ප්‍රංශේ සුද්දා..

redux

Well-known member
  • Feb 19, 2017
    11,136
    18,379
    113



    මටත් ඉස්සර ඉඳන් ඕනේ උනේ ප්‍රන්ශේ සුදු මහත්තයෙක් වගේ වෙන්න ගුපියනේ

    මම හිතුවේ නෑ එයාල මෙහෙම නෝටි කියල

    අපිට බැරිද සුදු මහත්තුරුන්ට ලංකාවේ ගෝත්‍රිකයෝ වගේ හැසිරෙන්න එපා කියල කියල දෙන්න ගුපියනේ?


    :sorry:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,763
    73,003
    113
    මාලඹේ
    අනුර හිටියා නම් රාජපක්ෂලා ඩොලර් හොරකම් කරලා කියලා කියයි 🤣
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    ප්‍රන්ශ විප්ලවය දන්න එවුන් ඒම කියන් නෑ ඉතින්.