ප්‍රතම ප්‍රේමය අමතක කරන්න පුලුවන්ද?

ඔබේ ප්‍රතම ප්‍රේ

  • අමතක කරන්න පුලුවන්.

    Votes: 122 37.7%
  • අමතක කරන්න බෑ.

    Votes: 202 62.3%

  • Total voters
    324

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ප්‍රතම ප්‍රේමය අමතක කරන්න පුළුවන්ද? ජීවිතේ ඉස්සල්ලම ලව් කරපු ගැනුළමයව කවදාවත් අමතක වෙන්නෙ නෑනේද? විෂේශයෙන් ප්‍රතම ප්‍රේමය අහිමිවුන අයට මේක දැනෙනවා ඇති. මගේ ප්‍රතම ප්‍රෙමයෙදි නම් අඩුම තරමේ මම කෙල්ලට ආදරය ප්‍රකාෂ කරේවත් නෑ. ඒත් ඒකී මමයි ගොඩක් ලගින් ආශ්‍රය කරා. වචනෙන් කිව්වේ නැති උනාට දෙන්නට දෙන්නා ආදරය කරා. ඒත් වචනෙන් කියන්න බැරි නිසාම ඒකි මට නැති උනා.
    මම දැන් බැදලා, ඊට වැඩිය ලස්සන, හොද බිරිදක් මට ඉන්නවා. ඒ කෙල්ලත් බැදලා. මම හිතන්නේ බැදපු කොල්ලා මට වැඩිය හොද ඇති.
    මොනවා උනත් මටනම් තාමත් හැමදාම ඒකිව මතක් වෙනවා. ඒමතක්වීම ඒකිව ලබාගන්න තියන ආසාවක් එහෙම නෙවෙයි. හැබැයි මතක් වෙනවා. හිතට ප්‍රශ්නයක් ඇති උනාම ඒකි ගැන ටිකක් මතක් කරන්නත් කැමතී.

    main-qimg-8d49bfef9f235cc24f14d584b30ab1ad-c

    මේ වගේ උඹලගේ ප්‍රතම ප්‍රේමය ගැන කැමති නම් විස්තර කියාගන පලයන්.

    ආ මට මේ සිංදුවත් එක්ක ඒ අතීතය මතක් වෙනවා. උඹලටත් මෙහෙම සිංදු තියනවද, ඒ කාලේ ඇහුන, දැන් අඩුවෙන් ඇහෙන අතීතය මතක් වෙන සිංදු.

    නින්ද නොයන හැන්දෑවේ
    සොඳුරුයිද මොන තරම්
    දුක නැතුවමත් නොවේ
    ඔබ යන්න යනවානම්

    mage story 1th oya wage tama macho. hebayi taama a kella bedala ne
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඔන්න ඔතන තමා අපි කෙලවගන්නෙ
    ආදර්ශමත් ප්‍රේමවන්තයෙක් වෙන්න ගිහිං
    මටත් උනේ ඔය ටික
    ඒත් පස්සෙ තමා තේරෙන්නේ නැති කරගත්ත,වෙනකෙනෙක්ට පරිත්‍යාග කරපු දේ වටිනාකම
    එතකොට පරක්කු වැඩියි :sorry::(

    ____________________________________________________________

    ෆීල් වෙනවා කියන්නෙ
    ශාරිරික බැඳිමම නෙමෙයි කෙලින්මකිනවා නම් සෙක්ස් නෙමෙයි
    අනිත් කෙනාව දැනෙනවා හරියට මට මාවම දැනෙනවා වගේ
    කවුරු මොනවා කිව්වත් එහෙම දැනෙන්නෙ එකම එක්කෙකෙක්ට විතරයි
    අන්න එයා තමා නියම ආදරේ
    කරුමෙ කියන්නෙ කෙලවෙලාම යනකල් අපිට ඕක නොතේරෙන එක :(

    එහෙම දැනුනෙ එක්කෙනා වෙන උන් එක්න හුරතල් වෙනව, එයාගෙ ඉන්සට පොටෝ දැක්කම ගොඩක් අය හිතන්නෙ බඩුවක් කියල, :( වෙන අය ගැන හතෙන්නෙත් නෑ
     
