ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බෙදෙයි?

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බෙදෙයි?

    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බෙදෙයි?

    ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ වීමටත් තවත් පිරිසක් වෙනම පක්ෂයක් නිර්මාණය කරගෙන සන්ධානයේ පක්ෂයක් ලෙස එක්වීමටත් අවධානය යොමුකර තිබේ.

    එම පක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් 5 දෙනෙකු හදිසි සාකච්ඡාවක් පවත්වා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ඉවත් වී වෙනම පක්ෂයක් නිර්මාණය කර ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ඔවුන්ගේ අදහස වී ඇත්තේ වෙනම පක්ෂයක් නිර්මාණය කර එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වීමය.

    එසේම පළාත් සභා මන්ත්‍රීවරුන් 4 දෙනෙකු මේවන විට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂය සමග ඉදිරි ගමනක් යාමට කැමැත්ත පළ කර තිබේ.

    කෙසේ වෙතත් තවත් මන්ත්‍රීවරු පිරිසක් එජාපයට හෝ සන්ධානයට එක්වීම හෝ තනිව කටයුතු කිරීම පිළිබඳව හෝ ස්ථිර තීන්දුවක් ගත නොහැකිව සිටින බවද වාර්තාවේ.

    එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ මෙම %පක්ෂය හැරයෑමේ තීන්දුවට^ හේතු වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මහ මැතිවරණයෙන් ලද පරාජය හා පක්ෂ නායකත්වය සමග කලකිරීම බවයි.

    Source
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අර කනය කියන හැම දෙයක්ම ඇත්ත වෙනව.පිස්සු හුත්ත ප්‍රසන්නය ඊලග අගමැති වෙනව.