ප්‍රංශය_හැපිනස්
ප්‍රංශය ඉල්ලන් කා ඇත. සත්තකින්ම ප්‍රංශය කාපු කෑම ගැන මට ඇත්තේ මාර හැපිනස් එකකි. ප්‍රංශය වෙනුවෙන් ප්‍රොපයිල් පිචර් එක මාරු කරගත්තු ලංකාවේ කරුම පැටව් දැක්කම ඇත්තේ මාරම අපුලකි. මේ කඩුප්පුලියන් නොදන්නා දෙමලෙට ගිහින් වරිගේ නහගත්තා වාගේ නොදන්නා ප්‍රංශ පලහිලව්ව ගැන මාර අප්සැට් එකකින් ප්‍රොපයිල් පිචැර් එක වෙනස් කරගෙන ඉල්ලන් කා ඇත.
ප්‍රංශයේ ඊයේ පිපිරුණු බොම්බය හැදුවේ ප්රංශයමය. ඒ 2012 ඉඳන්මය . උඹලා නොදන්නවා වාගේ අද ඉස්ලාම් ත්‍රස්තවාදය ගැන කට මැත දෙඩවූවත් ඉස්ලාම් ත්‍රස්තවාදි මුදල් දුන්නේ උඹලාය. ඒ උඹලගේ පදේට නටන්නේ නැති අන්තවාදි නොවන සිරියානු ජනාධිපති එලවන්ටය. සිරියාව යනු ඉස්ලාමිල්ක රිපබ්ලික් නොවන එකම ඉස්ලාමික පාලකයෙක් සිටින රටය. අනේක් ඉස්ලාමික රටවල් මෙන් රාජ්‍ය ආගමක් සිරියාවේ නැතිය(secular). ඒ නිසා සිරියාවේ ඕනෑම ආගමක් ඇදහිය හැකි නිදහස තිබේ(ඉස්ලාමික රාජ්‍ය වල (දාරුස් සලම් ) ආගමික නිදහස ගැන මොකවත් කියන්න ඕනේ නැතිය.
සෞදිය පැත්තේ නම් ඉස්ලාම් නොවන්නේ නම් තමන්ගේ ආගම ඇදහිය යුත්තේ නිහඬවය. ආගමික රූප (බුදු පිළිම) තියා ගැනිම තමන්ගේ ලයිෆ් එකෙන් වන්දි ගෙවන වැරදිය. ). එය ඒකිය ජනරජයක්ය (republic.) මැතක සිට මේ සෙකුලර් රාජ්‍යට විරුද්ධ කට්ටියක් සිරියාවේ ගැවසෙන්නේය. මුන් අකයිදාව , අල් නුස්රාව ,ජයිස් අල්ශාම් , අල් තව්හීද් බ්‍රිගේඩ් (මුන්ගේ ලන්කා පෙරමුණ sltj ය. පහුගිය කාලේ බුදුන් මිනිමස් කෑවාය කිවේ මුන්ය. ) වගේ ත්‍රස්තවාදි සංවිධානය. අයිසිස් සංවිධානය හැදෙන්නේ මුන්ගේන් කැඩුණු කොටස්වලින්ය. හැබැයි මේ ත්‍රස්තවාදින්ට බටහිර සුචරිත වාදින් කියන්නේ moderate rebels - opposition කියාය. ත්‍රස්තවාදින් මොඩරේට් වෙන්නේ මොළේ අමාරුකාරයන්ට පමණි. බටහිරටද මොළේ අමාරුවක් තිබේ. ඒ රුසියාවට ඇති ගූ යන බය ඒ මොළේ අමාරුවය. ඉතින් රුසියාවට පක්ෂපාති බටහිරට අකීකරු රටවල් වල නායකයන් පන්නා දැමිම මේ මොළේ අමාරුවේ රොගලක්ෂනය. මේ මොළේ අමාරුව නිසා කලකට කලින් අන්තවාදින් වුනු අකයිදා ඇතුලු කට්ටිය නිසා දැන් මාරම මොඩරේට් විදියට පෙණිම සමාන්යයය. මේ මොළේ අමාරුකාරයන්ගේන් කෙනෙක් ප්‍රංශය වුනේය.
ප්‍රංශය ඇල් වතුරත් නිවල බොන සුපේක්ෂල අහින්සක මොඩරේට් ත්‍රස්තවාදින්ට ෆුල් සප් එක දුන්නේය.
තමන්ගේ රටේ මුදලින් මොඩරේට් ත්‍රස්තවාදින්ට මුදල් දුන්නේය. අවි ආයුධද යහමින් දුන්නේය. නමුත් ප්‍රංශය මොළේ අමරුව නිසාමදෝ තමන් කිරිපොවා ඇති දැඩි කරපු මොඩරේට් ත්රස්තවාදින්ගේන් බෙදි ආ අයි සිස් වලින් මෙහෙම කෑමක් කන්නට වේයැයි මොඩරේට් හිනේකින් වත් සිතන්නට නැතුව ඇතිය. නමුත් ත්‍රස්තවාදින් මොඩරේට් නොවන බව රීනියා මොඩරේට් ත්‍රස්තවාදින් ඔප්පු කර හමාරය. ඒ කන්න දීපු අත සපා කෑමේනි. ප්‍රංශය මේ උඹලට වුනා මදිය.උඹලට තව වෙන්න ඕනැය. එතකොට වත් අනුන්ගේ රටවල්වල තියේන ප්‍රශ්න වලට ලබ්බ නොදා සිටිමට ඉගෙන ගන්නා නිසාය.
අපේ වෙන්ට ෆ්‍රෙන්ච් ඈයන්ටත් අවසානයේ ආයෙත් යමක් කිය යුතුය. ප්‍රංශය නෙළුවේ සිරියාවේ ඔවුන් විසින් වපුරපු දේය. උන් උන්ගේ වලම කපාගත්තු එකය. උඹලා ඔය මොකුත් නොදැන ප්‍රංශයට සහය දක්වන්න ප්‍රොපයිල් පිචර් එක මාරු කිරිම පට්ට විහිළුවක්ය
http://www.france24.com/en/20140821-france-arms-syria-rebels-hollande
http://www.theguardian.com/world/2012/dec/07/france-funding-syrian-rebels
http://scd.france24.com/en/files/im...igger_169/article/image/syria-rebels-arms.jpg