හිත හදාගන්න හදද්දී කොහ්න්හරි මොකක් හරි එකෙක් සෙට්වෙලා.. ආයේ මතක් වෙවා.. කවදාවත් අමතක කරන්න නම් හම්බ වෙන්නේම නෑ.. (ඒක අමතක කරන්න හිතෙන්නෙත් නෑ.. ඒ දැනෙන හෑගීමට මම ආදරෙයි)..
ඔව් බංහිත හදාගන්න හදද්දී කොහ්න්හරි මොකක් හරි එකෙක් සෙට්වෙලා.. ආයේ මතක් වෙවා.. කවදාවත් අමතක කරන්න නම් හම්බ වෙන්නේම නෑ.. (ඒක අමතක කරන්න හිතෙන්නෙත් නෑ.. ඒ දැනෙන හෑගීමට මම ආදරෙයි)..
ඔව් බං![]()
මට නම් හැම අවුරුද්දෙම එයාගෙ උපන්දිනේ දවසට අපිදෙන්න ඉස්සෙල්ලම හමුවුන දවසෙදි එහෙම අනිවාර්යයෙන් මතක්වෙනව ඇවිදපු තැන්වලට යද්දි මතක්වෙනව සුවඳ දැනෙනව දැනෙනව වගේ දැනෙනව. හැබැයි එයාටත් ඒ වගේමයි. හැම අවුරුද්දකම එක වතාවක් අපිදෙන්න හමුවෙලා පොඩ්ඩක් කතාකරල යනව එච්චරයි, ජීවිතේ ඔහොම තමයි. පැය 24ම මතකයට නොආවත් සමහර වෙලාවට මතක්වෙනව දුකක්නැහැ ඒත් මතක්වෙනව.

![]()

ඔව් බං

Jinki jikath kerenawada ethakota![]()
Handfree දෙක ගහගෙන ඕක අහපන්කෝ නිදහසේ.. වීඩියෝ එක බලන්නේ නැතුව ඕඩියෝ එක අහපන්![]()
![]()

ඒ අමතක කරන්න පුළුවන් උනුත් ඉන්න නිසා![]()
1sst love ekai mahalu madamui athara sambande mokadda ban?![]()
සම්බන්දේ මොකක්ද මේ දෙක අතරේ

Jinki jikath kerenawada ethakota![]()
ආදරය = Jinki jikath නෙවෙයි බං.
සෙක්ස් නම් මොකද්ද ආදරය කියන්නේ හිතින් ඇතිවෙන මානූශිය බැදීමක්. මෝල තද වෙලා නම් කොහෙන් හරි බඩුවක් හොයලා කොන්ඩම් එකක් දාලා ගැහුවම වැඩේ හරි. සල්ලි ටිකක් වියදම් වෙයි ඕනෙ නම්. හැබැයි බං ප්‍රතම ප්‍රේමය හෝ නියම ප්‍රේමය හිත්වලින්ම ඇතිවෙන බැදීමක් මිස ගන්න පුලුවන් දෙයක් නෙවෙයි.
ආදරේ කියන්නෙ සංසර්ගයට නෙවෙයි බන් ඊට එහාගිය මහ අමුතුම බැඳීමක්, ඒ වගේම වෘෂණ කෝෂ හිස්කරගැනීමේ අරමුණක් නෙවෙයි අපිට තියෙන්නෙ. අපිදෙන්න කතාවෙලා හමුවෙනව නෙවෙයි පුරුද්දට වගේ ඒ දවසට ඒ කියන ස්ථානයට (පූජනීය ස්ථානයක්) පුරුද්දට වගේ යන්නෙ එදා දවසෙ එයා කලින් ආවොත් මාව දකිනකම්ම බලාගෙන ඉන්නව මාත් එහෙමයි. කතාකරන දේවල්වලට වඩා ගොඩාක් දේවල් එයාගෙ මූණෙ, ඇස්වල ලියවිලා තියනව. රණ්ඩුවෙන්නෙ හිත් නරක්කරගන්නෙ නෑ අන්තිමටම දෙන්නම එතනින් නික්මෙනව. ඒ දේ අපි දෙන්නටම දැනෙන්නෙ මහමෙරක් වගේ.
හරි ආදරයක් කරලා නැති අය, හරියට ආදරයක් ලබලා නැති අය හිතාගන ඉන්නේ ආදරය කියන්නේ සෙක්ස් කියලා. ඉන් එහාගිය මනුස්ස බැදීම අදුරගන්න පුළුවන් උන් අඩුයි.
උඹේ කමෙන්ට එකේ පහල ටික කියවන කොට නම් මටත් මගේ මුල්ම ආදරය එහෙම අව්රුද්දකට සැරයක් හරි දකින්න තිබුනනම් කියලා හිතුනා. මට ඒ තරම් පිනක් නෑ. ඒ අතින් උඹ හෙනම වාසනාවන්තයි.
ඇයි බං උඹලා වෙන් උනේ![]()
එයාලගෙ දෙමව්පියො ඉක්මනටම එයාව බන්දල දෙන්න තීරණය කලා ඒ වෙලාවෙ අපි දෙන්නම ගොඩක් අසරණ වුනා. උසස් අධ්‍යාපනයට එයාව යැව්වෙ නෑ. ඒ වෙලාවෙ මමත් ගොඩාක් අසරණ වුනා මචං ඒකයි වුනේ.... පස්සෙ එයාව බැඳල විදේශ රටකට ගියා. දැන් අවුරුදු 10ක් 12ක් විතර ඇති. ඒත් එයා වැකේශන් එනව මාසයක් ළමයි ළපටි නැහැ. මමත් වෙන රටකට ආව. එහෙමම අතීතය අමතක කරන්න හිතාගෙන... ඒත්...

ආදරය = Jinki jikath නෙවෙයි බං.
සෙක්ස් නම් මොකද්ද ආදරය කියන්නේ හිතින් ඇතිවෙන මානූශිය බැදීමක්. මෝල තද වෙලා නම් කොහෙන් හරි බඩුවක් හොයලා කොන්ඩම් එකක් දාලා ගැහුවම වැඩේ හරි. සල්ලි ටිකක් වියදම් වෙයි ඕනෙ නම්. හැබැයි බං ප්‍රතම ප්‍රේමය හෝ නියම ප්‍රේමය හිත්වලින්ම ඇතිවෙන බැදීමක් මිස ගන්න පුලුවන් දෙයක් නෙවෙයි.
ආදරේ කියන්නෙ සංසර්ගයට නෙවෙයි බන් ඊට එහාගිය මහ අමුතුම බැඳීමක්, ඒ වගේම වෘෂණ කෝෂ හිස්කරගැනීමේ අරමුණක් නෙවෙයි අපිට තියෙන්නෙ. අපිදෙන්න කතාවෙලා හමුවෙනව නෙවෙයි පුරුද්දට වගේ ඒ දවසට ඒ කියන ස්ථානයට (පූජනීය ස්ථානයක්) පුරුද්දට වගේ යන්නෙ එදා දවසෙ එයා කලින් ආවොත් මාව දකිනකම්ම බලාගෙන ඉන්නව මාත් එහෙමයි. කතාකරන දේවල්වලට වඩා ගොඩාක් දේවල් එයාගෙ මූණෙ, ඇස්වල ලියවිලා තියනව. රණ්ඩුවෙන්නෙ හිත් නරක්කරගන්නෙ නෑ අන්තිමටම දෙන්නම එතනින් නික්මෙනව. ඒ දේ අපි දෙන්නටම දැනෙන්නෙ මහමෙරක් වගේ.

Kaalayak thibba mamath true love vishwasa karapu ban. Dan avurudu 10 k 12 k vithara kalekata kalin kotta pegenna adala sihiya nathi wenakan kanne bonne nathuwa idala hospitaluth idala tamai ada mehema inne. So I do not believe in true love. Not even in love now.

එයාලගෙ දෙමව්පියො ඉක්මනටම එයාව බන්දල දෙන්න තීරණය කලා ඒ වෙලාවෙ අපි දෙන්නම ගොඩක් අසරණ වුනා. උසස් අධ්‍යාපනයට එයාව යැව්වෙ නෑ. ඒ වෙලාවෙ මමත් ගොඩාක් අසරණ වුනා මචං ඒකයි වුනේ.... පස්සෙ එයාව බැඳල විදේශ රටකට ගියා. දැන් අවුරුදු 10ක් 12ක් විතර ඇති. ඒත් එයා වැකේශන් එනව මාසයක් ළමයි ළපටි නැහැ. මමත් වෙන රටකට ආව. එහෙමම අතීතය අමතක කරන්න හිතාගෙන... ඒත්...

අයියෝ බං. කියවන අපිටත් හෙන අව්ල්අයියෝ බං. කියවන අපිටත් හෙන අව්ල්
අපරාදේ බං උඹට කෙල්ල අරං පැනලා යන්න තිබුනා. මම මේ දැන් බැදලා ඉන්න කෙල්ල තව පොඩ්ඩෙන් මට නැති වෙනවා. මේයාව මගෙන් ඈත් කරන්න කට්ටිය හැම ගේමක්ම ගැහුවා. හේතුවක් නැතුවම විරුද්ද වෙලා එයාගේ අම්මා අපිව වෙන් කරන්න ගුරුකම් පවා කරා. හැබැයි ඒ එකක් වත් වැඩ කරේ නෑ. අන්තිමට කෙල්ලයි මමයි ජම්පින් ගොයින්.
ඒ කාලෙ මම උසස් අධ්‍යාපනය කරන කාලේ මචං.. දැන් වගේ කෙලින් වැඩක් කරන්න හයියක් තිබ්බෙ නැහැ දෙමව්පියන්ගෙන් නේ යැපෙන්නෙ ඒ කාලේ. පැනල ගිහින් ජීවත්වෙන්න තියා හිතාගන්නවත් බැහැ ඒ කාලෙ මචන්.. බබල්ගම් එක කන්නෙත් අම්මගෙන් සල්ලි ඉල්ලගෙන..

අනේ අම්මො......................කොහොමද අප්පා ඔහොම ඉවසන් ඉන්නෙ![]()
![]()
හ්ම්... ඒක තමයි ජීවිතේ කියන්නෙ නේද...? ඔය වගේ හැලහැප්පීම් තියෙන්නත් ඕන එතකොට තමයි අරටුව වගේ ජීවිතේ ශක්තිමත් වෙන්නෙ,