Your thread ඇතුලට ඇවිත් බලන්න යාළු was deleted. Reason: Put the correct title
මගේ මානව හිමිකම් කඩ කරපු ඇඩ්මින් හෝ moderator කවුද ?
ඒවා කැත වැඩ

මේ ත්‍රෙඩ් එකේම මට Aliexpress එකෙන් ගන්න හොඳ item ටිකක් කියන්න යාළුවේ
Your thread ඇතුලට ඇවිත් බලන්න යාළු was deleted. Reason: Put the correct title

රිපෝට් වෙලාදබොරලුගොඩ එළකිරියේදී අපිට දකින්න ලැබෙන අන්තිම පැය කිහිපයයි මේ ගතවෙන්නේ හැමෝම ශෝක ප්‍රකාශ මල් වඩම් සුදානං කරගන්න.
" Put the correct title" කියල ත්‍රෙඩ් එක මැකුවම මූ ආයෙත් වෙන මාතෘකාවක් දාල නෙ. ලොක්කට තරහ ගිහින් එලකිරියෙන් පන්නයිද කරයිද දන්නේ නෑ ඒකයි එහෙම කිවේරිපෝට් වෙලාද

රිපෝට් වෙලාද
" Put the correct title" කියල ත්‍රෙඩ් එක මැකුවම මූ ආයෙත් වෙන මාතෘකාවක් දාල නෙ. ලොක්කට තරහ ගිහින් එලකිරියෙන් පන්නයිද කරයිද දන්නේ නෑ ඒකයි එහෙම කිවේ![]()
හෆොයි....නෑ බන් ඇඩ්මින් කෙනෙක් පිස්සෙක් වගේ මගේ ත්‍රෙඩ් ඒක මැකුවා. GT ලොක්කා නම් වෙන්න බෑ