    • Like
    Reactions: Dias21

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    මෙතන මම කිවුවේ ත් එක තමා..එ හැගිම විදින්න ඔනි.එක සෙක්ස් කරලා විදින හැගිමට වඩා ප්‍රබලයි..එ හැගිමෙන් ඇතිවෙන සතුට වැඩි සෙක්ස් වලට වඩා..එ කෙනාව මතක් වෙනකොට හිතට සතුටක් දැනෙනවා නම් මුනට හිනාවක් එනවා නම් එයා ලග නැ කියන හැගිම නෙමෙයි නේද දැනෙන්නෙ...එක විස්තර කරන්න වචන නැ ඉතින්....

    :yes::yes: ඔව් ඒ ඇතිවෙන ආදරය මහ පුදුම දෙයක්. ඒ කෙනා ලග ඉන්න ඕනෙ නෑ. හැබැයි හිතේ ජීවත් වෙනවා. කොටින්ම ඒ ආදරේදි සෙක්ස් ගැන හිතෙන්නෙ වත් නෑ. මට නම් අර කෙනාට කිස් එකක් දෙන්නවත් උවමනාවක් ඇති උනේ නෑ. හැබැයි හිතින් පුදුම විදිහට බැදුනා. ඒක ඉතිං වචනෙන් කියන්න බැ.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    mage story 1th oya wage tama macho. hebayi taama a kella bedala ne

    අන්න උඹත් තාම බැදලා නැත්තන් පුළුවන් නම් ආය ඒ කෙල්ලම එක්ක යාලුවෙයන්. මුලු ජීවිතේටම සතුටක් වෙයි.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :yes::yes: ඔව් ඒ ඇතිවෙන ආදරය මහ පුදුම දෙයක්. ඒ කෙනා ලග ඉන්න ඕනෙ නෑ. හැබැයි හිතේ ජීවත් වෙනවා. කොටින්ම ඒ ආදරේදි සෙක්ස් ගැන හිතෙන්නෙ වත් නෑ. මට නම් අර කෙනාට කිස් එකක් දෙන්නවත් උවමනාවක් ඇති උනේ නෑ. හැබැයි හිතින් පුදුම විදිහට බැදුනා. ඒක ඉතිං වචනෙන් කියන්න බැ.

    :cool::cool::cool::cool::cool:
    හොදම විදිහ තමා නොලැබුන එකට දුක් වෙනවට වඩා තියෙන මතකයත් එක්ක සතුටෙන් ඉන්න එක..අපි දුක් වෙනවා කියල දැනුනොත් එයාටත් දුකක් දැනෙවි අපි එයා නිසා දුකෙන් කියලා..එත් එයා සතුටු වෙවි එය නිසා අපි සතුටෙන් කියලා දැනුනොත් නම්:)
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    :cool::cool::cool::cool::cool:
    හොදම විදිහ තමා නොලැබුන එකට දුක් වෙනවට වඩා තියෙන මතකයත් එක්ක සතුටෙන් ඉන්න එක..අපි දුක් වෙනවා කියල දැනුනොත් එයාටත් දුකක් දැනෙවි අපි එයා නිසා දුකෙන් කියලා..එත් එයා සතුටු වෙවි එය නිසා අපි සතුටෙන් කියලා දැනුනොත් නම්:)

    මට නම් තියන්නේ දුකකට වඩා ඒ මතකය ගැන සතුටක්. හැබැයි ඉතිංවෙලාවකට මටත් නොදැනිම දිග හුස්මක් පිට වෙනවා.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මට නම් තියන්නේ දුකකට වඩා ඒ මතකය ගැන සතුටක්. හැබැයි ඉතිංවෙලාවකට මටත් නොදැනිම දිග හුස්මක් පිට වෙනවා.

    හ්ම් ................................
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට නම් තියන්නේ දුකකට වඩා ඒ මතකය ගැන සතුටක්. හැබැයි ඉතිංවෙලාවකට මටත් නොදැනිම දිග හුස්මක් පිට වෙනවා.

    හ්ම්.........................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella

    ඔවු බං ප්‍රථම ප්‍රේමය අමතක කරන්න අමාරුයි.. මටත් තියනවා ඒ වගේ අතීතාවර්ජනයක්.. ඒත් මේක උබ අපි කතාකරනවා වගේ මගෙ ප්‍රථම පෙම නෙවෙයි.. හිතට දැනුන පලවෙනි වෙනස, ආදරය කියන වචනේ ඇගට දැනුන එකම මොහොත, කොටින්ම කීවොත් මේ වනකන් මගෙ හදවතට දැනුන එකම එක ආදරය.. :love:

    කවදාවත් හිමි කරගන්න බැරි බව දැන දැන ආදරය කරන එක වෙනමම දෙයක් මචං.. ඒ ආදරය ඇතුලේ හිනාව සතුටට වඩා දෝරෙ ගලන්නේ කදුල දුක.. ඒත් එ සතුටුවෙන හැම තප්පරයකම අයේ කවදාවත් විදින්න බැරි දකින්න බැරි අමුතු හැගීමක් තියෙන්නේ.. මං කතාකරන් මට වඩා වයසින් වැඩි කෙනෙක් ගැන.. ඔව් අක්කා කෙනෙක්.. මේ වෙනකන් කෙල්ලො 4ක් ඉදලා තියනවා එකක් වත් සිරා කරන්න හිතුනෙ නෑ ඒත් බං ඇයි මෙක මෙහෙම දැනෙන්නේ කියලා තාම තේරෙන්නෑ..

    ඉස්සරනම් මතක්වෙන හැම තප්පරයකම පපුව ගිනිගන්නවා වගේ , කොහොමහරි හිතේ යට කරන් ඉන්නවා.. ඒත් මතක්වෙන එක නතරවෙන් නෑ බං , හිතෙන්නෙ කවදාවත් ඒ වගේ ආදරයක් ලැබෙන් නැතිවෙයි කියලා.. හිටපු කෙල්ලො එකක් වත් සිරා නෙවෙයි ඉතින් මේක තමා Logically මගෙ ප්‍රථම ප්‍රේමය සහෘදයා.. :(

    wMIHYRKPh5gwwAAAABJRU5ErkJggg==

    wMIHYRKPh5gwwAAAABJRU5ErkJggg==
    :love::love::love::love::love::love::love::love:
    :love::love::love::love::love::love:
    :love::love::love::love:
    :love::love:
    :love:

    පෙරදාක මා ගාව ඉන්නම් කියා.....
    නොකියාම මා හැර ගියා....
    මට හාදකම් පා රතු රෝස දීලා .....
    පෙම් සිතට දුක් දී ගියා....
    හැමදාම එක හීනෙ පෙරුමන් පුරා....
    කෝ ළදුනේ තෙපලූ කථා....
    මට හාදකම් පා රතු රෝස දීලා .....
    පෙම් සිතට දුක් දී ගියා....

    මගෙ කියල සැනසෙන්න ඉඩ දුන්නෙ නෑ...
    මා ගාව ඔබ උන්නෙ නෑ....//
    ඔබ සිහිනයක් වී මගෙ තුරුලෙ සැනහී...
    ඒ සිහිනය බොද වී ගියා....

    අත දීල ලං වීල සිත දුන්නෙ නෑ...
    මං වාගෙ පෙම් බැන්දෙ නෑ...//
    සිත මාගෙ රවටා පෙම් කවිය ලියලා....
    ඒ කවියෙ මං තනි උනා..

    හ්ම්... පුදුම මනුශ්‍ය හැගීමක් බං ඔහොම දැනෙන ආදරය.
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    ප්‍රථම ප්‍රේමේ පට්ට සුන්දරයි බ්‍රෝ.......කවදාවත් අමතක වෙන්නේ නැහැ....හැමදාම දවසට එක වතාවක් හරි මතක් වෙනවා...................එකී ඉන්න තැන දන්නවා......එත් දැන් මොන තත්වේ ඉන්නවද දන්නේ නැති නිසා බලන්න යන්නේ නැහැ..........ඒ කියන්නේ දැන් නම් එකී කසාද බැඳලා ළමයි එකේම ලොකු ඇති......එත් හිතේ තියෙන්නේ කවදා හරි මගේ ඉස්සරහට හම්බ වෙයි කියලමයි.......:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සංතාප තැවුල්නම් මං වින්දා ජීවිතේ
    පින්තාරු හාදකම් තනිකළා ආදරේ
    හැන්දෑව ඉඩෝරේ ගිලිහුණා කඳුළකින්
    ගිම්හාන කවුළුවෙන් ඉගිලූනා ඔබ මගෙන්

