ප්‍රංශය_හැපිනස්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    12243541_563420890475319_2851954758561214872_n.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අහින්සක මිනිස්සු මැරුන එක සතුටු වෙන්න බෑ
    එත් දැන්වත් තමන්ගේ ඇජෙන්ඩා එකට වෙන රටවල අවුල් ඇති කිරිමේ පිලිවෙත බටහිර රටවල් දැන්වත් නතර කලොත් හොදයි
    :yes::yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    පොන්සියෝ මගේ මතේට එකඟ හින්දයි දැම්මේ මැටි මෝලෝ. රිදුන නම් සොරි වෙන්න මචන් . ප්‍රංශෙට දෙන උන්ට රිදෙනවා තමයි

    මෙම්බර්ලට කතා බහ කරන විදිහෙන්ම උබේ තත්වේ තේරුම් ගන්න පුළුවන් මලේ :rofl:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19291526 said:

    මෙම්බර්ලට කතා බහ කරන විදිහෙන්ම උබේ තත්වේ තේරුම් ගන්න පුළුවන් මලේ :rofl:
    අනේ පල පොන්නයෝ යන්න.උබ මොන මෙම්බරයෙක්ද? කක්කුස්සි හෝදන සක්කිලි කුරුසයා
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කිසිම කෙනෙක් මැරුණාට සතුටු වෙන්න එපා. මම දන්නවා ඔයා නෙවෙයි මේක ලිව්වේ කියල ඒ උනාට ඔයාගේ අදහස් වලට එකඟයි කියල ඔයාම කිව්වා නේ.
    තමන් වපුරපු දේ තමයි තමන් නෙලා ගන්නේ. ප්‍රංශයේ විදේශ ප්‍රතිපත්තිය වැරදුනා. එකට ජනතාව පලිද?

    ඇත්තටම බටහිර රටවල් වලට ඕන උනේ අසාද් වා අයින් කරන්න මිස අයි එස් කාරයො ගෙන්න නෙවෙයි. එයාල හිතන්න ඇති ටියුනීසියා ව වගේ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති වෙයි කියල. එහෙම නැත්තන් ලිබියාවේ වගේ කැරලි කාරයො දිනලා අසාද් ව එල්ලයි කියල.

    අන්තිමට වැඩේ කෙල උනා. බලමු ප්‍රංශය මේකෙන් පාඩමක් ඉගෙන ගනීද කියල
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala

    පොන්සියෝ මගේ මතේට එකඟ හින්දයි දැම්මේ මැටි මෝලෝ. රිදුන නම් සොරි වෙන්න මචන් . ප්‍රංශෙට දෙන උන්ට රිදෙනවා තමයි

    Huththo pransheta denna onada minihek marunama ridenna...... thope ange duvanneth rathu paata le, unge ange duvanneth rathu paata le..... ponna katha nokiya pala ponna hivala..... :growl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කිසිම කෙනෙක් මැරුණාට සතුටු වෙන්න එපා. මම දන්නවා ඔයා නෙවෙයි මේක ලිව්වේ කියල ඒ උනාට ඔයාගේ අදහස් වලට එකඟයි කියල ඔයාම කිව්වා නේ.
    තමන් වපුරපු දේ තමයි තමන් නෙලා ගන්නේ. ප්‍රංශයේ විදේශ ප්‍රතිපත්තිය වැරදුනා. එකට ජනතාව පලිද?

    ඇත්තටම බටහිර රටවල් වලට ඕන උනේ අසාද් වා අයින් කරන්න මිස අයි එස් කාරයො ගෙන්න නෙවෙයි. එයාල හිතන්න ඇති ටියුනීසියා ව වගේ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති වෙයි කියල. එහෙම නැත්තන් ලිබියාවේ වගේ කැරලි කාරයො දිනලා අසාද් ව එල්ලයි කියල.

    අන්තිමට වැඩේ කෙල උනා. බලමු ප්‍රංශය මේකෙන් පාඩමක් ඉගෙන ගනීද කියල

    කිසිම කෙනෙක් මැරුණාට සතුටු වෙන්න එපා. මම දන්නවා ඔයා නෙවෙයි මේක ලිව්වේ කියල ඒ උනාට ඔයාගේ අදහස් වලට එකඟයි කියල ඔයාම කිව්වා නේ.
    තමන් වපුරපු දේ තමයි තමන් නෙලා ගන්නේ. ප්‍රංශයේ විදේශ ප්‍රතිපත්තිය වැරදුනා. එකට ජනතාව පලිද?

    මේක තමයි බන් මගෙත් ප්‍රශ්නේ ආණ්ඩුවේ වැරදි වලට ඇයි අහිංසක මිනිස්සු පලි :nerd:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ප්‍රංශ ජනතාව පලිද ? :lol: හොක් හොක්

    ලස්සන සුද්දියන්ට කරදර වෙනවට උඹල කැමති නෑ නේ...
    උඹලගෙ ප්‍රංශ ජනතාවට ප්‍රංශෙ ඉන්න පිරිමි සුද්දො ඇතුලත් නෑ මයෙ හිතේ... :lol:

    බලපල්ලකො ඔය සුද්දො සුද්දියො ලංකාවට ඇවිල්ල ඉන්න උජාරුව.. මට නං පෙන්නන්ඩ බෑ.. උඹල පොත්තට රැවටිලා..

    ජනතාව අතරින්ම තමා නායකයො බිහි වෙන්නෙත්.. අවුරුදු පන්සීයක් විතර අපේ රටයි, තව රටවලුයි යටත් විජිත කරගෙන ඒවයෙ සාරය ඇද්දෙ ඔය යුරෝපීය ජාතිකයන් තමා...
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සොහොන;19290088 said:
    ස්වාධීන මතයක් දාපන් බන් fb පොන්සියෝන්ගේ මතේම මෙතනට කොපි පේස්ට් කරන්න එපා මචෝ

    පොන්සි මතයක් දාපන් බන් ස්වාධීනයෝන්ගේ මතේම මෙතනට කොපි පේස්ට් කරන්න එපා මචෝ :dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එක තමයි කියන්නේ අර පාලනේ මේ පාලනේ කිය කියා උඩදාගෙන පර්ලිමන්තු යවන්නේ කව්ද? පස්සේ කනවෝ කනවෝ කියල කෑගහනවා !

    දන් ලන්කවෙ කොයි මිනිහඩ කියපන් හොරකම් කරන්න බඩු මිල වඩි කරන්න බලපොරොත්තුවෙන් චබ්දෙ දෙන්නෙ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උබේ රටේ යුද්ධේ නිර්මාණය කලේ ලොකු පුටු වල ඉන්න උන් මරුනේ උබේ සහෝදර සහෝදරියෝ මිත්‍රයෝ උබට නිකන් ඒ මිනිස්සු ගැන කොහොමද හිතෙන්නේ කියහන්කෝ
    ඉල්ලගෙන කෑවා වගේද ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තල වැපිරුවෝ තලද, උඳු වැපිරුවෝ උඳුද අස්වනු ලෙස ලබති.
    තල වපුරා උඳු බලාපොරොත්තු අය උඳු වෙනුවට තල ලැබෙනවිට Pray කරති. ඒ වගත් මෙසේමය
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    දන් ලන්කවෙ කොයි මිනිහඩ කියපන් හොරකම් කරන්න බඩු මිල වඩි කරන්න බලපොරොත්තුවෙන් චබ්දෙ දෙන්නෙ

    ඕක තේරුම් ගන්න බැරි මිනිස්සුත් ඉන්නවනේ බන්