින් යුරෝප් වල ඉන්න අහිංසක මුස්ලිම් මිනිස්සුන්ටත් බඩු හම්බ වෙයි. ප්‍රංශය කොහොමත් අනෙක් රටවල් වලට වඩා තදින් හිටියේ මුස්ලිම් අන්තවාදෙට. දැන් තවත් දරුණුවට හිටියි.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් ඉතින් යුරෝප් වල ඉන්න අහිංසක මුස්ලිම් මිනිස්සුන්ටත් බඩු හම්බ වෙයි. ප්‍රංශය කොහොමත් අනෙක් රටවල් වලට වඩා තදින් හිටියේ මුස්ලිම් අන්තවාදෙට. දැන් තවත් දරුණුවට හිටියි.
    මෙහේ ටීවී වල ජනාදිපතිගේ කතාවක් යනවා, එකේ පොර කියන්නේ. ඊලගට එන යුද්දේ merciless කියලා., අනිවා මුස්ලිම් උන්ට ඔතාගෙන යන්න වෙනවා. අනික් කාරනාව පෙරේදා හිටපු ප්‍රන්ශ මිනිස්සු නෙමෙයි දැන් ඉන්නේ.. සිරියන් සරනාගත උන්ගේ කදවුරකටත් ගිනි තියලා.. දැන් ආයේ නො රෙෆියුජී..
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Welcome Refugees ....Then ...BOOM..BOOM


    19706fd491318628810f6a706700c6a8.jpg



    ජර්මනියේ මර්කල් නෝනා මොකද දන්නෑ කියන්නේ දැන්?


    SAY IT LOUD SAY IT CLEAR
    REFUGEES(MUSLIM) ARE WELCOME HERE



    :lol::lol::lol::lol::lol::lol::lol::lol: