ප්‍රංශය_හැපිනස්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    අතීතය දෙස බැලුවොත් අපි කාගේ කාගේත් වැරදි ඇති. නමුත් දැන් වෙන්න ඕනේ ඉස්ලාම් තස්ත්‍රවාදය ලෝකෙන් අතුගාල දමන්නේ කොහොමද කියල බලන එක. උබ වගේ අමුම අමු පට්ට චාටර් අසික්කිත එකේ මමනම් තවත් දැකල නැහැ. මැරුනේ අහිංසක මිනිස්සු .

    ලංකාවෙත් මරුනේ අහිංසක මිනිස්සු , පැරිසියේ මරුනෙත් අහිංසක මිනිස්සු. අපේ මිනිස්සු මරුන කියල උබ කියන විදිහට අපි ප්‍රංශයේ මිනිස්සු මැරුණම අපෙත් මරුන කියල සද්ද වහල ඉන්න ඕනෙද ?

    අරු කිවුව වගේ ෆේස් බුකියේ තියන සියල්ල මෙතන ගෙනල්ල කොපි පේස්ට් නොකර විචාර බුද්ධියෙන් යමක් දෙස දකින්න පුරුදු වෙයන්.

    12219385_1082713485072908_2167072928135420049_n.jpg
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    හහ්හ්හා එහෙනම් ඇයි බන් පර සක්කිලි ප්‍රංශය ත්‍රස්තවාදින්ට ආයුධ දුන්නේ ?

    ඒවා ඇවිල්ල ට්‍රික්ස්. ඉස්ලාම් අන්තවාදීන් ඇතුලේ ගැටුමක් නිර්මාණය කිරීමට.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වපුරපුවා තමයි නෙලා ගත්තෙ. දැන් ලෙ ගලනකොට තෙරෙන්න ඇති අපි අවුලපු ත්‍රස්තවාදයෙනුත් ලෙගලපු මිනිසුන්ට රිදෙන්න ඇති කියල
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අහින්සක මිනිස්සු මැරුන එක සතුටු වෙන්න බෑ
    එත් දැන්වත් තමන්ගේ ඇජෙන්ඩා එකට වෙන රටවල අවුල් ඇති කිරිමේ පිලිවෙත බටහිර රටවල් දැන්වත් නතර කලොත් හොදයි
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඒවා ඇවිල්ල ට්‍රික්ස්. ඉස්ලාම් අන්තවාදීන් ඇතුලේ ගැටුමක් නිර්මාණය කිරීමට.

    අනේ අපොයි උඹේ මොලේ තරම . එහෙනම් මොන ඉලව්වකටද ඉස්ලාමික රාජ්‍ය නොවන රාජ්‍යයක් ඉස්ලාම් කරන උන්ට දෙන්නේ. හරිනම් වෙන්න ඕනේ සෙක්‍යුලර් අසාද් එක්ක එකතු වෙලා ඔය ඔක්කොටම නෙලන එකනේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    පොන්සියෝ මගේ මතේට එකඟ හින්දයි දැම්මේ මැටි මෝලෝ. රිදුන නම් සොරි වෙන්න මචන් . ප්‍රංශෙට දෙන උන්ට රිදෙනවා තමයි

    ඇයි බන් උබ ප්‍රංශෙට දෙන් නැත්තෙ....ඒ මැරුණෙ මිනිස්සු නෙවේද...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි බන් උබ ප්‍රංශෙට දෙන් නැත්තෙ....ඒ මැරුණෙ මිනිස්සු නෙවේද...

    මිනිස්සු මරන එක නම් හොදයි කියන්නෙ නැහැ බන් කොහොමත්. එත් ප්‍රන්ශ්යට රිදුන එක නම් හොදයි. ඔය ප්‍ර්න්ශයෙ කොඩියෙ රතුපාට තිරුව රතුවෙලා තියෙන්නෙ උන් ලොකෙ පුරාම හලපු ලෙ වලින්:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ලෝකේ කොහේ උනත් නිරායුධ මිනිස්සු මැරෙන එකයි දුක....... !! ඒ වගේම අපි අමතක කරන්න හොද නෑ..... ලංකාවේ නිරායුධ මිනිස්සු මැරෙනකොට කවුරුවත් ප්‍රේ ෆෝ ලංකා කිව්වේ නෑ..... කොඩි පාට කරෙත් නෑ..... :no:
     

    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    ප්‍රංශය නෙළුවේ සිරියාවේ ඔවුන් විසින් වපුරපු දේය.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මරුනෙ අහිංසක මිනිස්සු බං..
    ඒකට ඉතින් හැපී වෙන්න නම් ඌ හෙන පව් කාරයෙක් වෙන්න ඕන..
    එත් කියල තියන කතාව ඇත්ත..
    අනික බං දැන් ඔහෙ විතරද බං මිනිස්සු ඉන්නෙ ?

    දැන් ඔය "හැපි" කියල දාල තියන එකේ definition කිව්වොත් අපේ උන් රුසියාව හෝ ගාල කෙලිද්දී thread දාගෙන සතුට ප්‍රකාශ කරන්නෙ ඇයි ?
    ඒ මැරෙන්නෙ මිනිස්සු නෙවේ ද බං ?
    රුසියාව ගහනකොට හැපී නෙ අහින්සක මිනිස්සු මැරෙනව කියන එක බලන්නෙ නෑ නෙ..
    උන් වෙනුවෙන් profile image වෙනස් කර ගත්තෙ නෑ නෙ...
    ඇයි ඒ..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    :):)

    කොතන උනත් දෙශපලුවන්ගෙ කලකන්නි තිරන වලට දුක්විදින්නෙ රටක සමානය අහින්සක මිනිස්සු එක තෙරුම් ගන්න අමරුයි හැමොටම

    අනිවා. :)
    දේශපලුවෝ ඔය වගේ කාලකන්නි තීරන අරගෙන ISIS මිලෙඡ්ඡයොන්ට කිරි පොවන්නේ උන්ගේන් තමන්ටත් තමන්ගේ පවුල් වල අයටත් විපතක් වෙන්නේ නැහැයි හිතලා. ඕකුන්ට ඇස් ඇරෙන්නේ ISIS ප්‍රහාර වලින් අහිංසක මිනිස්සු මැරුනදාට නෙවෙයි. බෝම්බෙකට උන්ගේම දරුමල්ලෙක් මුනුබුරෙක් මලොත් අන්න එදාට ඇස් ඇරෙයි.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    හොඳ පෝස්ට් එකක්..
    රෙප් 8+


    ලෝකෙ හැටි මෙහෙම තමා බං.. අපි වාද කරල වැඩක් නෑ..
    කට්ටියක් නරකින් හරි බලය ව්‍යාප්ත කරගන්ඩ හදනව..
    තව කට්ටියක් පලිගන්නව.. මේව ඉතිං කවදත් එහෙමයි
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අනිවා. :)
    දේශපලුවෝ ඔය වගේ කාලකන්නි තීරන අරගෙන ISIS මිලෙඡ්ඡයොන්ට කිරි පොවන්නේ උන්ගේන් තමන්ටත් තමන්ගේ පවුල් වල අයටත් විපතක් වෙන්නේ නැහැයි හිතලා. ඕකුන්ට ඇස් ඇරෙන්නේ ISIS ප්‍රහාර වලින් අහිංසක මිනිස්සු මැරුනදාට නෙවෙයි. බෝම්බෙකට උන්ගේම දරුමල්ලෙක් මුනුබුරෙක් මලොත් අන්න එදාට ඇස් ඇරෙයි.

    ඔව් පැහැදිලිවම .
    හැබැයි මේ සෑරේ නම් බොම්බේ සද්දේ ඇහෙන මානයේ හොලන්ඩේ ඉදලා තියෙනවා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    ඔව් පැහැදිලිවම .
    හැබැයි මේ සෑරේ නම් බොම්බේ සද්දේ ඇහෙන මානයේ හොලන්ඩේ ඉදලා තියෙනවා

    :yes::yes:
    ප්‍රංශෙන් ISIS කාලකන්නින්ට ප්‍රහාර අවශ්‍ය නැහැ. දැන්වත් ඔය කිරි පෙවිල්ල නැවත්තුවොත් ඇති බන්. පූටීන් වැඩේ බලාගනියි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes::yes:
    ප්‍රංශෙන් ISIS කාලකන්නින්ට ප්‍රහාර අවශ්‍ය නැහැ. දැන්වත් ඔය කිරි පෙවිල්ල නැවත්තුවොත් ඇති බන්. පූටීන් වැඩේ බලාගනියි.

    දැන් නවත්තන්න බැහැ බන් සවුදි දන කුවෙරයො සල්ලි දෙනවා ඇති තරම්
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    සොහොන;19290088 said:
    ස්වාධීන මතයක් දාපන් බන් fb පොන්සියෝන්ගේ මතේම මෙතනට කොපි පේස්ට් කරන්න එපා මචෝ



    moken gaththath eththa eththamai bro........