    එදා සොඳුරු හිතැත්තී වුණා කඳුළු දනන්නී
    නුරා ආල පුරන්නී මගේ දුඹුරු ළමිස්සී
    එදා සොඳුරු හිතැත්තී වුණා කඳුළු දනන්නී
    නුරා ආල පුරන්නී මගේ දුඹුරු ළමිස්සී……..

    තරු රෑක ගිමන්හල් තනිකමේ වරු ගණන්
    උඳුරන්න බැරී තරම් ආදරේ මහමෙරක්
    හැමදාම හඩන ඇස් පේවෙලා නුඹෙ නමින්
    හදවතේ ගැඹුරු තැන් මියැදේවි තත්පරෙන්

    එදා සොඳුරු හිතැත්තී වුණා කඳුළු දනන්නී
    නුරා ආල පුරන්නී මගේ දුඹුරු ළමිස්සී
    එදා සොඳුරු හිතැත්තී වුණා කඳුළු දනන්නී
    නුරා ආල පුරන්නී මගේ දුඹුරු ළමිස්සී

    කවිකාර මතකයන් නොදොඩාවි හෙට ඉඳන්
    තනි පාළු අඳුරකින් නවතින්න මට වරම්
    ඉඳුරාම වෙනස්කම් ඉවසන්න හුරු කරන්
    නොකියාම ඡීවිතෙන් බොඳවුණා නුඹෙ සුසුම්

    එදා සොඳුරු හිතැත්තී වුණා කඳුළු දනන්නී
    නුරා ආල පුරන්නී මගේ දුඹුරු ළමිස්සී
    එදා සොඳුරු හිතැත්තී වුණා කඳුළු දනන්නී
    නුරා ආල පුරන්නී මගේ දුඹුරු ළමිස්සී……….

    සංතාප තැවුල්නම් මං වින්දා ජීවිතේ
    පින්තාරු හාදකම් තනිකළා ආදරේ
    හැන්දෑව ඉඩෝරේ ගිලිහුණා කඳුළකින්
    ගිම්හාන කවුළුවෙන් ඉගිලූනා ඔබ මගෙන්

    එදා සොඳුරු හිතැත්තී වුණා කඳුළු දනන්නී
    නුරා ආල පුරන්නී මගේ දුඹුරු ළමිස්සී
    එදා සොඳුරු හිතැත්තී වුණා කඳුළු දනන්නී
    නුරා ආල පුරන්නී මගේ දුඹුරු ළමිස්සී
    එදා සොඳුරු හිතැත්තී වුණා කඳුළු දනන්නී
    නුරා ආල පුරන්නී මගේ දුඹුරු ළමිස්සී……..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔක්කොම කමෙන්ට් කියෙව්වා ළමයි.
    මගේ ආදර කතාව නම් ඔය හැමෝටම වඩා වෙනස්. ප්‍රථම ප්‍රේමය තමයි විවාහ කරගත්තේ. ඊට කලින් මට ආදර සම්බන්ධතාවයක් ඇති වෙලා නෑ. කෙල්ලෙක් ගැන එච්චර ලොකුවට හිතිලත් නෑ. එයාටත් එහෙමයි. දැනුත් අපි බොහෝම ආදරයෙන් ඉන්නේ. බැදලා අව්රුදු 8 ක්. (තාම නාකි නෑ බොලව්)

    හැබැයි හැම මනුස්සයම කැමතී අතීතයේ ජීවත් වෙන්න. ඒකයි ඇත්ත. සමහරු අතීතයේ දුක්බර මතක වලින් දුක්වෙනවා. තවත් සමහරු අතීතයේ සුන්දර මතක වලින් සතුටු වෙනවා. අපි උනත් අපිම මුල් කාලේ ආදරය කරපු හැටි මතක් කරලා සතුටු වෙනවා. මට තාමත් මතක් වෙනවා එයා ඉස්සල්ලම මුනගැහැනු හැටි. ඒ කාලේ අපි කතා කරපු දේවල්. ඔයාලට වගේ ඒ කාලේ අහපු සිංදු දැන් ඇහෙද්දි ඒවා අපිට සුන්දර මතක. අන්න ඕකයි ජීවිතේ හැටි. උඹලත් ඔය නැති උනයි කියන ප්‍රතම ප්‍රේමය ජය ගෙන තිබුනත් ආදරය කරන්නේ වර්තමානයට නෙවෙයි, ඒ අතීතයට. ඒකනේ අපි පොඩි කාලෙට ආස, ඉස්කෝලේ ගිය කාලෙට ආස. අපි නාකි උනාම මේ දැන් ගෙවන කාළයට ඒ කාලෙදි ආදරය කරයි.

    ඒ නිසා කළ යුත්තේ දුක්වෙවී ඉදීම නෙවෙයි. වර්ථමානයේදී ලැබෙන දෙයින් සතුටු වීම. ඒ වගේම වර්තමානය විද ගැනීම.අතීතයේ සොදුරු මතක තියනව නම් ඒවා සුන්දර අත්දැකීම් විදිහට මතක් කරන එක හොදයි. හැබැයි ඒක ව්රතමාන විදීමට බාදාවක් නොවෙන්න ඕනේ.

    ගොඩක් දෙවල් වල අගය දැනෙන්නේ ඒවා නැති උනාම. ඒ නිසා දෙයක් නැති කරගන්නේ නැතුව ආරක්ෂා කරගන්න බලන්න. පොඩි පොඩි ප්‍රශ්න නිසා කෙල්ලෝ කොල්ලෝ වෙන් වෙනවා. හැබැයි දෙන්නට දෙන්නා තේරුම් ගන්න උත්සාහ කරානම් දිර්ගකාලීන දුක් වීම් වලින් මිදෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Sara531

    You have given out too much Reputation in the last 24 hours, try again later.
    ගොඩක් අය ඔක තෙරුම් ගන්නෙ නැ..අතීතයේ ජිවත් වෙමින් වර්තමානය වුල් කරගන්නවා..අන්තිමට අනාගතෙ මතක් කරන්න දෙයක් නැ..අතීතය සුන්දර වෙන්නෙ අතිතය අතීතයේ තියලා වර්තමානයේ ජිවත් වෙනවානම්..:D:D
     
    • Like
    Reactions: Mr.Tom

    :yes:
     
    JILL_PUK

    Active member
  • Oct 24, 2017
    315
    191
    43
    අමතක වෙන්නේ නෑ බන්.... ඒත් ඒහෙම ලොකුවට මතක් කර කර ඉන්නෙ නෑ....:love:
     
    JILL_PUK

    Active member
  • Oct 24, 2017
    315
    191
    43
    එයත් බැදලා බන්, දැන් මම ඉන්නේ colombo නිසා අවුරුදු 3 කින් දැක්කේ නෑ :sorry: එත් තාමත් msg දානවා මොකද වෙන්නේ අහල. ඇවිත්ය යන්න එන්න කියන්නේ ගොඩක්න්න කල් ඉදන් දකින්න අසයිලු. පුළුවන්කම තියාගන යන්නේ නැතුව ඉන්නේ ප්‍රශ්න දාගන්න බැරි නිසා බන්. එත් වෙච්ච දේවල් වෙලා ඉවරනේ බන් :sorry: අපි දැන් පවුල් වෙලානේ බන් ;)

    මගේ ජිවිතේ ගොඩ දැම්මේ එයා. :love: ඒ credit එක එයට තිබ්බට ඒවාට අයිතියක් නැහැනේ බන් දැන් එයට.

    :yes::yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ඔක්කොම කමෙන්ට් කියෙව්වා ළමයි.
    මගේ ආදර කතාව නම් ඔය හැමෝටම වඩා වෙනස්. ප්‍රථම ප්‍රේමය තමයි විවාහ කරගත්තේ. ඊට කලින් මට ආදර සම්බන්ධතාවයක් ඇති වෙලා නෑ. කෙල්ලෙක් ගැන එච්චර ලොකුවට හිතිලත් නෑ. එයාටත් එහෙමයි. දැනුත් අපි බොහෝම ආදරයෙන් ඉන්නේ. බැදලා අව්රුදු 8 ක්. (තාම නාකි නෑ බොලව්)

    හැබැයි හැම මනුස්සයම කැමතී අතීතයේ ජීවත් වෙන්න. ඒකයි ඇත්ත. සමහරු අතීතයේ දුක්බර මතක වලින් දුක්වෙනවා. තවත් සමහරු අතීතයේ සුන්දර මතක වලින් සතුටු වෙනවා. අපි උනත් අපිම මුල් කාලේ ආදරය කරපු හැටි මතක් කරලා සතුටු වෙනවා. මට තාමත් මතක් වෙනවා එයා ඉස්සල්ලම මුනගැහැනු හැටි. ඒ කාලේ අපි කතා කරපු දේවල්. ඔයාලට වගේ ඒ කාලේ අහපු සිංදු දැන් ඇහෙද්දි ඒවා අපිට සුන්දර මතක. අන්න ඕකයි ජීවිතේ හැටි. උඹලත් ඔය නැති උනයි කියන ප්‍රතම ප්‍රේමය ජය ගෙන තිබුනත් ආදරය කරන්නේ වර්තමානයට නෙවෙයි, ඒ අතීතයට. ඒකනේ අපි පොඩි කාලෙට ආස, ඉස්කෝලේ ගිය කාලෙට ආස. අපි නාකි උනාම මේ දැන් ගෙවන කාළයට ඒ කාලෙදි ආදරය කරයි.

    ඒ නිසා කළ යුත්තේ දුක්වෙවී ඉදීම නෙවෙයි. වර්ථමානයේදී ලැබෙන දෙයින් සතුටු වීම. ඒ වගේම වර්තමානය විද ගැනීම.අතීතයේ සොදුරු මතක තියනව නම් ඒවා සුන්දර අත්දැකීම් විදිහට මතක් කරන එක හොදයි. හැබැයි ඒක ව්රතමාන විදීමට බාදාවක් නොවෙන්න ඕනේ.

    ගොඩක් දෙවල් වල අගය දැනෙන්නේ ඒවා නැති උනාම. ඒ නිසා දෙයක් නැති කරගන්නේ නැතුව ආරක්ෂා කරගන්න බලන්න. පොඩි පොඩි ප්‍රශ්න නිසා කෙල්ලෝ කොල්ලෝ වෙන් වෙනවා. හැබැයි දෙන්නට දෙන්නා තේරුම් ගන්න උත්සාහ කරානම් දිර්ගකාලීන දුක් වීම් වලින් මිදෙන්න පුළුවන්.
    :):)
    ඇත්ත. ලැබුන දේ අගය දැනෙනවා අඩුයි නොලැබුන දේට වඩා.
     
    • Like
    Reactions: Mr.Tom

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මගේ ප්‍රතම ප්‍රේමෙ... 2005 ,2006 දක්වා දිව යනව පින්වතුනි, ඒකි දැන් බැදල බබෙකුත් ඉන්නව... මගෙ ෆ්බී එකෙත් ඉන්නව... මට සේරම මතකය්.... මන් ඒකිගෙන් ඇහුවම කියන්නෙ මුකුත් මතක නැ කියල... ඒ උනාට ඒකි කියන්නෙ ඒකි ෆස්ට් ලව් එකත් මම අන්තිම එකත් මම... ඒක දන්නෙ උඩ ඉන්න දෙය්යොය් මමය් කියල විතරය්.... බැදල ඉන්නෙ ටිකක් මෝඩ පහේ වයස වැඩි හොදට සල්ලි තියෙන එකෙක්

    :cool:බැදපු එක ගැන හිතල හිත හදා ගනින්...:lol: