ප්‍රංශය_හැපිනස්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ප්‍රංශය_හැපිනස්

    ප්‍රංශය ඉල්ලන් කා ඇත. සත්තකින්ම ප්‍රංශය කාපු කෑම ගැන මට ඇත්තේ මාර හැපිනස් එකකි. ප්‍රංශය වෙනුවෙන් ප්‍රොපයිල් පිචර් එක මාරු කරගත්තු ලංකාවේ කරුම පැටව් දැක්කම ඇත්තේ මාරම අපුලකි. මේ කඩුප්පුලියන් නොදන්නා දෙමලෙට ගිහින් වරිගේ නහගත්තා වාගේ නොදන්නා ප්‍රංශ පලහිලව්ව ගැන මාර අප්සැට් එකකින් ප්‍රොපයිල් පිචැර් එක වෙනස් කරගෙන ඉල්ලන් කා ඇත.
    ප්‍රංශයේ ඊයේ පිපිරුණු බොම්බය හැදුවේ ප්‍රංශයමය. ඒ 2012 ඉඳන්මය . උඹලා නොදන්නවා වාගේ අද ඉස්ලාම් ත්‍රස්තවාදය ගැන කට මැත දෙඩවූවත් ඉස්ලාම් ත්‍රස්තවාදි මුදල් දුන්නේ උඹලාය. ඒ උඹලගේ පදේට නටන්නේ නැති අන්තවාදි නොවන සිරියානු ජනාධිපති එලවන්ටය. සිරියාව යනු ඉස්ලාමිල්ක රිපබ්ලික් නොවන එකම ඉස්ලාමික පාලකයෙක් සිටින රටය. අනේක් ඉස්ලාමික රටවල් මෙන් රාජ්‍ය ආගමක් සිරියාවේ නැතිය(secular). ඒ නිසා සිරියාවේ ඕනෑම ආගමක් ඇදහිය හැකි නිදහස තිබේ(ඉස්ලාමික රාජ්‍ය වල (දාරුස් සලම් ) ආගමික නිදහස ගැන මොකවත් කියන්න ඕනේ නැතිය.

    සෞදිය පැත්තේ නම් ඉස්ලාම් නොවන්නේ නම් තමන්ගේ ආගම ඇදහිය යුත්තේ නිහඬවය. ආගමික රූප (බුදු පිළිම) තියා ගැනිම තමන්ගේ ලයිෆ් එකෙන් වන්දි ගෙවන වැරදිය. ). එය ඒකිය ජනරජයක්ය (republic.) මැතක සිට මේ සෙකුලර් රාජ්‍යට විරුද්ධ කට්ටියක් සිරියාවේ ගැවසෙන්නේය. මුන් අකයිදාව , අල් නුස්‍රාව ,ජයිස් අල්ශාම් , අල් තව්හීද් බ්‍රිගේඩ් (මුන්ගේ ලන්කා පෙරමුණ sltj ය. පහුගිය කාලේ බුදුන් මිනිමස් කෑවාය කිවේ මුන්ය. ) වගේ ත්‍රස්තවාදි සංවිධානය. අයිසිස් සංවිධානය හැදෙන්නේ මුන්ගේන් කැඩුණු කොටස්වලින්ය. හැබැ‍යි මේ ත්‍රස්තවාදින්ට බටහිර සුචරිත වාදින් කියන්නේ moderate rebels - opposition කියාය. ත්‍රස්තවාදින් මොඩරේට් වෙන්නේ මොළේ අමාරුකාරයන්ට පමණි. බටහිරටද මොළේ අමාරුවක් තිබේ. ඒ රුසියාවට ඇති ගූ යන බය ඒ මොළේ අමාරුවය. ඉතින් රුසියාවට පක්ෂපාති බටහිරට අකීකරු රටවල් වල නායකයන් පන්නා දැමිම මේ මොළේ අමාරුවේ රොගලක්ෂනය. මේ මොළේ අමාරුව නිසා කලකට කලින් අන්තවාදින් වුනු අකයිදා ඇතුලු කට්ටිය නිසා දැන් මාරම මොඩරේට් විදියට පෙණිම සමාන්‍යයය. මේ මොළේ අමාරුකාරයන්ගේන් කෙනෙක් ප්‍රංශය වුනේය.

    ප්‍රංශය ඇල් වතුරත් නිවල බොන සුපේක්ෂල අහින්සක මොඩරේට් ත්‍රස්තවාදින්ට ෆුල් සප් එක දුන්නේය.
    තමන්ගේ රටේ මුදලින් මොඩරේට් ත්‍රස්තවාදින්ට මුදල් දුන්නේය. අවි ආයුධද යහමින් දුන්නේය. නමුත් ප්‍රංශය මොළේ අමරුව නිසාමදෝ තමන් කිරිපොවා ඇති දැඩි කරපු මොඩරේට් ත්‍රස්තවාදින්ගේන් බෙදි ආ අයි සිස් වලින් මෙහෙම කෑමක් කන්නට වේයැයි මොඩරේට් හිනේකින් වත් සිතන්නට නැතුව ඇතිය. නමුත් ත්‍රස්තවාදින් මොඩරේට් නොවන බව රීනියා මොඩරේට් ත්‍රස්තවාදින් ඔප්පු කර හමාරය. ඒ කන්න දීපු අත සපා කෑමේනි. ප්‍රංශය මේ උඹලට වුනා මදිය.උඹලට තව වෙන්න ඕනැය. එතකොට වත් අනුන්ගේ රටවල්වල තියේන ප්‍රශ්න වලට ලබ්බ නොදා සිටිමට ඉගෙන ගන්නා නිසාය.

    අපේ වෙන්ට ෆ්‍රෙන්ච් ඈයන්ටත් අවසානයේ ආයෙත් යමක් කිය යුතුය. ප්‍රංශය නෙළුවේ සිරියාවේ ඔවුන් විසින් වපුරපු දේය. උන් උන්ගේ වලම කපාගත්තු එකය. උඹලා ඔය මොකුත් නොදැන ප්‍රංශයට සහය දක්වන්න ප්‍රොපයිල් පිචර් එක මාරු කිරිම පට්ට විහිළුවක්ය

    http://www.france24.com/en/20140821-france-arms-syria-rebels-hollande

    http://www.theguardian.com/world/2012/dec/07/france-funding-syrian-rebels

    http://scd.france24.com/en/files/im...igger_169/article/image/syria-rebels-arms.jpg
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    12243574_1634512793477315_5581606389644692572_n.jpg
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    NATO eke unma kanna yanawa un hadapu dewal walinma
    Iraq walata kelawanna al-qaeda aduwa.un keliya USA walata
    Syria walata kelawanna ISIS haduwa.un kelinawa dan USA n unge allies lata.
    mun nam kawada igena gena hadei da manda !
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,564
    5,465
    113
    BUMP 100% correct bro, ISIS eka hadala, terrosistlata weapons,training deela dan illang kaala thiyenne,mewata america,israel uth waga kiyanna one
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සොහොන;19290088 said:
    ස්වාධීන මතයක් දාපන් බන් fb පොන්සියෝන්ගේ මතේම මෙතනට කොපි පේස්ට් කරන්න එපා මචෝ

    පොන්සියෝ මගේ මතේට එකඟ හින්දයි දැම්මේ මැටි මෝලෝ. රිදුන නම් සොරි වෙන්න මචන් . ප්‍රංශෙට දෙන උන්ට රිදෙනවා තමයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    ISIS හැදුවේ ප්‍රංශේ ලොකු ලොකු පුටුවල ඉන්න උන්. මැරුනේ ප්‍රංශේ අහිංසක සිවිල් ජනතාව. සතුට සාධරනද?
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අතීතය දෙස බැලුවොත් අපි කාගේ කාගේත් වැරදි ඇති. නමුත් දැන් වෙන්න ඕනේ ඉස්ලාම් තස්ත්‍රවාදය ලෝකෙන් අතුගාල දමන්නේ කොහොමද කියල බලන එක. උබ වගේ අමුම අමු පට්ට චාටර් අසික්කිත එකේ මමනම් තවත් දැකල නැහැ. මැරුනේ අහිංසක මිනිස්සු .

    ලංකාවෙත් මරුනේ අහිංසක මිනිස්සු , පැරිසියේ මරුනෙත් අහිංසක මිනිස්සු. අපේ මිනිස්සු මරුන කියල උබ කියන විදිහට අපි ප්‍රංශයේ මිනිස්සු මැරුණම අපෙත් මරුන කියල සද්ද වහල ඉන්න ඕනෙද ?

    අරු කිවුව වගේ ෆේස් බුකියේ තියන සියල්ල මෙතන ගෙනල්ල කොපි පේස්ට් නොකර විචාර බුද්ධියෙන් යමක් දෙස දකින්න පුරුදු වෙයන්.
     
