උබට මම මෙතන මගේ ආදායම දැම්මට වැඩක් නැහැ බන්. මොකද උබ වගේ එකෙක් රටකට පුක දෙනවා. මම ලංකාවේ දෙයක් කරලා පිට රටින් සල්ලි ගේනවා. ලක්ෂ 11 නෙම බන් මගේ මාසික ආදායම ඊට වැඩි.මම හම්බ කරලා ඉවරයි හැබැයි එක එකාගේ ගාව වැඩ කරලා නෙම ඒ හම්බ කරේ . මම online ඉන්නවා මොකද මට මගේම බිස්නස් තියෙනවා. මම කාගේවත් යටතේ නෙම ඉන්නේ. අනික උබට මෙතන මොකක් දැම්මත් වැඩක් නැහැ. එකට තව එකක් මොනා හරි කියනවා. ඉතින්. ත්රෙඩ් එකට ආදාලව කතා කරපන්
![]()
ත්රෙඩ් එකට අදාලව තම්යි කතා කරන්නෙ උබෙනෙ ත්රෙඩ් ඉතින් උබ ගැනත් කතා වෙනවා රිදෙනවානම් quote නොකර හිටපන් තෙරෙනවා හැසිරිමෙන් හා කතාවෙන් උබ නම ගියපු බිස්නස් කාරයෙක් කියලා





දෙශපාලනය කතා කරනකොට හැමොම තමන්ගෙ මතය පතුරවන්න තම්යි බලන්නෙ මගෙ මතය මොඩ අදහසක් කියන් එක උබ හිතන්නෙ උබ මගෙ මතෙ නොයින්න නිසා උබට මොඩ අදහසක් වෙන එක තව කෙනෙකුට හිතට වදින කතාවක් වෙන්න පුලුවන් අනික අරුන කුමාරට ෆොන්සෙකා මහත්තයාට අපි මොනවාත් කැත කතා කියනවා දැකලා තියෙනවාද රනිල් පැහැදිලිවම පක්ශයත් රටත් කැවා කියලා මම දකින නිසා රනිල්ට කැමති නැහැ මගෙ මතයෙ ලංකාවෙ වැඩි හරියක් තාමත් ඉන්නෙ එතකොට එක මොඩ අදහසක් වෙන්නෙ නැහැ මහින්දලා හොරකම් කරනවානම් දුමියා කුඩු විකුනනවානම් එවාට උබල වගෙම අපිත් විරුද්දයි අපෙත් දරුවො දරුවො ඉන්නවා මෙ රට දියුනු වෙනවා හොද වෙනවානම් තම්යි අපිත් කැමති අපිට කියලා ආන්ඩුවෙන් ටකරමක්වත් ලැබිලා නැහැ ඔය දෙනවා කියන සහනාදාරයක්වත් ලැබිලා 



