ඇයි හරකෝ 89 දී මිනීමරැවේ ආන්ඩුව නෙව. ආන්ඩුව කියන්නෙ සිංහලයන්ගේ එකක් විතරද? දැන් ජිනීවා යන්නෙ ආන්ඩුව වැරදී කියලද? නෑ නේ සිංහල හමුදාව මිනී මැරැවා කියල නේද?
ගොන් හරකෝ බොට තේරෙන්නේ නැද්ද සොල්දාදුවන්ව මිනීමරැවෝ කරලා දඩුවම් දුන්නම අර ජිනීවා එකේ උන්ට යුද්ධ කරපු සොල්දාදුවන්ට විරැද්ධව පරීක්ශණ කරන්නත් නිදහසට කාරණා හම්බ වෙනවා කියල? අපි මෙච්චර කැප කිරීම් කරලා අන්තිමට දෙමළුන්ට ජිනීවා වලදි ඔිනි කරණ ආයුධත් නිකන්ම දෙන්නද උඹ කියන්නෙ?
දැන් එතකොට හමුදාවෙ කාටවත් මිනීමැරුමකට දඩුවම් දෙන්න බෑ
එතකොට හමුදාව මිනීමරුවො වෙනව. මේක දැන් යුද්ධෙට සම්බන්ධ කේස් එකක්ද ?උබ තමා එකම මිනිහ මම දැක්ක ප්‍රගීත්ගෙ කේස් එකයි යුධ අපරාද එකක් එකට සම්බන්ද කරන්න හදන එකා. තෝ තමා මහම මහ ද්‍රෝහියා. දේශපාලන වාසි ගන්න එහෙමත් කරයි.
....හමුදාව යුද්ධ කරේ සිංහලයෝ විතරක් බේරාගන්නද? හමුදාව ඉන්නේ සිංහලයෝන්ගේ ආරක්ෂාවට විතරද?