    Last edited:
    • Like
    Reactions: scorp12
    Oct 15, 2015
    372
    62
    0
    අතීතය දෙස බැලුවොත් අපි කාගේ කාගේත් වැරදි ඇති. නමුත් දැන් වෙන්න ඕනේ ඉස්ලාම් තස්ත්‍රවාදය ලෝකෙන් අතුගාල දමන්නේ කොහොමද කියල බලන එක. උබ වගේ අමුම අමු පට්ට චාටර් අසික්කිත එකේ මමනම් තවත් දැකල නැහැ. මැරුනේ අහිංසක මිනිස්සු .

    true bn:yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අතීතය දෙස බැලුවොත් අපි කාගේ කාගේත් වැරදි ඇති. නමුත් දැන් වෙන්න ඕනේ ඉස්ලාම් තස්ත්‍රවාදය ලෝකෙන් අතුගාල දමන්නේ කොහොමද කියල බලන එක. උබ වගේ අමුම අමු පට්ට චාටර් අසික්කිත එකේ මමනම් තවත් දැකල නැහැ. මැරුනේ අහිංසක මිනිස්සු .

    ලංකාවෙත් මරුනේ අහිංසක මිනිස්සු , පැරිසියේ මරුනෙත් අහිංසක මිනිස්සු. අපේ මිනිස්සු මරුන කියල උබ කියන විදිහට අපි ප්‍රංශයේ මිනිස්සු මැරුණම අපෙත් මරුන කියල සද්ද වහල ඉන්න ඕනෙද ?

    අරු කිවුව වගේ ෆේස් බුකියේ තියන සියල්ල මෙතන ගෙනල්ල කොපි පේස්ට් නොකර විචාර බුද්ධියෙන් යමක් දෙස දකින්න පුරුදු වෙයන්.

    ඔව් ඉතින් අහිංසක මිනිස්සු කරන්න දෙයක් නෑ. තමුන්ගේ නායකයෝ කරපු වල් වැඩට මුන් තමයි අහුවුනේ
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඔව් ඉතින් අහිංසක මිනිස්සු කරන්න දෙයක් නෑ. තමුන්ගේ නායකයෝ කරපු වල් වැඩට මුන් තමයි අහුවුනේ

    හරි උදාහරණයක් ලෙස අපේ රටේ හිටපු රජයක් කරපු වැඩවලට අපේ ලංකාවේ බෝම්බයක් පුපුරලා අපේ මිනිස්සු මැරුනොත් කමක් නැහැ අපිට හොඳ වැඩේ අපේ පරණ ආණ්ඩුව කරපු වැරදි වැඩ නිසා තමයි මෙහෙම විපත් උනේ කියල සද්ද වහල අපි ඉන්න ඕනෙද ?

    අපි ඉස්ලාම් අන්තවාදීන්ගෙන් බේරිලා මේ ලෝකේ තවමත් සුරකිල තියෙන්නේ ඔය බටහිර රටවල් නිසා තමයි. එක ඉස්සලම අවබෝධ කරගනින්.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    අපි ඉස්ලාම් අන්තවාදීන්ගෙන් බේරිලා මේ ලෝකේ තවමත් සුරකිල තියෙන්නේ ඔය බටහිර රටවල් නිසා තමයි. එක ඉස්සලම අවබෝධ කරගනින්.

    හහ්හ්හා එහෙනම් ඇයි බන් පර සක්කිලි ප්‍රංශය ත්‍රස්තවාදින්ට ආයුධ දුන්නේ ?
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    හරි උදාහරණයක් ලෙස අපේ රටේ හිටපු රජයක් කරපු වැඩවලට අපේ ලංකාවේ බෝම්බයක් පුපුරලා අපේ මිනිස්සු මැරුනොත් කමක් නැහැ අපිට හොඳ වැඩේ අපේ පරණ ආණ්ඩුව කරපු වැරදි වැඩ නිසා තමයි මෙහෙම විපත් උනේ කියල සද්ද වහල අපි ඉන්න ඕනෙද ?

    අපි ඉස්ලාම් අන්තවාදීන්ගෙන් බේරිලා මේ ලෝකේ තවමත් සුරකිල තියෙන්නේ ඔය බටහිර රටවල් නිසා තමයි. එක ඉස්සලම අවබෝධ කරගනින්.

    :lol:
    batahira rata wal unta ona resources ganna thamai ohoma terrorist organizations haduwe.ISIS unge main income eka un yatath kara gaththa pathi wala thiyena thel wikunana eka.un wikunana thel ganne kawuda ?
    un hadapuwa anthime untama control nathi wuna.ekai wune.
    western power players la unta ona minerals,oil,energy gannai ohoma sanvidaana haduwe.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ISIS හැදුවේ ප්‍රංශේ ලොකු ලොකු පුටුවල ඉන්න උන්. මැරුනේ ප්‍රංශේ අහිංසක සිවිල් ජනතාව. සතුට සාධරනද?

    :):)

    කොතන උනත් දෙශපලුවන්ගෙ කලකන්නි තිරන වලට දුක්විදින්නෙ රටක සමානය අහින්සක මිනිස්සු එක තෙරුම් ගන්න අමරුයි හැමොටම