ප්‍රතම ප්‍රේමය අමතක කරන්න පුලුවන්ද?

ඔබේ ප්‍රතම ප්‍රේ

  • අමතක කරන්න පුලුවන්.

    Votes: 122 37.7%
  • අමතක කරන්න බෑ.

    Votes: 202 62.3%

  • Total voters
    324

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113

    ibema una. mata theruna eya mata karapu dewal. mage kathawe eyay mawa dala giye. e dala gihillat eyata ona une digatama math ekka contact thiyagana. eka therumganakota mata wayasa 24y. husband hambunet e kale wage. eya ekka yalu une mata awrudu 16di. ekaleta owa hithata wadinawa wadine.

    hamadema therum gaththata passe mamamay eyata katha karana eka nawaththuwa. eyage aluth gf ekka fb dana photos balla duk wena eka nawattuwa. eka ibema una, habay ekata husbandge adaren hitha piruna nisa wenna ati kiyala hithanwa

    අන්න ඒකනේ ඔයාට ඒයාව මතක් නොකර ඉන්න හේතුවක් තියනවා. ඒත් එහෙම නැති අයත් ඉන්නවනේ. මට වයිෆ්ගේ ආදරය හොදට ලැබෙනවා. හැබැයි ෆස්ට් ලව් එක නැති උනේ මම නිසාමයි. ඉතිං ඒකයි මට දුකක් ඇත්තේ. කොටින්ම මට එයාට ආදරෙයි කියන්න බැරි උන නිසයි එයා මට නැති උනේ.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    :rolleyes::rolleyes: mona magulak ane oya kiyanne. affair ekak tibbe nadda
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    :rolleyes::rolleyes: mona magulak ane oya kiyanne. affair ekak tibbe nadda

    පොර හිතින් ලව් කරලා.කියන්න බැරි වෙලා තියෙන යාලු කමත් නැති වෙයි
    කියලා.:P
    දැන් ඉතින් ඒකම මතක් වෙනවා ඇති
    :shocked:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113

    :yes::yes::yes: ow oka repeat karalama ati wela mata.:lol:

    සිහිනයක....... කැටයම්
    ආදරය.............. මනරම්
    මිරිඟුවක්........මෙතරම්
    රැවටෙන........... මානම්
    අාදරයට නම් ඕන තරම් හිතට එනවා...
    :rolleyes::rolleyes:
    බේරෙන්න ඕනේ කොහොම හරි.... :rolleyes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113

    :rolleyes::rolleyes: mona magulak ane oya kiyanne. affair ekak tibbe nadda

    තිබ්බත් තිබ්බෙ නෑ වගේ මහ අමුතු එකක් අෆ්ෆා.
    7 වසරෙදි විතර ඉදලා ඒ කෙල්ල එක්ක කතා බහ කරා. ඒත් ඒක හිතේ ආදරයක් වෙනකල් වැඩි උනේ නෑ. ටික ටික ආදරයක් නොතිබුනාම නෙවෙයි. A/L කරාටත් පස්සේ එයයි මමයි ගොඩක් කිට්ටු උනා. මම හිතන ඒවා පවා එයාට දැනෙන තරමට හිතින් ආදරය කරා. මම වෙනුවෙන් එයා නිදි නැතුව හිටපු දවස් පවා තිබුනා. කරුමෙ කියන්නේ මට එයාට ආදරෙයි කියන්න බැරි උනා. :(
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පොර හිතින් ලව් කරලා.කියන්න බැරි වෙලා තියෙන යාලු කමත් නැති වෙයි
    කියලා.:P
    දැන් ඉතින් ඒකම මතක් වෙනවා ඇති
    :shocked:

    :rolleyes::rolleyes: ayyo ehema ekakda. oka kiyala dammanam iwarane e kale. dan ithin mathak karala mona karannada
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සිහිනයක....... කැටයම්
    ආදරය.............. මනරම්
    මිරිඟුවක්........මෙතරම්
    රැවටෙන........... මානම්
    අාදරයට නම් ඕන තරම් හිතට එනවා...
    :rolleyes::rolleyes:
    බේරෙන්න ඕනේ කොහොම හරි.... :rolleyes:

    :yes::yes::yes::yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    තිබ්බත් තිබ්බෙ නෑ වගේ මහ අමුතු එකක් අෆ්ෆා.
    7 වසරෙදි විතර ඉදලා ඒ කෙල්ල එක්ක කතා බහ කරා. ඒත් ඒක හිතේ ආදරයක් වෙනකල් වැඩි උනේ නෑ. ටික ටික ආදරයක් නොතිබුනාම නෙවෙයි. A/L කරාටත් පස්සේ එයයි මමයි ගොඩක් කිට්ටු උනා. මම හිතන ඒවා පවා එයාට දැනෙන තරමට හිතින් ආදරය කරා. මම වෙනුවෙන් එයා නිදි නැතුව හිටපු දවස් පවා තිබුනා. කරුමෙ කියන්නේ මට එයාට ආදරෙයි කියන්න බැරි උනා. :(

    wadak na ane. oyagene waradda. samahara wita eya kiyanakan balan inna athi. e kaleta karanna ona ewa e kaletama karanna ona passe pasuthawila wadak na
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ප්‍රථම ප්‍රේමය කියලා අදහස් කලේ ඉස්සල්ලාම යාලු උන කෙනාද..නැත්නම් ආදරයක් ඇති උන කෙනාද:confused:

    ඉස්සල්ලාම ආදරයක් ඇති උන කෙනා
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113

    wadak na ane. oyagene waradda. samahara wita eya kiyanakan balan inna athi. e kaleta karanna ona ewa e kaletama karanna ona passe pasuthawila wadak na

    ඕව් :(
    හැබැයි මට කියන්න බැරිකමක් තිබුනා. මොකද එයාට හිතපු හොදම හිතවතා මම. මටත් එහෙමයි. මම ඒ දවස්වල හිතුවා එයාට මේක කියන්න ගිහින් එයාගෙයි මගේයි පොඩිකාලේ ඉදලා තිබුන හිතවත් කම නැති වෙයිද කියලා. තවත් ඔය වගේ හේතුවක් තිබුනා. :(

    එයයි මමයි කොච්චර කිට්ටු උනාද කියනව නම් මට දුක හිතුනම කේලල එස්එම්එස් එකක් එවන්න තරම් හිතින් බැදුනා. කොටින්ම මම හිතන දේ එයාට දැනෙනවා වගේ අපි කිට්ටු උනා. වෙලාවකට මම හිතුවා එයා තවම මගෙත් එක්ක තියන්නේ අර පොඩි කාලේ තිබුනා වගේ කිට්ටු බවක් කියලා. මම හරකා වගේ ඇහුවෙ නෑ. හැබැයි මොනවා උනත් එයයි මමයි තරහා උනේ නෑනේ. කවද හරි මම මැරුනු දවසට එයත් ඇවිත් අඩයිවත් නේ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    45.gif

    මට නම් හැම අවුරුද්දෙම එයාගෙ උපන්දිනේ දවසට අපිදෙන්න ඉස්සෙල්ලම හමුවුන දවසෙදි එහෙම අනිවාර්යයෙන් මතක්වෙනව ඇවිදපු තැන්වලට යද්දි මතක්වෙනව සුවඳ දැනෙනව දැනෙනව වගේ දැනෙනව. හැබැයි එයාටත් ඒ වගේමයි. හැම අවුරුද්දකම එක වතාවක් අපිදෙන්න හමුවෙලා පොඩ්ඩක් කතාකරල යනව එච්චරයි, ජීවිතේ ඔහොම තමයි. පැය 24ම මතකයට නොආවත් සමහර වෙලාවට මතක්වෙනව දුකක්නැහැ ඒත් මතක්වෙනව.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඕව් :(
    හැබැයි මට කියන්න බැරිකමක් තිබුනා. මොකද එයාට හිතපු හොදම හිතවතා මම. මටත් එහෙමයි. මම ඒ දවස්වල හිතුවා එයාට මේක කියන්න ගිහින් එයාගෙයි මගේයි පොඩිකාලේ ඉදලා තිබුන හිතවත් කම නැති වෙයිද කියලා. තවත් ඔය වගේ හේතුවක් තිබුනා. :(

    එයයි මමයි කොච්චර කිට්ටු උනාද කියනව නම් මට දුක හිතුනම කේලල එස්එම්එස් එකක් එවන්න තරම් හිතින් බැදුනා. කොටින්ම මම හිතන දේ එයාට දැනෙනවා වගේ අපි කිට්ටු උනා. වෙලාවකට මම හිතුවා එයා තවම මගෙත් එක්ක තියන්නේ අර පොඩි කාලේ තිබුනා වගේ කිට්ටු බවක් කියලා. මම හරකා වගේ ඇහුවෙ නෑ. හැබැයි මොනවා උනත් එයයි මමයි තරහා උනේ නෑනේ. කවද හරි මම මැරුනු දවසට එයත් ඇවිත් අඩයිවත් නේ.

    ko dan eya. thama yaluwoda
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113

    ko dan eya. thama yaluwoda

    හම්බුනොත් කතා කරනවා. හැබැයි ෆෝන් නම්බර් එකක් වත් දෙන්නම ඉල්ල ගන්නෙ නෑ. මම ඉල්ල ගන්නෙත් නෑ. එයා ඉල්ලගන්නෙත් නෑ. මොකද ඒක වර්තමාන ජීවිතේට ප්‍රශ්නයක් උනොත් කියලා මම හිතනවා. එයත් එහෙම හිතනවාද දන්නෙ නෑ. එයත් දැන් බැදලා. මම හිතන්නේ බැදපු කෙනා මට වැඩිය හොදත් ඇති.
    මට වෙලාවකට හිතෙනවා කවදාවත් එයා මට ආදරේ කරේ නැද්ද දන්නෙ නෑ කියලා. තව්ද දන්නේ අර තරම් කිට්ටු උනාට එයාගේ හිතේ තිබුනේ හිතවත් කමක් විතරද කියලා. ඒක ඒ කාලෙත් මට හිතුනා තාමත් හිතෙනවා.
     
    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    හිත හදාගන්න හදද්දී කොහ්න්හරි මොකක් හරි එකෙක් සෙට්වෙලා.. ආයේ මතක් වෙවා.. කවදාවත් අමතක කරන්න නම් හම්බ වෙන්නේම නෑ.. (ඒක අමතක කරන්න හිතෙන්නෙත් නෑ.. ඒ දැනෙන හෑගීමට මම ආදරෙයි)..