ප්‍රතම ප්‍රේමය අමතක කරන්න පුලුවන්ද?

ඔබේ ප්‍රතම ප්‍රේ

  • අමතක කරන්න පුලුවන්.

    Votes: 122 37.7%
  • අමතක කරන්න බෑ.

    Votes: 202 62.3%

  • Total voters
    324

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අවරුදු 30 වෙන්නත් එනවා . තාම ප්‍රථම ප්‍රේමය හොයා ගන්න බැරි උනා . උඹලා මේ වගේ ත්‍රෙඩ් දාන්නේ අපි වගේ උන්ට රිද්දන්නද ?:angry::angry:
    mewaye ohoma liyapan. pina padenawa kello deka thunk eka para. mama ara sudu pusa ge sada thanikada thread eke comment damma kalekata kalin. kello sahenna hoya gena awa iita passe :yes:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ප්‍රථම ප්‍රේමය කියලා අදහස් කලේ ඉස්සල්ලාම යාලු උන කෙනාද..නැත්නම් ආදරයක් ඇති උන කෙනාද:confused:

    කොහොමද ඒක??? :D:D:D
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    මගේ ප්‍රතම ප්‍රේමෙ... 2005 ,2006 දක්වා දිව යනව පින්වතුනි, ඒකි දැන් බැදල බබෙකුත් ඉන්නව... මගෙ ෆ්බී එකෙත් ඉන්නව... මට සේරම මතකය්.... මන් ඒකිගෙන් ඇහුවම කියන්නෙ මුකුත් මතක නැ කියල... ඒ උනාට ඒකි කියන්නෙ ඒකි ෆස්ට් ලව් එකත් මම අන්තිම එකත් මම... ඒක දන්නෙ උඩ ඉන්න දෙය්යොය් මමය් කියල විතරය්.... බැදල ඉන්නෙ ටිකක් මෝඩ පහේ වයස වැඩි හොදට සල්ලි තියෙන එකෙක්

    හිමිකරැ සහ සහකරු කියන්නේ දෙන්නෙක් මචං....
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,063
    9,767
    113
    එක තැනක නෑ
    හිනා වෙන්නෙ:sorry::(ඇත්තටම ඇහුවෙ ඉතින්...ඉස්සල්ලාම යාලු උන කෙනා නම් අමතක කරලා දැම්මා...
    එත් ආදරයක් ඇති උන කෙනා නම් බැරි උනා:(


    එතකොට යාළු උනේ ආදරයක් ඇති වෙලා නෙමෙයිද?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    එතකොට යාළු උනේ ආදරයක් ඇති වෙලා නෙමෙයිද?

    ඔව්.එක ඉස්කොලෙ යන කාලෙ තිබ්බ සම්බන්දයක්.කැමතිද කැමතිද කියලා නිතරම අහලා වද දෙන නිසා හා කිව්වා මිස විශෙශ කැමැත්තක් තිබ්බෙත් නැ.අකමැත්තක් තිබ්බෙත් නැ.
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    ඔව්.එක ඉස්කොලෙ යන කාලෙ තිබ්බ සම්බන්දයක්.කැමතිද කැමතිද කියලා නිතරම අහලා වද දෙන නිසා හා කිව්වා මිස විශෙශ කැමැත්තක් තිබ්බෙත් නැ.අකමැත්තක් තිබ්බෙත් නැ.

    "කැමැත්තක් තිබ්බෙත් නැ.අකමැත්තක් තිබ්බෙත් නැ " හෆෝ රෙද්දේ කතාවක් නේ :P:P:P
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    "කැමැත්තක් තිබ්බෙත් නැ.අකමැත්තක් තිබ්බෙත් නැ " හෆෝ රෙද්දේ කතාවක් නේ :P:P:P

    විඩක් කැමතියි විඩක් අකමැතියි :baffled:
    සරාගේ හස්බන්ඩා කිරියට ආවනම් සරාගෙන් විදින්න උනු දුක් ගැහැට ගැන පොස්ට් එකක් දානවා සිකුරැයි ! කෙල්ලෝ කොහොමත් පුසෝ වගේ හිටියට හරි ම දරැණුයි පොඩ්ඩ ඇත්නම් වරදක් හොයාගෙන මරංකනවා:P
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,063
    9,767
    113
    එක තැනක නෑ
    ඔව්.එක ඉස්කොලෙ යන කාලෙ තිබ්බ සම්බන්දයක්.කැමතිද කැමතිද කියලා නිතරම අහලා වද දෙන නිසා හා කිව්වා මිස විශෙශ කැමැත්තක් තිබ්බෙත් නැ.අකමැත්තක් තිබ්බෙත් නැ.


    කැමැත්ත සහ ආදරේ ගොඩක් අය පටලගන්නවා..
    ආදරේ කෙසේ වෙතත් කැමැත්ත 50% 50% කියන්නේ ඒක කරන්න හොඳ දෙයක් නෙමෙයි..

    මොකද ඒ දේ නොකර ඉන්න එක අනිත් කෙනාට ඇත්තටම කරන උදව්වක්..

    පස්සේ වෙන කෙනෙක්ට ආදරයක් ඇති උනොත් එහෙම? :dull::dull::dull:
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    "කැමැත්තක් තිබ්බෙත් නැ.අකමැත්තක් තිබ්බෙත් නැ " හෆෝ රෙද්දේ කතාවක් නේ :P:P:P

    ඉතින් බොරු කියන්න ද කියන්නෙ නැ නැ මම එයාට හරි කැමැත්තෙන් හිටියෙ.එයා තමා ලස්සනම කෙනා එවා මේවා..:baffled:...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    කැමැත්ත සහ ආදරේ ගොඩක් අය පටලගන්නවා..
    ආදරේ කෙසේ වෙතත් කැමැත්ත 50% 50% කියන්නේ ඒක කරන්න හොඳ දෙයක් නෙමෙයි..

    මොකද ඒ දේ නොකර ඉන්න එක අනිත් කෙනාට ඇත්තටම කරන උදව්වක්..

    පස්සේ වෙන කෙනෙක්ට ආදරයක් ඇති උනොත් එහෙම? :dull::dull::dull:


    අනෙ එ කාලෙ මට 15ක් විතර ඇති...මම හරි දග ලමයෙක් ඉස්කොලේ.අම්මට නඩු ගොඩයි ටිචර්ලාගෙන්...පිරිමිලමයි එහෙම හොද යාලුවො මගෙ..එයාටත් ඉතින් හුගක් වෙලාවට යාලුවෙක් වගෙම තමා සැලකුවෙ මම...ඉස්කොලෙන් අවුට් උනාටත් පස්සෙ තමා එයා ගැන ටිකක් සිරියස් හිතුවෙ...:(
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :(:(:(
    ප්‍රථම ප්‍රේමය වගේම හිටපු එකම කෙල්ල
    තාමත් හැමතිස්සෙම මතක් වෙනවා

    අපි හම්බවෙලා කතාකරපු තැන් ලගින් දැන් යද්දී හිතට මාරම අවුල්
    අපි කතාකරපු දේවල් වෙන ජෝඩුවක් කියනවා ඇහුණාම හිතට මාරම අවුල්

    එයාටනම් දැන් වෙන කොල්ලෙක් ඉන්නවා. ඒ නිසා එයා සතුටින් ඇති
     
    Last edited: