ප්‍රතම ප්‍රේමය අමතක කරන්න පුලුවන්ද?

ඔබේ ප්‍රතම ප්‍රේ

  • අමතක කරන්න පුලුවන්.

    Votes: 122 37.7%
  • අමතක කරන්න බෑ.

    Votes: 202 62.3%

  • Total voters
    324

acryan

Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    එයාලගෙ දෙමව්පියො ඉක්මනටම එයාව බන්දල දෙන්න තීරණය කලා ඒ වෙලාවෙ අපි දෙන්නම ගොඩක් අසරණ වුනා. උසස් අධ්‍යාපනයට එයාව යැව්වෙ නෑ. ඒ වෙලාවෙ මමත් ගොඩාක් අසරණ වුනා මචං ඒකයි වුනේ.... පස්සෙ එයාව බැඳල විදේශ රටකට ගියා. දැන් අවුරුදු 10ක් 12ක් විතර ඇති. ඒත් එයා වැකේශන් එනව මාසයක් ළමයි ළපටි නැහැ. මමත් වෙන රටකට ආව. එහෙමම අතීතය අමතක කරන්න හිතාගෙන... ඒත්...

    dan koheda bung inne ? :( :(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එයාලගෙ දෙමව්පියො ඉක්මනටම එයාව බන්දල දෙන්න තීරණය කලා ඒ වෙලාවෙ අපි දෙන්නම ගොඩක් අසරණ වුනා. උසස් අධ්‍යාපනයට එයාව යැව්වෙ නෑ. ඒ වෙලාවෙ මමත් ගොඩාක් අසරණ වුනා මචං ඒකයි වුනේ.... පස්සෙ එයාව බැඳල විදේශ රටකට ගියා. දැන් අවුරුදු 10ක් 12ක් විතර ඇති. ඒත් එයා වැකේශන් එනව මාසයක් ළමයි ළපටි නැහැ. මමත් වෙන රටකට ආව. එහෙමම අතීතය අමතක කරන්න හිතාගෙන... ඒත්...

    :(:(:(:(
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හම්බුනොත් කතා කරනවා. හැබැයි ෆෝන් නම්බර් එකක් වත් දෙන්නම ඉල්ල ගන්නෙ නෑ. මම ඉල්ල ගන්නෙත් නෑ. එයා ඉල්ලගන්නෙත් නෑ. මොකද ඒක වර්තමාන ජීවිතේට ප්‍රශ්නයක් උනොත් කියලා මම හිතනවා. එයත් එහෙම හිතනවාද දන්නෙ නෑ. එයත් දැන් බැදලා. මම හිතන්නේ බැදපු කෙනා මට වැඩිය හොදත් ඇති.
    මට වෙලාවකට හිතෙනවා කවදාවත් එයා මට ආදරේ කරේ නැද්ද දන්නෙ නෑ කියලා. තව්ද දන්නේ අර තරම් කිට්ටු උනාට එයාගේ හිතේ තිබුනේ හිතවත් කමක් විතරද කියලා. ඒක ඒ කාලෙත් මට හිතුනා තාමත් හිතෙනවා.


    :yes::yes: e widihata inna eka hodai. aluth life ekata nikanwat prashnayak athi karagana epa. podi hari sakayak awoth nikan prashna athi wenaw
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ආදරය = Jinki jikath නෙවෙයි බං.
    සෙක්ස් නම් මොකද්ද ආදරය කියන්නේ හිතින් ඇතිවෙන මානූශිය බැදීමක්. මෝල තද වෙලා නම් කොහෙන් හරි බඩුවක් හොයලා කොන්ඩම් එකක් දාලා ගැහුවම වැඩේ හරි. සල්ලි ටිකක් වියදම් වෙයි ඕනෙ නම්. හැබැයි බං ප්‍රතම ප්‍රේමය හෝ නියම ප්‍රේමය හිත්වලින්ම ඇතිවෙන බැදීමක් මිස ගන්න පුලුවන් දෙයක් නෙවෙයි.


    :yes::yes::yes::yes::yes:
     

    Kiri Hodi

    Banned
  • Jul 27, 2009
    163
    9
    18
    ෆර්ස්ට් ලව් එක අමතක කරන්න බැරි මේකයි සිංහලෙන් කිව්වොත්..
    කොල්ලෙක් පලවෙනි වතාවට කෙල්ලෙක් ට ආදරේ කරන්න ගත්තම එකිගෙන් තොර ලොවක් නැති කර ගන්නව..
    ඒකි ගැනම හිතනව..
    හිතින් ඒකිව බැදලා ගෙවල් හදල ළමයි හදල නාකි වෙලා මැරෙන තරමට දුර හිතනව..


    ඉතින් ඕව හිතන්න හිතන්න oxytocin hormone release වෙනව හෝ ගාල ඔය හැගීම first time නිසා ඒක මාර හැගීමක්..
    කවදාවත් අමතක කරන්න බැරි වචනෙන් විස්තර කරන්න බැරි හැගීමක් විදියට තමයි මොලේ සේව් වෙන්නෙ..

    oxytocinbrain.png


    ඊට පස්සෙ කෙල උනාම හෙන ගහන්න වගේ මාර කම්පාවක් ඇති වෙනව..
    කොච්චර කරත් අමතක කරන්න බැරි විදියේ..
    කාලෙ ගෙවෙනකොට වේදනාව අඩු වෙනව.. ඊට පස්සෙ අමතක වෙනව..
    ඒත් ආයෙ මතක් උන දවසට වාවන් නැතුව යනව..

    දැන් first love එකට පස්සෙ කරන ඒවට අපි දන්නව කන්ට්‍රෝල් වෙන්න..
    වැඩිය හිතන්නෙ නැතුව සිරා කරන්නෙ නෑ කියල කියන්නෙ..
    අන්න ඒ විදියට ඉන්න.. ඕන උත්තක් කියල..
    පලවෙනි එකට වගේ මැරීගෙන කරන්නෙ නෑ..
    සෝ ඉෆෙක්ට් එක අඩුයි

    ඔන්න ඕකයි සීන් එක ඉතින්..

    Uba kohenda bn mewa hoyaganne :lol:
     

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    අවරුදු 30 වෙන්නත් එනවා . තාම ප්‍රථම ප්‍රේමය හොයා ගන්න බැරි උනා . උඹලා මේ වගේ ත්‍රෙඩ් දාන්නේ අපි වගේ උන්ට රිද්දන්නද ?:angry::angry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :(:(එත් හිතින් යන අය අතින් අල්ලලා නවත්වන්නෙත් නැ:sorry:
    හිතින් යන අය නම් නෙවෙයි. හිතින් යන්න උනු අයව නවත්වන්නේ නෑ