ප්‍රගීත්ගේ ඝාතකයන් සඟවා රට පැටවීමට යුද හ&#3512

sadun52

Active member
  • Feb 27, 2008
    646
    67
    28
    ඇයි හරකෝ 89 දී මිනීමරැවේ ආන්ඩුව‍ නෙව. ආන්ඩුව කියන්නෙ සිංහලයන්ගේ එකක් විතරද? දැන් ජිනීවා යන්නෙ ආන්ඩුව වැරදී කියලද? නෑ නේ සිංහල හමුදාව මිනී මැරැවා කියල ‍නේද?

    ගොන් හරකෝ බොට තේරෙන්නේ නැද්ද සොල්දාදුවන්ව මිනීමරැවෝ කරලා දඩුවම් දුන්නම අර ජිනීවා එකේ උන්ට යුද්ධ කරපු සොල්දාදුවන්ට විරැද්ධව පරීක්ශණ කරන්නත් නිදහසට කාරණා හම්බ වෙනවා කියල? අපි මෙච්චර කැප කිරීම් කරලා අන්තිමට දෙමළුන්ට ජිනීවා වලදි ඔිනි කරණ ආයුධත් නිකන්ම දෙන්නද උඹ කියන්නෙ?

    දැන් එතකොට හමුදාවෙ කාටවත් මිනීමැරුමකට දඩුවම් දෙන්න බෑ :nerd: එතකොට හමුදාව මිනීමරුවො වෙනව. මේක දැන් යුද්ධෙට සම්බන්ධ කේස් එකක්ද ?

    උබ තමා එකම මිනිහ මම දැක්ක ප්‍රගීත්ගෙ කේස් එකයි යුධ අපරාද එකක් එකට සම්බන්ද කරන්න හදන එකා. තෝ තමා මහම මහ ද්‍රෝහියා. දේශපාලන වාසි ගන්න එහෙමත් කරයි.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    නෑ ගුනේ ශ්‍රී ලංකා යුධ හමුදාව ඒ මිසක් සිංහල යුධ හමුදාව කියල එකක් නෑ :rofl:....හමුදාව යුද්ධ කරේ සිංහලයෝ විතරක් බේරාගන්නද? හමුදාව ඉන්නේ සිංහලයෝන්ගේ ආරක්ෂාවට විතරද?

    හරකා උනාට තප්පුලන්න එපා බං :lol:

    eka atta. oka api danna aththa.
    eth tamil politicians la geneva gihin kiyanne සිංහල යුධ හමුදාව demala minissu maruwa kiyala. un kohe giyath kiyanne eka thama.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    eka atta. oka api danna aththa.
    eth tamil politicians la geneva gihin kiyanne සිංහල යුධ හමුදාව demala minissu maruwa kiyala. un kohe giyath kiyanne eka thama.

    එහෙම "සිංහල හමුදාව" කියල එකක් නෑනේ උන් කිව්වට..........දැන් උන් කියන එකද හරි?
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    එහෙම "සිංහල හමුදාව" කියල එකක් නෑනේ උන් කිව්වට..........දැන් උන් කියන එකද හරි?

    un kiyana eka waradiy saha boru kiyala ona gonek ta terenawane ban.
    eth ekata validity ekak ganna tama un genevay, hama reddema gihin ka gahanne.
    Geneva walata gihin kiyana ewayn wasiyak wela tiyenne Sri lanka gov ekata da? kotin tada? umbama hitala balapan.
     

    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,701
    5,541
    113
    නැවත පන දෙමු,
    අලුතෙන් පටන්ගමු
     

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    දැන් අපිට වටින්නෙ ප්රගීත් කියන එකාද නැත්නම් හමුදා නිළධාරීන්ද?

    ප්‍රගීත් කියන එකා වටිනවද නැද්ද කියල උබල අපිට තීරණය කරන්න බෑ නේ. එහෙනම් දැන් උබ බලු වටින්නේ නෑ කියල අරන් ගිහින් මැරුවට කමක් නැද්ද?

    එක එකාගෙ පෞද්ගලික කෝන්තර වලට මිනීමරපු හමුදා නිලධාරින් නොවටී.
    නිල ඇදුමේ ගරුත්වය රැකගත් හමුදා නිලධාරින් පමණක් වටී.
     

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    මගේ අම්මයි තාත්තයි ප්රගීත් වගේ ඇන්ජීඕ වලට කැහැ කැහැ රට ගැන වැරදි මතයක් හදන්න හැදුව නන් මරපු හමුදා නිළධාරීන් මගේ අම්මයි තාත්තටයි වඩා වටිනවා.

    මේක උබලගෙ තාත්තට පෙන්නුවනම් හිතයි උබව හැදුවට වඩා හොදයි සරමෙ පිහදාගත්තනම් කියලා.:lol::lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    un kiyana eka waradiy saha boru kiyala ona gonek ta terenawane ban.
    eth ekata validity ekak ganna tama un genevay, hama reddema gihin ka gahanne.
    Geneva walata gihin kiyana ewayn wasiyak wela tiyenne Sri lanka gov ekata da? kotin tada? umbama hitala balapan.

    ඉතින් දැන් කවුද කිව්වේ උන් හරි කියල? උඹ මේ මොනවද කියවන්නේ?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක


    දැන් කවුද තීරණය කරන්නෙ රට ගැන වැරදි මත හදනව හරි මත හදනව කියල මරන්න අය තෝරා ගන්න ?

    එහෙනම් අාදි කාලේ ජිනීවා වලට මිනිස්සුන්ගේ අැටකටු අරන් ගිහින් රට ගැන ලස්සන මතයක් හදන්න හදපු උදවියට මොකක්ද කරන්නේ ?

    :rofl::rofl::rofl:

    ආදී කාලේ ජිනීවා ගියේ තිබුන ආන්ඩුව ගැන දැනුවත් කරන්න මිස සිංහලයා මීනිමරැවන් කියල කියන්න‍ෙ නමේ.. වෙනස ‍තේරැන් ගනින්. දැන් මුන් මේ ජිනීවා යන්නෙ සිංහලයා මිනීමරැවෝ කියල ඔප්පු කරන්න.

    රට ගැන වැරදි මත හදනව කියල මරා දාන එක වැරදි. හැබැයි එහෙම කියල සර්පයෝ හුරතල් කරල තේරැමකුත් නෑ. කොහොමත් ඔය කේස් එකට සම්බන්ධ ආලාපාලු ඩයල් එකක්. උෟ නිසා සොල්දාදුවන්ට නරක නාමය වැටෙනවට මම විරැද්ධයි.

    ane bola ubala wage un. mahinda karoth onama guu wadak hodai. wena un karoth narakai. adi kale geneva giye tibuna anduwa gana danuwat karannalu. ethakota 2009 passe hitapu wipaksha nayaka geneva yanne sinhalaya minimaruwo kiyala oppu karanna. ethakota tibuna anduwa gana danuwat karanna newei.. :dull::dull:

    mama mahinda ta waira karana ekek newei. mahinda karapu anith aya nokarapu garu karana dewal tiyenawa. ewata garu karanawa.. eth ubala wage andawela mahindagei wate inna parayangei guu kana un dakkama appiriyai..
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    මගේ අම්මයි තාත්තයි ප්රගීත් වගේ ඇන්ජීඕ වලට කැහැ කැහැ රට ගැන වැරදි මතයක් හදන්න හැදුව නන් මරපු හමුදා නිළධාරීන් මගේ අම්මයි තාත්තටයි වඩා වටිනවා.

    ube amma gana dukai :frown: