ප්‍රංශ දන්න එකෙක් ඉන්නවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,320
    1
    101,178
    113
    34
    Kalutara
    ඕඩර් එකක් ආවා ප්‍රංශ ඩයල් එකෙක්ගෙන්. උට කඩ්ඩ බැහැල්ලු, ඕඩර් එක කරලා යැව්වට පස්සේ එවන රිවිෂන් ට්රාන්ස්ලේටර් දැම්මම වචන එකකට එකක් ගැලපෙන්නේ නෑ. ඔලුව මන්ඥන් වෙනවා. හොඳටම ප්‍රංශ දන්න එකෙක් ඉන්නවා නම් වරෙන් මේක නිරවුල් කරගන්න. :(

    PS - වැඩේ කරගත්තා.. එක වචනෙක අවුලක් තිබ්බේ. ඒ වචනේ අයින් කලාම තේරුම ආවා..
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,034
    113
    මෙයා දන්නවා. හැබැයි මෙයාව කන්ටෑක්ට් කරගන්න විදිහ නම් හරියටම දන්නෙ නෑ. :sorry:

    marion-cottilard-interview-2014.jpg
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    ඕඩර් එකක් ආවා ප්‍රංශ ඩයල් එකෙක්ගෙන්. උට කඩ්ඩ බැහැල්ලු, ඕඩර් එක කරලා යැව්වට පස්සේ එවන රිවිෂන් ට්රාන්ස්ලේටර් දැම්මම වචන එකකට එකක් ගැලපෙන්නේ නෑ. ඔලුව මන්ඥන් වෙනවා. හොඳටම ප්‍රංශ දන්න එකෙක් ඉන්නවා නම් වරෙන් මේක නිරවුල් කරගන්න. :(
    discord servers thuyanawa.. french -english language exchange.. ekakata join wela live help ganna
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ඕඩර් එකක් ආවා ප්‍රංශ ඩයල් එකෙක්ගෙන්. උට කඩ්ඩ බැහැල්ලු, ඕඩර් එක කරලා යැව්වට පස්සේ එවන රිවිෂන් ට්රාන්ස්ලේටර් දැම්මම වචන එකකට එකක් ගැලපෙන්නේ නෑ. ඔලුව මන්ඥන් වෙනවා. හොඳටම ප්‍රංශ දන්න එකෙක් ඉන්නවා නම් වරෙන් මේක නිරවුල් කරගන්න. :(
    uth boruwata France wage ragapana ekekda danne na

    menna mey wage, French danne nati apita hitenne mu sirawata kiyanawa kiyala, but pahala french danna unge comment baluwama tama scene eka terenne :lol: :lol: