kawda ane oka mathaka thiyan latha wenne. jiwithe issarahata yanna epai. ekale duk una. dannam eka nati una ekath hodai wage, nattam husband wa hambenne nane
ඒත් හැමෝටම එහෙම කරන්න බෑ.අපිට ඒක අමතක කරන්න පුළුවන් වෙන්නේ
ඒක අපේ හිතට එච්චර දැනුනේ නැත්නම්.හැබැයි ඉතින් ඒක බොක්කටම වැදුනොත්
අමතක කරන්න අමාරුයි.





