ප්‍රජාතන්ත්‍රවාදය

aruna47

Well-known member
  • ලොක්කට internet වහන්න පුලුවන් උනානම් එක කරලා ඔක්කොටම ඉස්සෙල්ලා

    ඉස්සර තිබ්බ සයිට් එකක්වත් දැන් නැහැනේ.gossiplanka කියලා තිබ්බා එක අද නැහැ නේ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    4.jpg
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    ඔව් යුද්ධෙ දවස් වල පොන්න රනිල් පත් නොකරපු එක නම් හොදයි. එත් දැන් පත් වෙලා ඉන්න එකා රට කනවා, රටේ මහජන මුදල් ප්‍රකෝටි ගණනින් හොරකම් කරනවා? යුද්ධෙ තිබ්බ දවස් වල තිබුන ආර්තිකෙට වඩා දරුණු වෙලා නේ? එහෙම කොහොමද බන් උනේ :rofl:

    බිරි අලින්ට විනා වාදනය නොකරනු

    ලොකයෙ ජිවන වියදම වෑඩිම රටක් වන සින්ගප්පුරුවෙ භාන්ඩ හා අපෙ රටෙ භාන්ඩ වල මිල එ හා සමාන වෙලාලු
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් යුද්ධෙ දවස් වල පොන්න රනිල් පත් නොකරපු එක නම් හොදයි. එත් දැන් පත් වෙලා ඉන්න එකා රට කනවා, රටේ මහජන මුදල් ප්‍රකෝටි ගණනින් හොරකම් කරනවා? යුද්ධෙ තිබ්බ දවස් වල තිබුන ආර්තිකෙට වඩා දරුණු වෙලා නේ? එහෙම කොහොමද බන් උනේ :rofl:
    එක තම්යි කියන්නෙ වැරදි තියෙනව ආණ්ඩුවෙ එත් එකට විකල්පය පොනිලා නෙමෙ මහින්දටත් වඩා සවුත්තුයි පොනිලා
    මහින්ද හොරුන්ව තියා ගන්නවා වගෙ රනිල් පොන්නයො තියා ගන්නෙ වැදගත් වැඩක් කරන්න පුලුවන් මිනිස්සු පිලි ගන්න එකාව එලවලා :P
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    :rofl: රිදිලා හොදටම උ කරපු වැඩ නිසා තම්යි පොන්නයා කියන්නෙ ඔය පොන්නයා බලයෙ හිටියානම් මෙලහකට රට දෙකඩ වෙලා

    Oka mathura mathura hitapan mahindage sarama asse idan..:rofl:rata gana bohoma kakkumai e unata rate dewal horakana un rate idam cheenets wikunana unge paththe idan unta hure danawa...:rofl:lajjai ban ubalage wada gana.:P
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඔව් යුද්ධෙ දවස් වල පොන්න රනිල් පත් නොකරපු එක නම් හොදයි. එත් දැන් පත් වෙලා ඉන්න එකා රට කනවා, රටේ මහජන මුදල් ප්‍රකෝටි ගණනින් හොරකම් කරනවා? යුද්ධෙ තිබ්බ දවස් වල තිබුන ආර්තිකෙට වඩා දරුණු වෙලා නේ? එහෙම කොහොමද බන් උනේ :rofl:

    puka sanepei den:P
     
    aruna47

    Well-known member
  • හරක් ඉන්නෙ ආණ්ඩුවෙ විතරක් නෙමෙ විපක්ශයෙ රටෙ හැමතැනම් ඉන්නවා ඔය ඔක්කොම හරක් ගෙ ලොකුම හරකා උබ:rofl:

    හම්බයන්ගේ රටේ ඉන්න හම්බයන්ට හම්බ කරලා දෙන උබත් එක්තරා හරකෙක් තමයි:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය වගෙ එවා හදලා දාන්න බැරියැ මෙක ඇත්තක් කියලා පිලි ගන්නෙ කොහොමද? උබ උබෙ කියලා දාපු වාහනෙත් පිලි ගන්න බැරි උන එකෙ :rofl:

    ඕක අරුඅන හදපු එකක්ක නෙමයි බන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හම්බයන්ගේ රටේ ඉන්න හම්බයන්ට හම්බ කරලා දෙන උබත් එක්තරා හරකෙක් තමයි:rofl:
    රිදිලා
    අපි ඉතින් මාසෙට ලක්ශ 11ක් හොයන උන් නෙමෙනෙ බන් පොඩි බිස්නස් එකක් කරලා හම්බයන්ගෙ රටෙ මාසෙකට ලක්ශයක් විතර හොයනවා :yes:උබ වගෙ නිකෙමෙකුටත් ලක්ශ 11ක් එනවානම් මාසෙකට උබ මෙ රටෙ මිනිස්සු ගැන දුක හිතිලා සමාජ සෙවයක් කරන්නෙ මෙ නෙද?
     
    aruna47

    Well-known member
  • එක තම්යි කියන්නෙ වැරදි තියෙනව ආණ්ඩුවෙ එත් එකට විකල්පය පොනිලා නෙමෙ මහින්දටත් වඩා සවුත්තුයි පොනිලා
    මහින්ද හොරුන්ව තියා ගන්නවා වගෙ රනිල් පොන්නයො තියා ගන්නෙ වැදගත් වැඩක් කරන්න පුලුවන් මිනිස්සු පිලි ගන්න එකාව එලවලා :P

    මහින්දට වඩා සවුත්තු කොහොමද බන් පොනිලා. රටක ආර්ථිකයක් හදන්න පොන්න මහින්ද දන්නවද? උපදේශකලා 20 විතර ඉන්නවා. සංවර්ධනය කියන්නේ බිල්ඩින් ගහන එක නෙම. මිනිස්සුන්වයි ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න ඕන. නැතිව හයිවේ හදලා, බොරුවට ඇවිදින්න එව්වා හදන එක නෙම රට සංවර්ධනය වෙනවා කියන්නේ. රනිල් කියන්නේ උගත් එකෙක්. උගේ වැරදි තියෙනවා. රනිල් එලෙව්වේ නැහැ පනින්න ඉන්න එකා පැන්නා. මහින්දට නිල් ආණ්ඩුවක් නෙම තියෙන්නේ කොළ ආණ්ඩුවක් රනිල්ගේ පැත්තේ හිටපු හොරු ටික ඔක්කොම පැන්නා ආණ්ඩුවට. අනික මහින්ද කියන්නේ IRC කාරයෙක්. නීති විභාගේ ලිව්වේ ජේ.රාජ් එක එලියට දාන බයට ජෙරාජ්ට ගේම දුන්නා. ඉතින් එහෙම එකෙක් කොහොමද බන් උගත් වෙන්නේ. කපටි කමින් සහ හොර වැඩ කරන්න පොන්න රජා දක්ෂයි :rofl:
     
    aruna47

    Well-known member
  • රිදිලා
    අපි ඉතින් මාසෙට ලක්ශ 11ක් හොයන උන් නෙමෙනෙ බන් පොඩි බිස්නස් එකක් කරලා හම්බයන්ගෙ රටෙ මාසෙකට ලක්ශයක් විතර හොයනවා :yes:උබ වගෙ නිකෙමෙකුටත් ලක්ශ 11ක් එනවානම් මාසෙකට උබ මෙ රටෙ මිනිස්සු ගැන දුක හිතිලා සමාජ සෙවයක් කරන්නෙ මෙ නෙද?

    උබට මම මෙතන මගේ ආදායම දැම්මට වැඩක් නැහැ බන්. මොකද උබ වගේ එකෙක් රටකට පුක දෙනවා. මම ලංකාවේ දෙයක් කරලා පිට රටින් සල්ලි ගේනවා. ලක්ෂ 11 නෙම බන් මගේ මාසික ආදායම ඊට වැඩි. :rofl: මම හම්බ කරලා ඉවරයි හැබැයි එක එකාගේ ගාව වැඩ කරලා නෙම ඒ හම්බ කරේ . මම online ඉන්නවා මොකද මට මගේම බිස්නස් තියෙනවා. මම කාගේවත් යටතේ නෙම ඉන්නේ. අනික උබට මෙතන මොකක් දැම්මත් වැඩක් නැහැ. එකට තව එකක් මොනා හරි කියනවා. ඉතින්. ත්‍රෙඩ් එකට ආදාලව කතා කරපන් ;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මහින්දට වඩා සවුත්තු කොහොමද බන් පොනිලා. රටක ආර්ථිකයක් හදන්න පොන්න මහින්ද දන්නවද? උපදේශකලා 20 විතර ඉන්නවා. සංවර්ධනය කියන්නේ බිල්ඩින් ගහන එක නෙම. මිනිස්සුන්වයි ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න ඕන. නැතිව හයිවේ හදලා, බොරුවට ඇවිදින්න එව්වා හදන එක නෙම රට සංවර්ධනය වෙනවා කියන්නේ. රනිල් කියන්නේ උගත් එකෙක්. උගේ වැරදි තියෙනවා. රනිල් එලෙව්වේ නැහැ පනින්න ඉන්න එකා පැන්නා. මහින්දට නිල් ආණ්ඩුවක් නෙම තියෙන්නේ කොළ ආණ්ඩුවක් රනිල්ගේ පැත්තේ හිටපු හොරු ටික ඔක්කොම පැන්නා ආණ්ඩුවට. අනික මහින්ද කියන්නේ IRC කාරයෙක්. නීති විභාගේ ලිව්වේ ජේ.රාජ් එක එලියට දාන බයට ජෙරාජ්ට ගේම දුන්නා. ඉතින් එහෙම එකෙක් කොහොමද බන් උගත් වෙන්නේ. කපටි කමින් සහ හොර වැඩ කරන්න පොන්න රජා දක්ෂයි :rofl:

    හොරකමට දක්ශ රනිල් නෙ බන් 28 වතාවක් පැරදිලාත් පක්ශෙන් බාගයකටත් වඩා උට විරුද්දත් වෙලා උගෙ කත්‍ය්ඨ්දිකාරයාද? එකට සොන්නයො ටික පත් කරන් උන්ට දොල පිදෙනි දිලා විපක්ශයට වෙලා හිටියා එකෙන් රටත් පක්ශයක් විනාස කර හොරාටද බලය දෙන්න ඔන
     
    xxneonxx

    Member
    Nov 30, 2013
    107
    6
    0
    උබට මම මෙතන මගේ ආදායම දැම්මට වැඩක් නැහැ බන්. මොකද උබ වගේ එකෙක් රටකට පුක දෙනවා. මම ලංකාවේ දෙයක් කරලා පිට රටින් සල්ලි ගේනවා. ලක්ෂ 11 නෙම බන් මගේ මාසික ආදායම ඊට වැඩි. :rofl: මම හම්බ කරලා ඉවරයි හැබැයි එක එකාගේ ගාව වැඩ කරලා නෙම ඒ හම්බ කරේ . මම online ඉන්නවා මොකද මට මගේම බිස්නස් තියෙනවා. මම කාගේවත් යටතේ නෙම ඉන්නේ. අනික උබට මෙතන මොකක් දැම්මත් වැඩක් නැහැ. එකට තව එකක් මොනා හරි කියනවා. ඉතින්. ත්‍රෙඩ් එකට ආදාලව කතා කරපන් ;)
    සල්ලි උතුරනව වගෙ මොලෙත් පෑදුනානම් :rofl: